Mokakda bn me place eka ... sure thanak d ... Uba phones aran thiya d ...Address:
Colombo 03 DRM Electronics, 250/P/04, 1st Floor, Liberty Plaza, Colombo 03
Phone:071 5173173
Address:
Kalubowila DRM Electronics, 12, Peiris Mawatha, Kalubowila, Dehiwala
Phone:071 5173173
------ Post added on Jun 6, 2021 at 9:25 AM
https://www.mi.com/lk/product/redmi-note-10-pro/specs
------ Post added on Jun 6, 2021 at 9:29 AM
Gentex eketh stock out seen ekak thiyenne... thawa sathiyk dekak idala balamuhttps://www.genxtstore.lk/xiaomi methanin ganin machan over price shity places walin ganna epa .
Adeee ehema kiwwa d bn.......මගේ මල්ලි ගත්ත ඕක. ඌට නම් හරි මදිලු. ස්පීඩ් මදි කතාවක් කිව්ව.
Mee ganta meka thamai hodama processor ram and storage speed combination eka... Habai miui nisa phone eka naaki ledek adinawa wagee seen ekak thiyenne... Mona wage use casse walidida pone eka stuck wenawa kiyanneAdee mata therena widiyt hodai bn... Habai godak xiaomi biased reviewers la thamai meke hoda kiyala thiyenne ..... Ganna kam sure na ithin ....ඔක හොදයි ද බන්
Mee ganta wena phone ekak suggest krnn puluwan d ubata me wage options thiyana ......
Oww bn ... ara daraz eke kurunagala phone shop ekak 67k dala thiynwa 128GB ekt .. kelinma 12k withr wadi karala ....පෝන් එක හොයාගන්න අමාරුයි කොල්ලො තියෙන කඩවල උනුත් ගිනිගනන් වලට විකුනන්නෙ
OO bn mamath oya seen eka nam dakka.... Phone eke plastic body eka thamai okee aula....මලක් වගේ පරිස්සන් කරන්න ඕනී ලු ගත්තට පස්සේ.
ඩියුරබිලිටි ටෙස්ට් එක ෆේල්
බිම වැටුනොත් ඩිස්ප්ලේ ක්රැක් වෙනවා - ඩිස්ප්ලේ දාන්න රු.15,000 ක් යනවා
බිස්කට් වගේ කැඩේන සීන් එකක් තියෙනවා යූටියුබ් එකේ..
කැමරාවේ මේගා පික්සෙල් ගානට සාපේක්ශව ලොකු කොලිටියක් නෑ කියලා කියන්නේ.
නමට 108 මෙගා පික්සෙල්ලු..
අනිත් එවා නම් අවුලක් නෑලු.
8GB RAM වර්ශන් එකත් එනවා දැන් ලංකාවට - ඒක 58 ක් වෙනවා..![]()
Habai oita wada wadi Samsung A52 ekei, one plus 9 One plus nord wage aweth plastic body eka ...
108MP eka nam kiyana tharamk hoda na .. Kohomath 12MP pictures thamai enne..Pixel binning nisa..
Front display ekt nam grilla glass 5 thiyanwa ... E nisa eka shape weii..
Mata nam hithenne me processor ekata 8GB ram thibuna kiyala loku wadak nathi wei...
Me ganan walt wena hoda phones monwd bn thiyenne.. dann ewa kiyapan ko




