කවුද unilever pureit එකක් පාවිච්චි කරන්නේ.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් ගොඩක් පාවිච්චි කරන අය කියනවා අපරාදේ වියදම වැඩි කියලා. මම නම් පාවිච්චි කරලා නෑ. නොර්මල් ෆිල්ටෙර් එකක් හරියන්නේ නැද්ද
    Ultima RO filter එක පාවිචිචි කරනවා. කිසි අවුලක් නෑ.

    RO ඒවගෙන් බැර ලෝහ වර්ග අයින් කරන්න පුලුවන්. වකුගඩු ලෙඩ වලට ගොඩක් හේතුව ඔය බැර ලෝහ.

    RO එක තව අලුත් filter එකක් ඇවිල්ලා තියනවා.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    If this is true, I think they need to promote it for the costal areas around kalutara. Those areas have a severe salt water problem when it doesn't rain for a month or so. The water cannot be consumed and water needs to be either bought or supplied through bowsers.
    Its true. they deliver also to doorstep. no issues so far, water is good and cooling. only issue is there are some people whos trying to duplicate it so i suggest you call the original vendor and get it delivered . there are few vlogs in you tube and details in some FB groups. but for most people spending 15000 is the issue.

    most people get plastic filters but never change the ceramic. if you really care about water and change it, itl be very frequent (every 2,3 months). which means you have to spend 4000 + on getting the filter parts. so in the long run this mati filter is good. its local and promotes his effort of research developing a good product
     
    • Like
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ඔය ලබ්බ වැඩක් නෑ බං,බොරු වැඩක් අපේ ගෙදර එක මුල්ලකට දාලා තියෙනවා, දැන් ගෙදරට අරන් එන ro ෆිල්ටර් වතුර ගන්නවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    අද මම pureit එකක් order කරා. මන් දැන් තමා youtube review බැලුවේ. 🤣🤣🤣,

    ඒකේ filter chenge කරන්න ඔනේද මාස තුනෙන් තුනට වාගේ. මොනවාද තියන අවුල්.
    maath Use karanawa... masa 3- 4 kata wathawath aniwaarryenma Ara GermKiller Kiyana Kalla Dannnama Wenawa..
    Ehema Nodaa Inna Bari Wenna Kari Wadak un karala Thiyenne... AKiyanne Ara Indicator Eken Sudu Paata Ewara wela Rathu Unata Passe
    A Display Kotasin Wathura Leak Wenawa Aka Un Ona kamin Ehema Hadala thiyenne... Aniwaryenma Aka Maru Karanna.. Mama Danata 5Times withara Oka maaru Karala Thiyenne... Mama A Kata Tape Gahala Cover Karala Okkoma Baluwa Ath Wathura Leak Wenawa Masa 3- 4kin Aluthin A Gadget Eka daannama Wenawa... Kotiwalige Alluwa wage thamai..
     
    Last edited:
    • Haha
    Reactions: kasun090354t

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    maath Use karanawa... masa 3- 4 kata wathawath aniwaarryenma Ara GermKiller Kiyana Kalla Dannnama Wenawa..
    Ehema Nodaa Inna Bari Wenna Kari Wadak un karala Thiyenne... AKiyanne Ara Incator Eken Sudu Paata Ewara wela Rathu Unata Passe
    A Display Kotasin Wathura Leak Wenawa Aka Un Ona kamin Ehema Hadala thiyenne... Aniwaryenma Aka Maru Karanna.. Mama Danata 5Times withara Oka maaru Karala Thiyenne... Mama A Kata Tape Gahala Cover Karala Okkoma Baluwa Ath Wathura Leak Wenawa Masa 3- 4kin Aluthin A Gadget Eka daannama Wenawa... Kotiwalige Alluwa wage thamai..
    LOL bro. I feel your pain :-D.

    Auto stop == Leaking and flooding the house
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පාවිච්චියේ හැටියට තමා ෆිල්ටර් එක මාරු කරන්න ඕනද නැද්ද කියල කියන්න පුළුවන්, අපට නම් මාස 8 ක් විතර යූස් කරා ම ලයින් බ්ලොක් වෙලා වතුර උතුරනවා, එතකොට ෆිල්ටර් කිට් එකක් අරගෙන දාගන්න ඕන.

