කවුද unilever pureit එකක් පාවිච්චි කරන්නේ.

thilina_k

Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    9L set eke Germkill set eka arpico eke thynwa. Rs 1800 i wage mathka. Normal lines walain direct use karanwta wadanm eka hondai. malakada raha enneth ne. wathura wala thyna madath remove wenwa. Current eke use krla clean karana uv filter ekath hondai. klin office ekak thibba. Wenath filters nm use krla ne. Habai nikan mada wathura bonwta wada nm eka hondai
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කතාවනම් දෝලාවෙන්, ඒ උනාට බොන්නෙ වලකින් ගන්න වතුර, :lol: :lol: :lol: :lol: :lol: මුන්වගේ ගොබිලො තමයි ආන්ඩුවට බුරන්නෙ තමන්ගෙ නොහැකියාව වහ ගන්ඩ..:lol::lol::lol: අඩුම ගානෙ තමන් වතුර බොන වලවත් බැදගන්ඩවත් බැ, ඒ උනාට ටෝක්ස් දෙන්නෙ රට හදන්ඩ,:rofl::rofl::rofl: ඉස්සෙල්ලා වල බැද ගනින් පොන්ස්...:lol::lol::lol::lol:

    @2osama @N A K A M U R A @nicjosh83
    තොගෙ මහ එකා ඇවිල්ල රට සුරපුරයක් කරලනෙ තියෙන්නෙ. අනේ පකෝ. මෙතනත් පොන්නය වගේ රෙදි හෝදන්න එනවද? ගිහින් බිජ්ජ කපාගෙන වැලලියන් (එකක් තියනවනම්)
     
    • Haha
    Reactions: kasun090354t

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.

    ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා. 🤣🤣🤣
    lide wathura sample ekak water board ekata genihin 5000k deela test karaganin. godak welawata surprise wei
     
    • Like
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: මම නම් මොකූත් කියන්නෙ නැ,

    පව් බන්.... ඉන්න දීපන්... 🖖

    මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.

    ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා. 🤣🤣🤣

    කව්ද බන් ඕවා plan කලේ.උඹද ? එහෙනම් අවුලක් නෑ. 🤭

    කව්ද යකෝ මේවා plan කරන්නේ.UNP කාරයෝද ? එහෙනම් අවුලක් නෑ :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 7, 2021 at 4:51 AM
     
    • Haha
    Reactions: erozan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ක්ලෝරීන් ටියුබ් එකක් තියෙන්නේ.... 😂 ඇඩ් වලින් මිනිස්සු රවට්ටනවා.....

    මම කලේ, ක්ලෝරීන් ටියුබ් එක කපලා, ඒකේ lock system එක වෙනස් කලා... ක්ලෝරීන් කියන්නේ පිලිකාකාරකයක්.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    තොගෙ මහ එකා ඇවිල්ල රට සුරපුරයක් කරලනෙ තියෙන්නෙ. අනේ පකෝ. මෙතනත් පොන්නය වගේ රෙදි හෝදන්න එනවද? ගිහින් බිජ්ජ කපාගෙන වැලලියන් (එකක් තියනවනම්)

    ගනන්ගන්න එපා උට කියලා තියන එක තේරිලා නැ. 🤣🤣🤣 .

    lide wathura sample ekak water board ekata genihin 5000k deela test karaganin. godak welawata surprise wei
    අපේ ලැබ් එකේත් test කරගන්න පුලුවන්. ඒ කත් කරගෙන බලන්නම් කෝ. 😃😃👍👍
    ------ Post added on Jun 7, 2021 at 5:44 AM
     
    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    Pureit එක ගනිද්දි තිබ්බ germkill kit එක මාස 6 අව්ලක් නැතුව පාවිච්චි කලා, ඊට පස්සේ ගත්ත එක තාම මාස 3යි ඒක ඉක්මනටම රතු වෙල්ලා මාරු කරන්න වෙලාව ඇවිල්ල.. 🤔🤔🤔
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,146
    113
    Oken filter wena wathura wala chlorine Rasa enawane..... Akkalage gedara thiyanawa. Linde wathura filter karanneth. E unata oke filter eke chlorine thiyanawada kohedo...
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වලෙන් වතුර බිලා,වලෙන් වතුර නාල, ගගට ආවඩයි මිනිසා ගගට ආවඩයි..// 🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වලෙන් වතුර බිලා,වලෙන් වතුර නාල, ගගට ආවඩයි මිනිසා ගගට ආවඩයි..// 🤭🤭🤭🤭

    මොන වලෙන්ද ? 🤭

    ලිඳට වැඩිය උස level එකකින් වැසිකිලි වල ගහල ලිඳේ වතුර අමුතු රසයිලු....තව thread එකකුත් දාලා.

