2022 වසරේ සැප්තැම්බර් මාසය වනවිට මෙරට අග්‍රාමාත්‍යවරයා ...... MAGE LIFE EKE EKAMA BALAPOROTHTHUWA. LIFE LONG LANKAWE SETTLE WENNA PULUWAN

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 2022 වසරේ සැප්තැම්බර් මාසය වනවිට මෙරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වන බව ප්‍රකට ජෝතීර්වේදි විජිත රෝහණ විජේමුණි මහතා සඳහන් කරයි.

    නමුත් නාමල් රාජපක්ෂ මහතාට කිසි දිනෙක මෙරට ජනාධිපතිවරයා වීමට තරම් බලවත් ග්‍රහ යෝගයක් ඔහුගේ කේන්ද්‍රයේ පෙන්වන්නේ නැතැයිද ඔහු පවසයි.

    නාමල් රාජපක්ෂ මහතා උපන් වෙලාව අනුව එදින කිසිදු ඔහුගේ කිසිදු ග්‍රහයකු බලවත් ව නොසිටි බවත් බලපා ඇත්තේ අර්ධ කාල සර්ප යෝගයක් බවත් විජේමුණි මහතා කියයි.

    අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඒ මහතා මේ බව කියා සිටී.

    https://lankacnews.com/56542-2/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    නිකන් මට කියපන් කවුරුහරි එකෙක් මෙහෙම උනොත් මොකද වෙන්නේ කියලා..

    චන්දෙ කොහොමත් මහින්ද දිනනවා..ඒක අහන්න දෙයක් නෑ . මාස කීපයක් ගිහිල්ල මහින්ද අයින් වෙනවා සෞඛ්‍ය ගැටළු කියලා.
    එතකොට වෙන එකෙක් අගමැති විදියට පාර්ලිමේන්තුවෙන් පත්කරගන්න පුලුවන් නේ. අනිවා රාජපක්ෂ කෙනක්. ඒකා නාමල් වෙලා, අවු 2,3ක් අගමැති විදියට ඉදලා ඊලග චන්දෙ ඉල්ලුවොත්? නිකන් ඉදලා චන්දෙ ඉල්ල්ලුවා වගේ නෙවෙයි. හිටපු අගමැති ඉල්ලනවා කියන්නේ.
    මටත් පුළුවන් අනා, වැකි කියන්න ... 🥱
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Screenshot_20210102-102312_YouTube.jpg
     
    • Haha
    • Like
    Reactions: kolavari and vito

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නාකී මයිනා වලකජ්ජ ගහයිද එතකොට? අනේ වාසනාවන්! අඩු ගානේ අපේ ගෙවල් ටිකවත් ඉතිරිවෙයි නෙ.. මේ යන හැටියට නාකීයා අපේ ගෑණුන්වත් කොට-පයි චීනුන්ට විකුණලා දායී පරයා.. හෙණ හතම වැදියන්!!

    නාකී මයිනා වලකජ්ජ ගහයිද එතකොට? අනේ වාසනාවන්! අඩු ගානේ අපේ ගෙවල් ටිකවත් ඉතිරිවෙයි නෙ.. මේ යන හැටියට නාකීයා අපේ ගෑණුන්වත් කොට-පයි චීනුන්ට විකුණලා දායී පරයා.. හෙණ හතම වැදියන්!!
    @SLK_sri මචො.. පුකමූරා මට ඩිස්ලයික් එකක් දාලා ගිහින්.. පුහ් 😝
    ------ Post added on Jun 7, 2021 at 5:12 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    නාකී මයිනා වලකජ්ජ ගහයිද එතකොට? අනේ වාසනාවන්! අඩු ගානේ අපේ ගෙවල් ටිකවත් ඉතිරිවෙයි නෙ.. මේ යන හැටියට නාකීයා අපේ ගෑණුන්වත් කොට-පයි චීනුන්ට විකුණලා දායී පරයා.. හෙණ හතම වැදියන්!!

    @SLK_sri මචො.. පුකමූරා මට ඩිස්ලයික් එකක් දාලා ගිහින්.. පුහ් 😝
    ------ Post added on Jun 7, 2021 at 5:12 AM

    okunta keeyak hari kala andala inna labenne maina innakan witharai. dislike gahanne dukata
     
    • Like
    Reactions: Lankaputhra16