සැර ජාති

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තවුසෙටත් මේ මාර දවස් වල බොන්ඩ හිතුනේ. සීල් අරක්කු ගන්ඩ නැහැ ඇගට නරක තියා ගුණ දායක එකක් උනත්. බෝතලේ 5000 ට යන්නේ දැන්. සුදුවා 600 ට තිබ්බ එක දැන් 1200 යි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බිව්ව ම සිරාවට ඇගට වෙන හානිය මොකද්ද?
    අනන්තයි, අප්‍රමානයි.


    ඒ හානිය අඩු සැර ජාති මොනව ද?

    එහෙම ඒවා නැත
    ඉදලා හිටලා ෂෝට් එකක් දෑම්මා කියලා ලොකු හානියක් වෙන්නේ නෑ අපි කන වස එක්ක බලනකොට
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    සුද්දත් බොනවා හැබැයි ලිමිට්. අපි නෝ ලිමිට්. සුද්ද විස්කි බෝතලයක් තියන් මාසයක් එකහමාරක් බොනවා පොඩ්ඩ පොඩ්ඩ. එතකොට ඒක ඖෂදයක් වෙනවා.
    අපි දෙන්නෙක් තුන්දෙනෙක් විස්කි බෝතලයක් පැයකින් විතර බොනවා.
     

    HmNRazor

    Well-known member
  • ඉඳලා හිටලා බියර් පාරක් වයින් පාරක් දානවා ඒ අැරෙන්න සැර ජාති පස්සේ පන්නන්නේ නෑ, ලංකාවේ බොන එක නිකන් සල්ලි නාස්තියක් අැත්තටම බැලුවොත් අනික් රටවල වගේ නෙමේ අඩුවට බොන්න තියෙන්නෙ ජරාව.