කවුරු හරි එළකිරි එන අක්ක කෙනෙක් මට මෙව්ව ටිකක් හදලා එවම්නකො
බදගිනියෝ
@LazyLizard අම්කේ
------ Post added on Jun 5, 2021 at 7:33 PM
@Solo Rider අම්කේ
------ Post added on Jun 5, 2021 at 7:37 PM

බන්දුල සර් කවුරු හරිද උබඅපිනං බාස්මතී බතුයි, පොළොස් ඇඹුලයි, පොල්සම්බලුයි, පරිප්පුයි, චිකනුයි, වම්බටු මෝජුයි, ඔම්ලටුයි, මෝරු මිරිසුයි, පපඩමුයි එක්ක දවල්ට කාලා බුදි![]()
අපිනං බාස්මතී බතුයි, පොළොස් ඇඹුලයි, පොල්සම්බලුයි, පරිප්පුයි, චිකනුයි, වම්බටු මෝජුයි, ඔම්ලටුයි, මෝරු මිරිසුයි, පපඩමුයි එක්ක දවල්ට කාලා බුදි![]()
වනකාන්ම් කයිය පඩම්

------ Post added on Jun 5, 2021 at 7:50 PMමොකද බොල බෙරිහන් දෙන්නේ රෑට උයන්න තියෙනව ඕව හදන්න වෙලාවක් නෑ![]()
බන්දුල සර් කවුරු හරිද උබ
Mokak------ Post added on Jun 5, 2021 at 7:49 PM

පොලොස් ටින් ,................මගුලක් කියනවා. සතියක් ප්ලෑන්කරා පොලොස් ටින් දෙක ගන්න![]()


උඹට හොදට උයන්න පුලුවන් වගේඅපිනං බාස්මතී බතුයි, පොළොස් ඇඹුලයි, පොල්සම්බලුයි, පරිප්පුයි, චිකනුයි, වම්බටු මෝජුයි, ඔම්ලටුයි, මෝරු මිරිසුයි, පපඩමුයි එක්ක දවල්ට කාලා බුදි![]()
අපිනං බාස්මතී බතුයි, පොළොස් ඇඹුලයි, පොල්සම්බලුයි, පරිප්පුයි, චිකනුයි, වම්බටු මෝජුයි,
ඔම්ලටුයි, මෝරු මිරිසුයි, පපඩමුයි එක්ක දවල්ට කාලා බුදි![]()
වයිෆ් කතර ගම දෙයියො ද යකෝ ඔච්චර උයන්න?
Mokak------ Post added on Jun 5, 2021 at 7:49 PM
ඉහි ඉහි
------ Post added on Jun 5, 2021 at 7:50 PM
මොනව ද බන් මෝරු මිරිස් කිව්වෙ?
ඕව නන් නෑ
චූන් පාන් එහෙකින් බිත්තර බනිසක් අරන් ගිල්ල,
ටිකක් කලින් කිවුව නන් උබටත් 1ක් ගන්න තිබ්බ
සොලෝ රයිඩර් කෙල්ලෙක් නේද අක්කේ ගාල තියෙන්නෙ ඇගිලි ටිකත් නිකන් ලාමකයි වග්රෙado uba dn mewath bednwada bn mokakda bn meke teruma
@Ragna_SL @PrasangaSPerera @Zeuz poddak balapnko bn
සොලෝ රයිඩර් කෙල්ලෙක් නේද අක්කේ ගාල තියෙන්නෙ ඇගිලි ටිකත් නිකන් ලාමකයි වග්රෙ![]()
චිකන් සීන් එක පොඩ්ඩක් කියපන්කෝ...උඹ ඔය සීසන් කරලද ෆ්රීස් කරන්නෙ?දෙන්නා විනාඩ් සතලිස්පහෙන් උයලා දැම්මා. ඒකත් මෝජුවට වෙලා ගිය නිසා.
චිකන් ඉඳලා කතුනපහ ලූනු, සුදුලූනු ලුණු හැමදේම දාල ෆ්රීස් කරල තියෙන්නේ බඩගිනි වුනාම මුට්ට්යට දැම්මා රත්කරා. කෑවා. ආයේ ලුණුවත් දාන්න ඕන නෑ
මිරිස් වගයක් තියෙනවා දෙමළ කඩවල විකුනන්න. නිකං බැදපු මිරිස් වලට වඩා රහයි
------ Post added on Jun 5, 2021 at 8:03 PM
වැඩක් නෑ බම් ඔය සෝලෝ කාරය ගැන කතාකරල..ඌ දන්නෙ අපිට නැතුව සල්ලි බෙදන්නයි,පුරවැසිය එක්ක සෙස් කරන්නයි විතරයි.ඔව්ව බලාගෙන ඉන්න බැරුව වෙන්න ඇති නෙ පවුලත් ගෙදරින් ගිහිං තියෙන්නෙ...ado uba dn mewath bednwada bn mokakda bn meke teruma
@Ragna_SL @PrasangaSPerera @Zeuz poddak balapnko bn

මුගේ මගෝඩි වැඩ මාට්ටු වෙලා පවුල එලකිරි අකවුන්ට් එක පවරගත්තද දන්නෑ...සොලෝ රයිඩර් කෙල්ලෙක් නේද අක්කේ ගාල තියෙන්නෙ ඇගිලි ටිකත් නිකන් ලාමකයි වග්රෙ![]()


ado uba dn mewath bednwada bn mokakda bn meke teruma
@Ragna_SL @PrasangaSPerera @Zeuz poddak balapnko bn
සොලෝ රයිඩර් කෙල්ලෙක් නේද අක්කේ ගාල තියෙන්නෙ ඇගිලි ටිකත් නිකන් ලාමකයි වග්රෙ![]()
චිකන් සීන් එක පොඩ්ඩක් කියපන්කෝ...උඹ ඔය සීසන් කරලද ෆ්රීස් කරන්නෙ?
මිරිස් එක අර ලුනු රහ තිය්න එක නේද?