ලයිෆ් එක

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මම පොඩිකාලෙ ම දුර බැහැර පලාතක ඉස්කෝලෙකට ගියා. ගමේ සෙට් එක පොඩි කාලෙ මාත් එක්ක මුල කාලෙ දී හිටියට පස්සෙ උන් ඇරියස් උණා. උන් කවුරුවත් මම තරම් ඉගන ගත්තෙත් නෑ. ගොඩක් කාලෙකින් මම ගම එක්ක එකතු වෙලා නැති නිසා දැන් ඉන්න 2000 න් පස්සෙ උන් මම අදුරන්නෙත් නෑ. මම ගමේ අවුරුදු උත්සවයක දී මගුල් ගෙදරක දී දානෙක දී නිකම් කොන් වෙලා වගේ බන්. ඇත්තට ම අනිත් උන් එකක් මට අවුලක් නෑ බන්.උන්ට මාව දිරවන්නෙ නැති වේගන ආවා මන් ඉගන ගන්න ගියා ම. උන් ඔක්කොම ඒ වගේ. අක්කත් ඉගන ගත්ත. ලොකුවට තාත්ත ගේ හදල තිබුණා. වාහනයක් එහෙම අක්කා එකතු කරා ගෙදරට.මටත් සල්ලි හම්බ කරල තව දේවල් එකතු කර මුළු ගමේ ම සුපිරි ම පවුල විදියට ඉන්න පුළුවන්. ඒත් මචන් මට අරුන්ට වගේ ගැන්සියක් නෑ. මටත් ඕන බජාර් එකක් රන් කරගෙන ඉන්න ට්‍රිප් යන්න.ආතල් ගන්න.
    මම ඉස්කෝලෙ කාලෙ ඉන්ට්‍රොවර්ට් සීන් එකක් තිබ්බ නිසා යාළුවො මග ඇරුණ :-/
    මට ආපහු ලයිෆ් එක ආස විදියට හදා ගන්න බැරිද බන් :-(
    කැම්පස් ගියා ම වත්?
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    වෙන පැත්තකට ගිහින් ඒ පැත්තේ සෙට් එකක් හදාගනින්. එතකොට හරි.
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Sell your house and come to thalawathugoda
    Ai ban e?

    වෙන පැත්තකට ගිහින් ඒ පැත්තේ සෙට් එකක් හදාගනින්. එතකොට හරි.
    Pita gam karayek wela giya ma awul danawa ne gam wala un. Ethakota podda athnam redda ussan enawa gaanuth
    ------ Post added on Jun 4, 2021 at 9:09 AM
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උනුත් හිතනවා ඇත්තේ උඹ අලි ඔලුවෙන් ඉන්නවා කියල, ලඟට ගිහින් කතා කරන්න, උන්ගේ ගෙවල් වලට යන්න, තත්වය එනම් මනම් බහුබූත ගැන හිතන්න එපා. ඒ වගේම සල්ලි වලට ෆිට් එක වෙනස් කරන්නත් බැහැ.
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    Ai ban e?

    Pita gam karayek wela giya ma awul danawa ne gam wala un. Ethakota podda athnam redda ussan enawa gaanuth
    ------ Post added on Jun 4, 2021 at 9:09 AM
    ටව්මකට පලයන්. ටවුමෙ ජිම් එකකට පලයන්, ඔෆිස් එකේ යාලුවො සෙට් කරගින්න, ටවුමෙ ස්පෝට් ක්ලබ් වලට ජොයින් වෙයන්, වොලන්ටියර් කරපන් එක එක සෝෂල් ප්‍රොෙජක්ට්ස් වලට. ඕව මොනාද බන්.
     
    • Like
    Reactions: fkguy

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ඕව එහෙම තමා තමන්ගේ education level එකට තමා ගොඩක් වෙලාවට යාලුවෝ සෙට් වෙන්නෙ... තිත්ත උනත් ඇත්ත ඒක.. අපිට උනත් ගමේ උන් කතා කරන්වා ෆිට් එකේ ඉන්නවා.. ඒ උනාට බොන්න යන්න ට්‍රිප් යන්න ක්තා කරන්නේ නෑ... ඒඑ ඔක්කොම උනේ ඉස්කෝලෙ යාලුවෝ එක්ක... දැන් උනුත් තැන් තැන්වල.. දැන් ඉතිම් ආපහු ඒ ටිකම වෙන්නෙ කැම්පස් එකේ යාලුවොත් එක්ක... ජොබකට ගිය දවස්ට උන් එක්ක...

