බිව්ව ම සිරාවට ඇගට වෙන හානිය මොකද්ද? ඒ හානිය අඩු සැර ජාති මොනව ද?
( කවදාවත් බීල නෑ. ඒත් බොන්න හිතක් ආවා.)
( කවදාවත් බීල නෑ. ඒත් බොන්න හිතක් ආවා.)
ඉදලා හිටලා ෂෝට් එකක් දෑම්මා කියලා ලොකු හානියක් වෙන්නේ නෑ අපි කන වස එක්ක බලනකොටබිව්ව ම සිරාවට ඇගට වෙන හානිය මොකද්ද?
අනන්තයි, අප්‍රමානයි.
ඒ හානිය අඩු සැර ජාති මොනව ද?
එහෙම ඒවා නැත
රා අරක්කු බියර් බොන්න එපා බං.Beer ekak bipan
Wine tikak bipan
Not a good time to down your immune system power
Wake upAne hukahan machan

Gedara hadaganin mama wage. Ada hukana beemak beela inne. Bothal 2 and half biwwa. Dan ande watila me inne.

Gedara hadaganin mama wage. Ada hukana beemak beela inne. Bothal 2 and half biwwa. Dan ande watila me inne.
@hodakolla @Solo Rider meyata kiyala denna daruwane.
soooo sadබොන්න හිතක් ආවා
( කවදාවත් බීල නෑ. ඒත් බොන්න හිතක් ආවා.)