    ෆිල්ටර් එකේ ඉන්ඩිකේටර් එකක් තියෙනවා, ඒක සුදු --> රතුපාට වෙනවා ෆිල්ටර් එක එක්ස්පයර් වෙනකොට.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මෙලෝ වැඩක් නෑ. වතුර දාන තැන cup එක වගේ තියෙන එක බ්ලොක් වෙනව ඉක්මනට. කූඹි gap අස්සට යනව. හරියට fit වෙන්නෙ නෑ. Chlorine කූරක් දාලා ඒකට germ kill කියල කියනවා.
    Clay and sand filter තියෙන එක තමයි හොඳ. කාටවත් ගන්න recommend කරන්නෙ නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙලෝ වැඩක් නෑ. වතුර දාන තැන cup එක වගේ තියෙන එක බ්ලොක් වෙනව ඉක්මනට. කූඹි gap අස්සට යනව. හරියට fit වෙන්නෙ නෑ. Chlorine කූරක් දාලා ඒකට germ kill කියල කියනවා.
    Clay and sand filter තියෙන එක තමයි හොඳ. කාටවත් ගන්න recommend කරන්නෙ නෑ
    අපි ඔය කෝප්පේ පාවිච්චි කරන්නේ නැහැ. ඕකෙන් පෙරෙන්නේ ලොකු කෑලි මොන හරි තිබ්බ්බොත් නේ.. එකට ටැප් එකට ගහන පොරෝප්ප / sponge එකක් ගහලා තියෙන්නේ....
    clorine එක නම් තමා තියෙන්නේ. එත් මාර්කට් එකේ තියන අනිත් අඩු ගණන්ඒවායට වඩා මේකේ කොම්පිට්ටුවෙන් හා. පොලිෂරෙන් පෙරෙන නිසා මේක පාවිච්චි කරනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගනන්ගන්න එපා උට කියලා තියන එක තේරිලා නැ. 🤣🤣🤣 .

    අපේ ලැබ් එකේත් test කරගන්න පුලුවන්. ඒ කත් කරගෙන බලන්නම් කෝ. 😃😃👍👍
    ------ Post added on Jun 7, 2021 at 5:44 AM
    කොහොමද බන් ටෙස්ට් කරන්නෙ. මේ දෙක ඇරෙන්න වෙන ගැජට් එකක් තියනවද

    https://www.daraz.lk/products/water...a0e.searchlist.list.6.7be45a2fCuNvC2&search=1

    https://www.daraz.lk/products/elect...0e.searchlist.list.24.7be45a2fCuNvC2&search=1
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Link eka dapun ko koluwo
    https://www.daraz.lk/products/unile...ll&laz_token=6b633b53b59d0b5032bcc265bca2ee8d

    කොහොමද බන් ටෙස්ට් කරන්නෙ. මේ දෙක ඇරෙන්න වෙන ගැජට් එකක් තියනවද

    https://www.daraz.lk/products/water...a0e.searchlist.list.6.7be45a2fCuNvC2&search=1

    https://www.daraz.lk/products/elect...0e.searchlist.list.24.7be45a2fCuNvC2&search=1
    මේකේ TDS එක විතරයි පේන්නේ. අනික මොකක්ද දන්නේ නෑ.

    අපි ලග Ph, TDS මනින එවා තියනවා,

    BOD එහෙම බලනවානම් වෙනම සාම්පල් ගන්න වෙලාවේ chemical දාලා ගන්න ඔනේ කියලා තමා කියන්නේ.

    ITI එහෙම මොනවා බලනවද දන්නේ නෑ. උන්ගේ site එකේ තියනවා. හම්බ උනොත් දාන්නම් මන්. 👍👍
    ------ Post added on Jun 7, 2021 at 1:02 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙලෝ වැඩක් නෑ. වතුර දාන තැන cup එක වගේ තියෙන එක බ්ලොක් වෙනව ඉක්මනට. කූඹි gap අස්සට යනව. හරියට fit වෙන්නෙ නෑ. Chlorine කූරක් දාලා ඒකට germ kill කියල කියනවා.
    Clay and sand filter තියෙන එක තමයි හොඳ. කාටවත් ගන්න recommend කරන්නෙ නෑ
    උඹ ගත්තෙ අර normal එකද. 10,000 වගේ තියන. ඒක වැඩක් නෑ. වතුරේ බොර විතරයි filter වෙන්නේ.
     
