උබට යාළුවො ඉන්නෙ මොන මොන පැති වල ද? කොළඹ උන් එකෙක් වත් නැද්ද..... ඇයි බන් උන් එහෙම..... ලෙක්චර් නෝට් එහෙම හැමෝට ම ලැබෙනව ද? එතකොට ස්පෝට්ස් එහෙම කරද්දිත් ඔය බෙදිල්ල තියෙනව ද?රැග් කියලා දෙයක් නෑ රැග් කියන්නේ සෙලවෙන මනසට..අඩුම දැන් තෙලක්වත් ගහන්නේ නෑ.ගහන්න තැනක්වත් නෑ..ක්ලාස් වලින් එකතු වෙනවා.තව ඉතිං අමතරව කොච්චියේ යන නිසා.කොහොමත් දකුනේ අය නන් ලේසියෙන් එයාලගේ අයට අදුරගන්න පුලුවන්.කතා බහ නිසා.ඕවා වැඩිදුර හිතන්න එපා.උබ ආතල් දන්න එකෙක් නන් උබට කොහෙන් හරි එකෙක් හරි සෙට් වෙනවා.මමත ආවේ ඩොටේ පලාතකින් මම නන් ගනන් ගන්නෙම නෑ ඔය ගැටි සීන්.හැම මාසෙකටම සැරයක් කොහෙහරි යනවා යාලුවො එක්ක.කොරෝනා වලට කලින් එකම මාසේ ට්‍රිප් 3ක් 4ක් ගිය ඒවා තිබ්බා..
