බඩගිනියි

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කවුරු හරි එළකිරි එන අක්ක කෙනෙක් මට මෙව්ව ටිකක් හදලා එවම්නකො 😔 බදගිනියෝ

    1-IMG_8521.JPG

    @LazyLizard අම්කේ 😔😔
    ------ Post added on Jun 5, 2021 at 7:33 PM

    @Solo Rider අම්කේ 😔
    ------ Post added on Jun 5, 2021 at 7:37 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිනං බාස්මතී බතුයි, පොළොස් ඇඹුලයි, පොල්සම්බලුයි, පරිප්පුයි, චිකනුයි, වම්බටු මෝජුයි, ඔම්ලටුයි, මෝරු මිරිසුයි, පපඩමුයි එක්ක දවල්ට කාලා බුදි💗
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අපිනං බාස්මතී බතුයි, පොළොස් ඇඹුලයි, පොල්සම්බලුයි, පරිප්පුයි, චිකනුයි, වම්බටු මෝජුයි, ඔම්ලටුයි, මෝරු මිරිසුයි, පපඩමුයි එක්ක දවල්ට කාලා බුදි💗
    බන්දුල සර් කවුරු හරිද උබ
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    වයිෆ් කතර ගම දෙයියො ද යකෝ ඔච්චර උයන්න? :shocked:
    අපිනං බාස්මතී බතුයි, පොළොස් ඇඹුලයි, පොල්සම්බලුයි, පරිප්පුයි, චිකනුයි, වම්බටු මෝජුයි, ඔම්ලටුයි, මෝරු මිරිසුයි, පපඩමුයි එක්ක දවල්ට කාලා බුදි💗

    වනකාන්ම් කයිය පඩම්
    Mokak
    ------ Post added on Jun 5, 2021 at 7:49 PM

    ඉහි ඉහි :(:(
    මොකද බොල බෙරිහන් දෙන්නේ රෑට උයන්න තියෙනව ඕව හදන්න වෙලාවක් නෑ :angry:
    ------ Post added on Jun 5, 2021 at 7:50 PM
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    Mokak
    ------ Post added on Jun 5, 2021 at 7:49 PM

    :lol: :lol: :lol: :lol: :lol:

    මගුලක් කියනවා. සතියක් ප්ලෑන්කරා පොලොස් ටින් දෙක ගන්න 🤣🤣
    පොලොස් ටින් ,................

    එක්කෝ ඕනි නැ ,:(:(
    ------ Post added on Jun 5, 2021 at 7:52 PM
     
    • Like
    Reactions: PrasangaSPerera

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපිනං බාස්මතී බතුයි, පොළොස් ඇඹුලයි, පොල්සම්බලුයි, පරිප්පුයි, චිකනුයි, වම්බටු මෝජුයි, ඔම්ලටුයි, මෝරු මිරිසුයි, පපඩමුයි එක්ක දවල්ට කාලා බුදි💗
    උඹට හොදට උයන්න පුලුවන් වගේ
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොනව ද බන් මෝරු මිරිස් කිව්වෙ?
    අපිනං බාස්මතී බතුයි, පොළොස් ඇඹුලයි, පොල්සම්බලුයි, පරිප්පුයි, චිකනුයි, වම්බටු මෝජුයි,
    ඔම්ලටුයි, මෝරු මිරිසුයි, පපඩමුයි එක්ක දවල්ට කාලා බුදි💗
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයිෆ් කතර ගම දෙයියො ද යකෝ ඔච්චර උයන්න? :shocked:

    Mokak
    ------ Post added on Jun 5, 2021 at 7:49 PM

    ඉහි ඉහි :(:(

    ------ Post added on Jun 5, 2021 at 7:50 PM

    දෙන්නා විනාඩ් සතලිස්පහෙන් උයලා දැම්මා. ඒකත් මෝජුවට වෙලා ගිය නිසා.
    චිකන් ඉඳලා කතුනපහ ලූනු, සුදුලූනු ලුණු හැමදේම දාල ෆ්රීස් කරල තියෙන්නේ බඩගිනි වුනාම මුට්ට්යට දැම්මා රත්කරා. කෑවා. ආයේ ලුණුවත් දාන්න ඕන නෑ😎

    මොනව ද බන් මෝරු මිරිස් කිව්වෙ?

