අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 2022 වසරේ සැප්තැම්බර් මාසය වනවිට මෙරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වන බව ප්‍රකට ජෝතීර්වේදි විජිත රෝහණ විජේමුණි මහතා සඳහන් කරයි.
නමුත් නාමල් රාජපක්ෂ මහතාට කිසි දිනෙක මෙරට ජනාධිපතිවරයා වීමට තරම් බලවත් ග්‍රහ යෝගයක් ඔහුගේ කේන්ද්‍රයේ පෙන්වන්නේ නැතැයිද ඔහු පවසයි.
නාමල් රාජපක්ෂ මහතා උපන් වෙලාව අනුව එදින කිසිදු ඔහුගේ කිසිදු ග්‍රහයකු බලවත් ව නොසිටි බවත් බලපා ඇත්තේ අර්ධ කාල සර්ප යෝගයක් බවත් විජේමුණි මහතා කියයි.
අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඒ මහතා මේ බව කියා සිටී.
https://lankacnews.com/56542-2/