2022 සැප්තැම්බරයේ ලංකාවේ අගමැති නාමල් ?....

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    @nicjosh83 මොකක්ද මේ බයියන්ට වෙන්න යන්නේ ? 🤮 🤮 🤮

    22222.jpg


    නාමල් රාජපක්‍ෂ එන සැප්තැම්බරයට පෙර අගමැති වෙනවා..- ප‍්‍රකට දෛවඥයෙක් කියයි.


    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 2022 වසරේ සැප්තැම්බර් මාසය වනවිට මෙරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වන බව ප්‍රකට ජෝතීර්වේදි විජිත රෝහණ විජේමුණි මහතා සඳහන් කරයි.

    නමුත් නාමල් රාජපක්ෂ මහතාට කිසි දිනෙක මෙරට ජනාධිපතිවරයා වීමට තරම් බලවත් ග්‍රහ යෝගයක් ඔහුගේ කේන්ද්‍රයේ පෙන්වන්නේ නැතැයිද ඔහු පවසයි.

    නාමල් රාජපක්ෂ මහතා උපන් වෙලාව අනුව එදින කිසිදු ඔහුගේ කිසිදු ග්‍රහයකු බලවත් ව නොසිටි බවත් බලපා ඇත්තේ අර්ධ කාල සර්ප යෝගයක් බවත් විජේමුණි මහතා කියයි.

    අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඒ මහතා මේ බව කියා සිටී.


     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඉතිං මොකෝ.නාකි නැතුව තරුණයොන්වනේ ඉල්ලන්නෙ..ඔය ඉන්නෙ හැඩි දැඩි ජව සම්පන්න තරුණයෙක්..
    සහතික ඇත්ත.. තමන්ගේ ඇග ගැන බලන එකා රට ගැනත් බලාවි..නාමල් සමග පෙරට යමු.. :cool:
     
    • Like
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතිං මොකෝ.නාකි නැතුව තරුණයොන්වනේ ඉල්ලන්නෙ..ඔය ඉන්නෙ හැඩි දැඩි ජව සම්පන්න තරුණයෙක්..

    අහ් කරුමක්කාරයා රටවහන්නේ නැතෙයි.​

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ලොක්කා වලකජ්ජ ගහන්න කිට්ටුයි වගෙ.
    බාප්පි ජනාධිපති එකෙ නාමල් සුදුපුතාව අගමැති කරයි .
     
    • Haha
    Reactions: Solo Rider

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මම නම් මේ තිරනෙට සතුටුයි
    වල පයයි ගොඩ පයයි නාකි හම්පඩ්යින්ට වඩා අපේ ප්‍රහ්න ගැන අවබෝදයක් තියන තරුණයෙක් නායකයා වෙන්න ඕනේ
     
    • Like
    Reactions: Solo Rider

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ඔය යකා නේද කලින් අර හිනාවැකියක් කිව්වේ මෛත්‍රිපාල ජනපති මැරෙනවා අහවල් දිනේට කළින් කියලා

    https://elakiri.com/threads/විජිත්-රෝහණ-විජේමුණියා-රට-පනී.1781796/page-2
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම නම් මේ තිරනෙට සතුටුයි
    වල පයයි ගොඩ පයයි නාකි හම්පඩ්යින්ට වඩා අපේ ප්‍රහ්න ගැන අවබෝදයක් තියන තරුණයෙක් නායකයා වෙන්න ඕනේ
    Ar Ranil Honda Nadda Bro Dan