හිතට දැනෙන දේ කියලා යන්න,

thushana

Well-known member
  • Jun 19, 2010
    10,462
    6,275
    113
    As like a tywin lannister.
    1622819331960.png
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,023
    1
    61,149
    113
    Mother Earth
    නියම නායකයෙක්. මින්ස්සුන්ට මේ මනුස්සයව පුටින් වගේ තව තියන් ඉන්න පින නැති වුණා. 😭

    Mata nam dakkama wamane enawa apaye eun tika vacation gihinda muea tama mehe inne🤮🙄🙄🙄🙄
    අඩෝ උබේ හතුරෙක්ටවත් ඔහොම ප්‍රාර්ථනා කරන්න එපා. නයම කුහකයො කියන්නෙ උබ වගේ උන්ට.
    ------ Post added on Jun 4, 2021 at 9:40 PM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නියම නායකයෙක්. මින්ස්සුන්ට මේ මනුස්සයව පුටින් වගේ තව තියන් ඉන්න පින නැති වුණා. 😭

    අඩෝ උබේ හතුරෙක්ටවත් ඔහොම ප්‍රාර්ථනා කරන්න එපා. නයම කුහකයො කියන්නෙ උබ වගේ උන්ට.
    ------ Post added on Jun 4, 2021 at 9:40 PM
    Ane palayan uba wage nugath eunta raja magul me wage eun innawa kiyanne monawada Parthiana karanne miniha yanna tiyana tana kuwama LOL ubata muwa diwayaloke yawanna one unata wedak ne thirasana para kapagena iwarai yanna one tana mala walalu walin ewa nawatanna be mithyadushtikayo
     
    • Dislike
    Reactions: Tyrion Lannister

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,023
    1
    61,149
    113
    Mother Earth
    Ane palayan uba wage nugath eunta raja magul me wage eun innawa kiyanne monawada Parthiana karanne miniha yanna tiyana tana kuwama LOL ubata muwa diwayaloke yawanna one unata wedak ne thirasana para kapagena iwarai yanna one tana mala walalu walin ewa nawatanna be mithyadushtikayo
    ජීවත් වෙලා ඉන්න මිනිහෙක්ට මැරියන් කියල හෝ ඒ හා සමාන අර්ථ දෙන දේවල් කියන්න එපා කියල කිව්වෙ. උබටම හොඳ නෑ. :rofl: :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජීවත් වෙලා ඉන්න මිනිහෙක්ට මැරියන් කියල හෝ ඒ හා සමාන අර්ථ දෙන දේවල් කියන්න එපා කියල කිව්වෙ. උබටම හොඳ නෑ. :rofl: :P
    Man mariayn kiyala kuwama ea yaka marenawanam tho mata mal tiyala wedapan uba akamti unata man thota udwwak kare 😂🙄😛
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නිදහසෙන් පස්සේ ලංකාවේ සෑහෙන වෙනසක් කරපු දේශපාලකයෙක්. සුද්දාගෙන් පස්සේ රටේ මහා මාර්ග ක්ෂේත්‍රයේ වැඩිම දියුණුවක් උනේ මෙතුමාගේ කාලේ. මේ වගේ දේශපාලන පරිනත බවක් තියෙන, පෞර්ෂයක් තියෙන නායකයෙක් දැනට නං ආයේ දේශපාලනයේ පේන්න නැහැ. එහෙම හිතං හිටපු අය ගැන පේනවනේ අද.

    වර්තමානයේ නං මෙතුමා වයස එක්ක දුර්වලයි. ඒ නිසා ගොඩක් තීන්දු තීරණ ගන්නේ මෙතුමාව ඩමියක් විදියට තියාගෙන වෙන අය. ඒකයි මේ අවුල් වලට හේතුව රටේ.

    රටේ මිනිස්සු උනත් කාට බැන්නත් මහින්ද මහත්තයට කැත විදියට බනින්නේ නැහැ. පක්ෂ විපක්ෂ ඕනි කෙනෙක්ගේ හිතේ තියෙනවා මෙතුමා යුද්ධය ඉවර කරන්න දුන්නු සෘජු අණ. හමුදාව යුද්දේ කර එක ඇත්ත. ඒත් හමුදාවට යුද්ධයක් කරන්න දේශපාලනික අණක් ඕනි. අවි ආයුධ ඕනි. පිරිස් බලය ඕනි. ඒ තීරණ ගන්නේ රටේ පාලකයා. අන්න ඒ ගෞරවය මෙතුමාට ලැබිය යුතුමයි.

    ලංකාව පට්ට නොදියුනු ගුබ්බෑයමක් වෙන එක නවත්තලා, අම්බානෙක ණය වෙලා හරි සාපේක්ෂව උසස් ජීවන තත්වයක් (GDP per capita, HDI) හදපු මිනිස්සු.

    මහින්ද
    ජේ ආර්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    bala perethakama nisa thibuna garuththwaya nathi kara gaththa,
    ratata godak hoda dewal kara wagema ita wada naraka dewal karala rata godak apassata aran giya.
    wandi batta ballo tika horakan karana ewa nodakka wage hitiya, a wagema mahindath horakan kara.
     
    • Like
    Reactions: War Fighter

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    2009-2010 වගේ වෙනකල් හොදටම හිටියා ලැබුන.මම හිතනවා pb සහ කබ්බා වෙනුවට වෙන දෙන්නෙක් හිටියා නන් අද රට මේ තියන තැන ඉන්නෙත නෑ.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,091
    1
    28,604
    113
    අදටත් මහින්දට දෙන ලොකුම ගරුත්වය
    යුද්ධය ඉවරකරන්න නායකත්වය දුන්න ජනාධිපති තුමා කියන එක . 4
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ane palayan uba wage nugath eunta raja magul me wage eun innawa kiyanne monawada Parthiana karanne miniha yanna tiyana tana kuwama LOL ubata muwa diwayaloke yawanna one unata wedak ne thirasana para kapagena iwarai yanna one tana mala walalu walin ewa nawatanna be mithyadushtikayo
    mithyadushtikayo,apaya
    ubata mongal neda mithyadushtikayo?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    අපේ සාමාන්‍ය ගමේ ගොඩේ මිනිස්සුන්ට ආවේණික සංඥාර්ථ (සිංහලෙන් කිව්වොත් semiotics) වැඩ කරන විදිහ අඳුන ගත්ත එකම දේශපාලඥයා බොහෝ විට. ඒකයි තාම ගොඩක් මිනිස්සුන්ට වැරැද්දක් කියන්න දිව නොනැමෙන්නෙ. ලංකාවෙ සාර්ථකම පොලිටිකල් මිත් එක. රටට ඇති හොඳක් නෑ ඉතින් තමන්ගෙ කරියර් එකට ඇරෙන්න. ඒත් ඉතාම ඉම්ප්‍රෙසිව් මනුස්සයෙක් එයාගෙ පීක් එක කාලයෙදි.

    අකමැති අප්‍රසන්නම දෘෂ්ඨිවාදයක් එස්ටැබ්ලිෂ් කරපු මනුස්සයෙක් ඒත් දක්ශයෙක්ට ක්‍රෙඩිට් එක දෙන්න ඕනෙ.