    • Like
    Reactions: kasun090354t

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Screenshot_2021-06-07-15-32-49-411_com.android.chrome.jpg

    Screenshot_2021-06-07-15-35-46-091_com.android.chrome.jpg

    Meka 49k

    Ro thiyewa kiyanawa. Kawru hari Meka gena dannawada
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    maath Use karanawa... masa 3- 4 kata wathawath aniwaarryenma Ara GermKiller Kiyana Kalla Dannnama Wenawa..
    Ehema Nodaa Inna Bari Wenna Kari Wadak un karala Thiyenne... AKiyanne Ara Indicator Eken Sudu Paata Ewara wela Rathu Unata Passe
    A Display Kotasin Wathura Leak Wenawa Aka Un Ona kamin Ehema Hadala thiyenne... Aniwaryenma Aka Maru Karanna.. Mama Danata 5Times withara Oka maaru Karala Thiyenne... Mama A Kata Tape Gahala Cover Karala Okkoma Baluwa Ath Wathura Leak Wenawa Masa 3- 4kin Aluthin A Gadget Eka daannama Wenawa... Kotiwalige Alluwa wage thamai..

    මමත් අවුරුදු හයක් විතර තිස්සෙ මගෙ ඔෆිස් එකේ මේක තමයි පාවිච්චි කරන්නෙ මචන්. උබ කියපු කතාව හරියට හරි. උන් එහෙම ලීක් වෙන්න තමයි හදලා තියෙන්නෙ. :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    Ultima RO filter එක පාවිචිචි කරනවා. කිසි අවුලක් නෑ.

    RO ඒවගෙන් බැර ලෝහ වර්ග අයින් කරන්න පුලුවන්. වකුගඩු ලෙඩ වලට ගොඩක් හේතුව ඔය බැර ලෝහ.

    RO එක තව අලුත් filter එකක් ඇවිල්ලා තියනවා.
    Thanks machan..... (y) (y)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    maath Use karanawa... masa 3- 4 kata wathawath aniwaarryenma Ara GermKiller Kiyana Kalla Dannnama Wenawa..
    Ehema Nodaa Inna Bari Wenna Kari Wadak un karala Thiyenne... AKiyanne Ara Indicator Eken Sudu Paata Ewara wela Rathu Unata Passe
    A Display Kotasin Wathura Leak Wenawa Aka Un Ona kamin Ehema Hadala thiyenne... Aniwaryenma Aka Maru Karanna.. Mama Danata 5Times withara Oka maaru Karala Thiyenne... Mama A Kata Tape Gahala Cover Karala Okkoma Baluwa Ath Wathura Leak Wenawa Masa 3- 4kin Aluthin A Gadget Eka daannama Wenawa... Kotiwalige Alluwa wage thamai..
    ඒක ටෙප් ගහල මොන්වත් කරල බ්ලොක් කරන්න බෑ. ඕකේ පොඩි කැල්ලක් තියෙනව ස්ප්‍රින්ග් එකක් එක්ක. එක පල්ලෙහට ඇවිත් කට සීල් වෙන එක වෙන්නේ. මම ටිකක් හයිය ස්ට්‍රෝ එකකුයි ටූත් පික් එකකුයි ගානට කපල ඇරන් ඕක ඉස්සෙන්න එක අස්සෙ තියල සෑහෙන කාලයක් පාවිච්චි කරා.වෙනසක් කියල තෙරුනෙ නෑ රසේ නන්. පලවෙනිම ලොක් ඩවුන් එක කාලේ කරෙ ඔර්ඩර් කරලවත් ගෙන්න ගන්න ස්ටොක් නැතුව
     
    • Haha
    Reactions: kasun090354t

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මාත් ඔක පාවිච්චි කරනව වෙන ඔප්ශන් එකක් නැති නිසා ... ක්ලොරීන් රහක් එන එක තමා අවුල ... එ සුදු පාට කුඩු ක්ලෝරීන් නේද ? ක්ලොරීන් දානවනම් කෙමිකල්ස් දානවනම් මොකටද ෆිල්ටර්