    උබ ඉස්කෝලේ කොනේඑ හිටපු එකයි අවුල.. ඒකයි උබට එකෙක්වත් නැත්තෙ... කැම්පස් ගියහමවත් කොනේ ඉන්නෙ නැතුව සෙට් එක එක්ක බැහැලා ඉදහන්... (ඇක ගොඩ දාන එකයි වල බහින එකයි දෙකම බැලන්ස් එකේ කරන සෙට් එකකට ජොයින් වෙයන්...)
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Balen unta puka denna yanne nathuwa umbe dignity eka thiyagena indahan. Gam wala ohoma eun innawa. Umba unta waraddak karala nane. Un hithanawanam umbe loku line kiyala ehema hithagaththaden. Game kata hari udaw karanna one unoth ewath umbe paduwe karala umbe athal eke indahan. Owage scene wadiya hithanna yanna epa.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම පොඩිකාලෙ ම දුර බැහැර පලාතක ඉස්කෝලෙකට ගියා. ගමේ සෙට් එක පොඩි කාලෙ මාත් එක්ක මුල කාලෙ දී හිටියට පස්සෙ උන් ඇරියස් උණා. උන් කවුරුවත් මම තරම් ඉගන ගත්තෙත් නෑ. ගොඩක් කාලෙකින් මම ගම එක්ක එකතු වෙලා නැති නිසා දැන් ඉන්න 2000 න් පස්සෙ උන් මම අදුරන්නෙත් නෑ. මම ගමේ අවුරුදු උත්සවයක දී මගුල් ගෙදරක දී දානෙක දී නිකම් කොන් වෙලා වගේ බන්. ඇත්තට ම අනිත් උන් එකක් මට අවුලක් නෑ බන්.උන්ට මාව දිරවන්නෙ නැති වේගන ආවා මන් ඉගන ගන්න ගියා ම. උන් ඔක්කොම ඒ වගේ. අක්කත් ඉගන ගත්ත. ලොකුවට තාත්ත ගේ හදල තිබුණා. වාහනයක් එහෙම අක්කා එකතු කරා ගෙදරට.මටත් සල්ලි හම්බ කරල තව දේවල් එකතු කර මුළු ගමේ ම සුපිරි ම පවුල විදියට ඉන්න පුළුවන්. ඒත් මචන් මට අරුන්ට වගේ ගැන්සියක් නෑ. මටත් ඕන බජාර් එකක් රන් කරගෙන ඉන්න ට්‍රිප් යන්න.ආතල් ගන්න.
    මම ඉස්කෝලෙ කාලෙ ඉන්ට්‍රොවර්ට් සීන් එකක් තිබ්බ නිසා යාළුවො මග ඇරුණ :-/
    මට ආපහු ලයිෆ් එක ආස විදියට හදා ගන්න බැරිද බන් :-(
    කැම්පස් ගියා ම වත්?
    Ubata deyak kiyannada bn manussayek ta jiwithe hamadema hambenne na bn ubata hambela tyna dewal walin sathutu weyan

    anith de thama bn

    UKUSSOO ekka piyabanwanam PATHHAYO athrinna wenwa bn
     
    • Like
    Reactions: fkguy and adowhybn

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    මම පොඩිකාලෙ ම දුර බැහැර පලාතක ඉස්කෝලෙකට ගියා. ගමේ සෙට් එක පොඩි කාලෙ මාත් එක්ක මුල කාලෙ දී හිටියට පස්සෙ උන් ඇරියස් උණා. උන් කවුරුවත් මම තරම් ඉගන ගත්තෙත් නෑ. ගොඩක් කාලෙකින් මම ගම එක්ක එකතු වෙලා නැති නිසා දැන් ඉන්න 2000 න් පස්සෙ උන් මම අදුරන්නෙත් නෑ. මම ගමේ අවුරුදු උත්සවයක දී මගුල් ගෙදරක දී දානෙක දී නිකම් කොන් වෙලා වගේ බන්. ඇත්තට ම අනිත් උන් එකක් මට අවුලක් නෑ බන්.උන්ට මාව දිරවන්නෙ නැති වේගන ආවා මන් ඉගන ගන්න ගියා ම. උන් ඔක්කොම ඒ වගේ. අක්කත් ඉගන ගත්ත. ලොකුවට තාත්ත ගේ හදල තිබුණා. වාහනයක් එහෙම අක්කා එකතු කරා ගෙදරට.මටත් සල්ලි හම්බ කරල තව දේවල් එකතු කර මුළු ගමේ ම සුපිරි ම පවුල විදියට ඉන්න පුළුවන්. ඒත් මචන් මට අරුන්ට වගේ ගැන්සියක් නෑ. මටත් ඕන බජාර් එකක් රන් කරගෙන ඉන්න ට්‍රිප් යන්න.ආතල් ගන්න.
    මම ඉස්කෝලෙ කාලෙ ඉන්ට්‍රොවර්ට් සීන් එකක් තිබ්බ නිසා යාළුවො මග ඇරුණ :-/
    මට ආපහු ලයිෆ් එක ආස විදියට හදා ගන්න බැරිද බන් :-(
    කැම්පස් ගියා ම වත්?

    game ewun ganan ganna epa uba ube thathwe tiygena idapn help ekak illuwoth karapan
     
