අඩෝ උබේ හතුරෙක්ටවත් ඔහොම ප්‍රාර්ථනා කරන්න එපා. නයම කුහකයො කියන්නෙ උබ වගේ උන්ට.Mata nam dakkama wamane enawa apaye eun tika vacation gihinda muea tama mehe inne![]()
Ane palayan uba wage nugath eunta raja magul me wage eun innawa kiyanne monawada Parthiana karanne miniha yanna tiyana tana kuwama LOL ubata muwa diwayaloke yawanna one unata wedak ne thirasana para kapagena iwarai yanna one tana mala walalu walin ewa nawatanna be mithyadushtikayoනියම නායකයෙක්. මින්ස්සුන්ට මේ මනුස්සයව පුටින් වගේ තව තියන් ඉන්න පින නැති වුණා.
අඩෝ උබේ හතුරෙක්ටවත් ඔහොම ප්‍රාර්ථනා කරන්න එපා. නයම කුහකයො කියන්නෙ උබ වගේ උන්ට.
------ Post added on Jun 4, 2021 at 9:40 PM
ජීවත් වෙලා ඉන්න මිනිහෙක්ට මැරියන් කියල හෝ ඒ හා සමාන අර්ථ දෙන දේවල් කියන්න එපා කියල කිව්වෙ. උබටම හොඳ නෑ.Ane palayan uba wage nugath eunta raja magul me wage eun innawa kiyanne monawada Parthiana karanne miniha yanna tiyana tana kuwama LOL ubata muwa diwayaloke yawanna one unata wedak ne thirasana para kapagena iwarai yanna one tana mala walalu walin ewa nawatanna be mithyadushtikayo

Man mariayn kiyala kuwama ea yaka marenawanam tho mata mal tiyala wedapan uba akamti unata man thota udwwak kareජීවත් වෙලා ඉන්න මිනිහෙක්ට මැරියන් කියල හෝ ඒ හා සමාන අර්ථ දෙන දේවල් කියන්න එපා කියල කිව්වෙ. උබටම හොඳ නෑ.![]()
![]()
නිදහසෙන් පස්සේ ලංකාවේ සෑහෙන වෙනසක් කරපු දේශපාලකයෙක්. සුද්දාගෙන් පස්සේ රටේ මහා මාර්ග ක්ෂේත්‍රයේ වැඩිම දියුණුවක් උනේ මෙතුමාගේ කාලේ. මේ වගේ දේශපාලන පරිනත බවක් තියෙන, පෞර්ෂයක් තියෙන නායකයෙක් දැනට නං ආයේ දේශපාලනයේ පේන්න නැහැ. එහෙම හිතං හිටපු අය ගැන පේනවනේ අද.
වර්තමානයේ නං මෙතුමා වයස එක්ක දුර්වලයි. ඒ නිසා ගොඩක් තීන්දු තීරණ ගන්නේ මෙතුමාව ඩමියක් විදියට තියාගෙන වෙන අය. ඒකයි මේ අවුල් වලට හේතුව රටේ.
රටේ මිනිස්සු උනත් කාට බැන්නත් මහින්ද මහත්තයට කැත විදියට බනින්නේ නැහැ. පක්ෂ විපක්ෂ ඕනි කෙනෙක්ගේ හිතේ තියෙනවා මෙතුමා යුද්ධය ඉවර කරන්න දුන්නු සෘජු අණ. හමුදාව යුද්දේ කර එක ඇත්ත. ඒත් හමුදාවට යුද්ධයක් කරන්න දේශපාලනික අණක් ඕනි. අවි ආයුධ ඕනි. පිරිස් බලය ඕනි. ඒ තීරණ ගන්නේ රටේ පාලකයා. අන්න ඒ ගෞරවය මෙතුමාට ලැබිය යුතුමයි.
mithyadushtikayo,apayaAne palayan uba wage nugath eunta raja magul me wage eun innawa kiyanne monawada Parthiana karanne miniha yanna tiyana tana kuwama LOL ubata muwa diwayaloke yawanna one unata wedak ne thirasana para kapagena iwarai yanna one tana mala walalu walin ewa nawatanna be mithyadushtikayo