    මිරිස් වගයක් තියෙනවා දෙමළ කඩවල විකුනන්න. නිකං බැදපු මිරිස් වලට වඩා රහයි
    ------ Post added on Jun 5, 2021 at 8:03 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඕව නන් නෑ

    චූන් පාන් එහෙකින් බිත්තර බනිසක් අරන් ගිල්ල,
    ටිකක් කලින් කිවුව නන් උබටත් 1ක් ගන්න තිබ්බ

    ado uba dn mewath bednwada bn mokakda bn meke teruma

    @Ragna_SL @PrasangaSPerera @Zeuz poddak balapnko bn
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ado uba dn mewath bednwada bn mokakda bn meke teruma

    @Ragna_SL @PrasangaSPerera @Zeuz poddak balapnko bn
    සොලෝ රයිඩර් කෙල්ලෙක් නේද අක්කේ ගාල තියෙන්නෙ ඇගිලි ටිකත් නිකන් ලාමකයි වග්‍රෙ 😲😌
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,570
    21,044
    113
    දෙන්නා විනාඩ් සතලිස්පහෙන් උයලා දැම්මා. ඒකත් මෝජුවට වෙලා ගිය නිසා.
    චිකන් ඉඳලා කතුනපහ ලූනු, සුදුලූනු ලුණු හැමදේම දාල ෆ්රීස් කරල තියෙන්නේ බඩගිනි වුනාම මුට්ට්යට දැම්මා රත්කරා. කෑවා. ආයේ ලුණුවත් දාන්න ඕන නෑ😎

    මිරිස් වගයක් තියෙනවා දෙමළ කඩවල විකුනන්න. නිකං බැදපු මිරිස් වලට වඩා රහයි
    ------ Post added on Jun 5, 2021 at 8:03 PM
    චිකන් සීන් එක පොඩ්ඩක් කියපන්කෝ...උඹ ඔය සීසන් කරලද ෆ්‍රීස් කරන්නෙ?

    මිරිස් එක අර ලුනු රහ තිය්න එක නේද?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ado uba dn mewath bednwada bn mokakda bn meke teruma

    @Ragna_SL @PrasangaSPerera @Zeuz poddak balapnko bn
    වැඩක් නෑ බම් ඔය සෝලෝ කාරය ගැන කතාකරල..ඌ දන්නෙ අපිට නැතුව සල්ලි බෙදන්නයි,පුරවැසිය එක්ක සෙස් කරන්නයි විතරයි.ඔව්ව බලාගෙන ඉන්න බැරුව වෙන්න ඇති නෙ පවුලත් ගෙදරින් ගිහිං තියෙන්නෙ... :lol: :lol:

    සොලෝ රයිඩර් කෙල්ලෙක් නේද අක්කේ ගාල තියෙන්නෙ ඇගිලි ටිකත් නිකන් ලාමකයි වග්‍රෙ 😲😌
    මුගේ මගෝඩි වැඩ මාට්ටු වෙලා පවුල එලකිරි අකවුන්ට් එක පවරගත්තද දන්නෑ...:lol::lol:
    ------ Post added on Jun 5, 2021 at 8:22 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ado uba dn mewath bednwada bn mokakda bn meke teruma

    @Ragna_SL @PrasangaSPerera @Zeuz poddak balapnko bn

    බිත්තර බනිසක් ගත්ත, නොදකින් බිතතරෙන් 1/8ක්ක වගේ කෑලි 2ක් තිබ්බෙ. ලූනු කෑල්ලක්වත් නෑ
    ඒකට ආයෙ වෙනම මාමයිට් දාගෙන කෑවෙ.

    රුපියල් 40ක් :no:

    සොලෝ රයිඩර් කෙල්ලෙක් නේද අක්කේ ගාල තියෙන්නෙ ඇගිලි ටිකත් නිකන් ලාමකයි වග්‍රෙ 😲😌

    ගෑනියෙක් නෙවෙ යකුනෙ මම මිනිහෙක්.
    නූල දාපු එකාට වැරදිලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චිකන් සීන් එක පොඩ්ඩක් කියපන්කෝ...උඹ ඔය සීසන් කරලද ෆ්‍රීස් කරන්නෙ?

    මිරිස් එක අර ලුනු රහ තිය්න එක නේද?

    ඔව් බං. ස්කින් එකයි ෆැට් ටිකයි අහක්කරලා ඇති ප්‍රමානෙට කපාගෙන කිරට මිරිසට වර්ග දෙකට සෙට්වෙන විදියට තුනපහ වර්ග දාල, ලූනු සුදුලූනු කරපින්චා තක්කාලි සියඹලා, ඔලිව් ඔයිල් ඔක්කොම දාල ගෙදර අයගේ වේලක ප්‍රමානෙට වෙන්කරලා ෆ්රීස් කරපං. වයිෆ් නිකං මැජික් පෙන්නනවා වගේ උයන්නේ. අතපය කපාගන්නෙන් නෑ වැඩේ ලේසියි. රසත් පට්ට.

    මිරිස් එක සුදුපාට ලුණු රහ තියෙන එකක්. දෙමළ කඩවල තියෙන්නේ.