    • Like
    Reactions: fkguy

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    උබත් හෙන ඩොටේ ගමක නේද? කොහොමද බන් උබලගෙ පැත්තෆ තත්වෙ?
    බලපං @D_Mad කවුද කියල අපි දන්නෙ නෑ හැබැයි පොර මේකෙ පේන්න නැති උනාම ත්‍රෙඩ් දාල හොයන්නෙ. අන්න එතනට මිනිස්සු එක්ක ෆිට්වෙන්න ගමේ මිනිස්සුන්ගෙ මලගෙදරක යන්න සල්ලි තියෙනෙ එකේ කොරෝන කාලෙ කන්න බොන්න අමාරු ගෙදරකට බඩු ටිකක් දීල උදව් කරන්න. මිනිස්සු එක්ක කතාකරල ඉන්න එතකොට තමා මිනිස්සු සෙට් වෙන්නෙ කවුරුත් පුප්ස් එක දෙන්නෙ නෑ ඇවිල්ල
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    බලපං @D_Mad කවුද කියල අපි දන්නෙ නෑ හැබැයි පොර මේකෙ පේන්න නැති උනාම ත්‍රෙඩ් දාල හොයන්නෙ. අන්න එතනට මිනිස්සු එක්ක ෆිට්වෙන්න ගමේ මිනිස්සුන්ගෙ මලගෙදරක යන්න සල්ලි තියෙනෙ එකේ කොරෝන කාලෙ කන්න බොන්න අමාරු ගෙදරකට බඩු ටිකක් දීල උදව් කරන්න. මිනිස්සු එක්ක කතාකරල ඉන්න එතකොට තමා මිනිස්සු සෙට් වෙන්නෙ කවුරුත් පුප්ස් එක දෙන්නෙ නෑ ඇවිල්ල
    එහෙම කරල තියෙනව හිතවත්කම් තියෙන අය කිප දෙනෙක්ට විතරයි.
    ඔහොම ගිහින් පුක දෙන්න හිතෙනවා ද තැනකදී දැක්කත් කින්ඩි දාන්න හිනා වෙන්න බලන් ඉන්න පොන්ටිලාට?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419
    113
    මම පොඩිකාලෙ ම දුර බැහැර පලාතක ඉස්කෝලෙකට ගියා. ගමේ සෙට් එක පොඩි කාලෙ මාත් එක්ක මුල කාලෙ දී හිටියට පස්සෙ උන් ඇරියස් උණා. උන් කවුරුවත් මම තරම් ඉගන ගත්තෙත් නෑ. ගොඩක් කාලෙකින් මම ගම එක්ක එකතු වෙලා නැති නිසා දැන් ඉන්න 2000 න් පස්සෙ උන් මම අදුරන්නෙත් නෑ. මම ගමේ අවුරුදු උත්සවයක දී මගුල් ගෙදරක දී දානෙක දී නිකම් කොන් වෙලා වගේ බන්. ඇත්තට ම අනිත් උන් එකක් මට අවුලක් නෑ බන්.උන්ට මාව දිරවන්නෙ නැති වේගන ආවා මන් ඉගන ගන්න ගියා ම. උන් ඔක්කොම ඒ වගේ. අක්කත් ඉගන ගත්ත. ලොකුවට තාත්ත ගේ හදල තිබුණා. වාහනයක් එහෙම අක්කා එකතු කරා ගෙදරට.මටත් සල්ලි හම්බ කරල තව දේවල් එකතු කර මුළු ගමේ ම සුපිරි ම පවුල විදියට ඉන්න පුළුවන්. ඒත් මචන් මට අරුන්ට වගේ ගැන්සියක් නෑ. මටත් ඕන බජාර් එකක් රන් කරගෙන ඉන්න ට්‍රිප් යන්න.ආතල් ගන්න.
    මම ඉස්කෝලෙ කාලෙ ඉන්ට්‍රොවර්ට් සීන් එකක් තිබ්බ නිසා යාළුවො මග ඇරුණ :-/
    මට ආපහු ලයිෆ් එක ආස විදියට හදා ගන්න බැරිද බන් :-(
    කැම්පස් ගියා ම වත්?
    Dan umba hitanne mey EK inne supiri gansi ran karana set ekak kiyalada? Pissuda huththo :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම කරල තියෙනව හිතවත්කම් තියෙන අය කිප දෙනෙක්ට විතරයි.
    ඔහොම ගිහින් පුක දෙන්න හිතෙනවා ද තැනකදී දැක්කත් කින්ඩි දාන්න හිනා වෙන්න බලන් ඉන්න පොන්ටිලාට?
    SUV එකකින් බැහැලා බලපං කින්ඩි දානවද කියලා ඒත්.

    V8 එකකින් හරි BMW, Prado, montero, range rover ona magulakin
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    SUV එකකින් බැහැලා බලපං කින්ඩි දානවද කියලා ඒත්.

    V8 එකකින් හරි BMW, Prado, montero, range rover ona magulakin
    වෙස්ල් එකක් ගත්ත දවස්වල උන් අහක බලාගෙන ඉන්නව ඒකෙන් යනකොට. කින්ඩි වෙනස් උනෙ නෑ බන් පන්සලට දානෙකට මගුලකට ගියත්