මම පොඩිකාලෙ ම දුර බැහැර පලාතක ඉස්කෝලෙකට ගියා. ගමේ සෙට් එක පොඩි කාලෙ මාත් එක්ක මුල කාලෙ දී හිටියට පස්සෙ උන් ඇරියස් උණා. උන් කවුරුවත් මම තරම් ඉගන ගත්තෙත් නෑ. ගොඩක් කාලෙකින් මම ගම එක්ක එකතු වෙලා නැති නිසා දැන් ඉන්න 2000 න් පස්සෙ උන් මම අදුරන්නෙත් නෑ. මම ගමේ අවුරුදු උත්සවයක දී මගුල් ගෙදරක දී දානෙක දී නිකම් කොන් වෙලා වගේ බන්. ඇත්තට ම අනිත් උන් එකක් මට අවුලක් නෑ බන්.උන්ට මාව දිරවන්නෙ නැති වේගන ආවා මන් ඉගන ගන්න ගියා ම. උන් ඔක්කොම ඒ වගේ. අක්කත් ඉගන ගත්ත. ලොකුවට තාත්ත ගේ හදල තිබුණා. වාහනයක් එහෙම අක්කා එකතු කරා ගෙදරට.මටත් සල්ලි හම්බ කරල තව දේවල් එකතු කර මුළු ගමේ ම සුපිරි ම පවුල විදියට ඉන්න පුළුවන්. ඒත් මචන් මට අරුන්ට වගේ ගැන්සියක් නෑ. මටත් ඕන බජාර් එකක් රන් කරගෙන ඉන්න ට්‍රිප් යන්න.ආතල් ගන්න.
මම ඉස්කෝලෙ කාලෙ ඉන්ට්‍රොවර්ට් සීන් එකක් තිබ්බ නිසා යාළුවො මග ඇරුණ :-/
මට ආපහු ලයිෆ් එක ආස විදියට හදා ගන්න බැරිද බන්
කැම්පස් ගියා ම වත්?
මම ඉස්කෝලෙ කාලෙ ඉන්ට්‍රොවර්ට් සීන් එකක් තිබ්බ නිසා යාළුවො මග ඇරුණ :-/
මට ආපහු ලයිෆ් එක ආස විදියට හදා ගන්න බැරිද බන්
කැම්පස් ගියා ම වත්?