Redmi note 13 හරි 13 pro එක හරි ගන්න බැලුවේ? කොහොමද තත්වෙ phone දෙකේ. නැත්තම් note 14 එක china වල release කරල තියෙන්නෙ මං හිතන්නෙ.... ඒක එනකන් ඉන්නද?
රිදිමි නැතුව ශ්රියානිRedmi නැතුව MI 13 එකකට යන්න කියලයි මන් නම් කියන්නේ...![]()
![]()
ඔව් ඔව්... වැඩිමල් උනාට ශ්රියානි හොඳයි...රිදිමි නැතුව ශ්රියානි