    මොක්කුද බන් මුන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම පාවිච්චි කරනව දැන් අවුරුදු 4-5ක් විතර කාලයක් තිස්සෙ. වතුර ලීටර් 1500ක් වගෙ ෆිල්ටර් උනාම ෆිල්ටර් කිට් එක අලුතෙන් දාන්න ඕනෙ. ඒකට රුපියල් 2000කට කිට්ටු ගානක් යනව.

    ෆිල්ටර් මාරු කරන්නහ් වෙනවා .. ලබ්බ බ්ලොක්ක් වෙනවා ගොඩක් වෙලාවට මාස 3ක් යන්නත් වගෙ කලින් ...
    ෆිල්ටර්ත් 2500ක් හරි 2800ක් හරි වෙනවා ...
    උඩ තියෙන මයික්‍රොෆයිබර් ෆිල්ටර් එක බ්ලොක් වෙන්නෙ වතුරෙ මඩ තිබුනොත්. ඒකට ටිකක් ප්‍රෙශර් තියෙන වතුරපාරක් ඇල්ලුවම මඩ අයින්වෙලා යනව. මැනුවල් එකේ ඒක කියල තියෙනව මට මතක විදිහට. ඇක්ටිවේටඩ් කාබන් ෆිල්ටර් එකත් සුද්ද කරන්න පුලුවන් ෆිල්ටර් එකත් එක්ක එන පොඩි ගැජට් එකෙන්.
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන වලෙන්ද ? 🤭

    ලිඳට වැඩිය උස level එකකින් වැසිකිලි වල ගහල ලිඳේ වතුර අමුතු රසයිලු....තව thread එකකුත් දාලා.

    මොක්කුද බන් මුන්
    :rofl::rofl::rofl::rofl::rofl:අනේද කියන්නෙ බන්,ඒ උනාට සර්ට උගන්නන්ඩ කතාව,🤭🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මම පාවිච්චි කරනව දැන් අවුරුදු 4-5ක් විතර කාලයක් තිස්සෙ. වතුර ලීටර් 1500ක් වගෙ ෆිල්ටර් උනාම ෆිල්ටර් කිට් එක අලුතෙන් දාන්න ඕනෙ. ඒකට රුපියල් 2000කට කිට්ටු ගානක් යනව.

    උඩ තියෙන මයික්‍රොෆයිබර් ෆිල්ටර් එක බ්ලොක් වෙන්නෙ වතුරෙ මඩ තිබුනොත්. ඒකට ටිකක් ප්‍රෙශර් තියෙන වතුරපාරක් ඇල්ලුවම මඩ අයින්වෙලා යනව. මැනුවල් එකේ ඒක කියල තියෙනව මට මතක විදිහට. ඇක්ටිවේටඩ් කාබන් ෆිල්ටර් එකත් සුද්ද කරන්න පුලුවන් ෆිල්ටර් එකත් එක්ක එන පොඩි ගැජට් එකෙන්.
    එල එල රු 2000 නම් අවුලක් නෑ මාස තුනකට. බොන වතුරටික පිරිසිදුව ගන්න තියනවනම්. 😃😃👍👍
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල රු 2000 නම් අවුලක් නෑ මාස තුනකට. බොන වතුරටික පිරිසිදුව ගන්න තියනවනම්. 😃😃👍👍
    වලෙන් කොහෙද බන් පිරිසිදු වතුර හම්බෙන්නෙ,🤣🤣🤣 තොපිට හැදෙන ලෙඩේ දොස්තරලටත් හොයා ගන්ඩ පුලුවන් වෙයිද මන්ද..🤭🤭🤭
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.

    ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා. 🤣🤣🤣
    උඹ කෑගල්ල පැත්තේ ද?

    කෝකද ගත්තෙ? ඕකෙ ගොඩක් වර්ග තියනවා.

    RO එක තමයි හොඳ.
     
    • Like
    Reactions: kasun090354t

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mineral pot ekak use karanawa lalanka eke
    Oya pureit eke wathura wala thiyana lawana gathiya okkoma yanawane. Mineral ona angata.

    Mineral pot eke thiyanawa sand wagayak ceramic filter eka through gihin apahu awain passe pure water ekata mix wena. Eka nisa man hithanne eka honda athi pureit ekata wada

    But sure na owa ithin
     
    • Like
    Reactions: kasun090354t