චීනයේ Sinopharm vaccine මිලියනයක් අද ලංකාවට..

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    සුදු පුතේ පයිසර් එක දැන් තුන්වෙනි එකත් දෙනව විතරක් නෙමෙයි,

    ඇනුවලි ගහන්න කියලයි හදපු උන් කියන්නෙ. කියවල බලපන් මෝඩය.

    https://www.cnbc.com/2021/04/15/pfi...cine-dose-likely-needed-within-12-months.html
    මාස 6කින් antibody හැදිලා නෑ කියලා තුන්වෙනි dose එකත් දීලා ආපහු අවුරුද්දකට සැරයක් බූස්ටර් එකක් දෙන එක, anually booster එකක් විතරක් දෙන vaccine එකකට වඩා හොඳයි කියලා හිතන උඹද මෝඩයා මමද මෝඩයා??

    සුදු අක්කේ..... Annual booster dose දැනටත් Influenza A/B/H1N1 වලට දෙනවා කියලා දන්නේ නෑද්ද?? මමත් හැම සැප්තැම්බර්/ඔක්තෝම්බර් කාලේදී දැනට අවුරුදු කීපයක් තිස්සේ Vaxigrip එක විදගන්න කෙනෙක්

    ලින්ක් දාලා මටද ඕවා උගන්නන්න හදන්නේ අක්කේ?? 🤣🤣🤣

    Oxford එකෙන් හදපු එක Indian උං හරියට උන්ගේ බූදලය කියලා හිතලා නැටුවෙ ජැටිය දෙන්න බැ කිව්වම. ඒත් ඔය Vaccine හදන්න අපිත් ගෙවල් වල ඉඳන් support කරා hardware donate කරලා අපේ.
    http://fah-web.stanford.edu/cgi-bin/main.py?qtype=teampage&teamnum=148003
    මන් සැහෙන්න contribute කරා, මගේ ID එක උඩින් ම ඇති.

    ඕක උන්ගේ බූදලය නෙමෙයි මුළු ලෝකෙන් ම ඕකට මිනිස්සු contribute කරා.
    මුන් එක පුද්ගලික වාසිය ට use කරා.

    මුන්ට එකෙන් පාරවල් ගානේ මැරිලා fungas හැදිලා කුණු වෙන්න උනා. හොඳ වැඩේ සක්කිලි බල්ලන් ට.
    කවදාවත් ඉන්දියාවට නම් මගේ කිසිම Support එකක් නැ.
    Agree 100%
    ------ Post added on Jun 7, 2021 at 12:03 PM
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල්... ලියලා තියන දේ බලහන්... පැණි සුමනේ කිව්වෙ අරවා එකක් ගැහුවට පස්සේ එන protection එක Sinopharm එකෙන් එන්නේ නෑ කියලා... ඒක හින්දා අනිවාර්යෙන් දෙවෙනි එක ගහගන්න කියලා... ඔව් අනිත් ඒවා දෙකක් දෙනවා තමයි.. හැබැයි Sinopharm තුනක් දෙන්නත් වෙලා තියෙන්නේ දැනටම.... අපි මැට්ටෝ තමයි ඩො... ඒකනේ කොරෝනා ලෙඩ්ඩු බලාගෙන බෙහෙත් කරන්න දාලා තියෙන්නේ... උඹලා වගේ ප්‍රඥාවන්ත උත්තමයෝ තරම් අපි දන්නේ නෑනේ.... ඒකයි මැට්ටෝ වෙන අපි කොවිඩ් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න දාලා තියෙන්නේ

    UK වල තාම 2nd dose එක දීලා තියෙන්නේ 30% වගේ කියලා නොදන්නවානම් ගිහින් අහපන් දන්නා එකෙක්ගෙන්..... එහෙ ඉන්න එවුන් මෙහෙට වඩා හපන්.. මාස්ක් නොදා රට පුරාම රස්තියාදු ගහනවා....

    හැබැයි ඒවා පේන්නේ මට්ටෝන්ටයි බක පණ්ඩිත අපිට විතරයි

    Pfizer, Sputnik තව එනවනේ මෙහෙට....
    ------ Post added on Jun 7, 2021 at 11:31 AM

    I will recommend Pfizer and Modona only. Many countries which used both vaccines, they are fully controlled the vaccine. Unfortunately, our government does not want to fully control the covid. Because it is a big business. Therefore, we never import effective vaccines for our citizens.
     
    • Like
    Reactions: dinuwije

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මෙහෙමනේ බන් sinopharm එක efficiency අඩු ඇති අපි 50% කියමුකෝ ඒක, ඒත් බන් Pfizer, Moderna, J&J, astrazeneca, sputnik v vaccine කීයක්ද ආවේ අපේ රටට ? ඔය හිතනවද sputnik v මිලියන 10ක් ඉක්මනට එවයි කියල ලංකාවට (අඩුම population එකෙන් 50% vaccinate කරන්න) ඔය 15000, 50000 හේ කෑලි එවල ඕක කරන්න පුළුවන් වෙයිද ?
    එහෙම බැලුවම efficiency අඩු vaccine හරි ඉක්මනට වැඩි population එකකට කරන එකෙන් 50% වත් protection එකක් එනවා නේද Pfizer, Moderna, J&J, astrazeneca, sputnik v මේවා එනකල් මාස ගණන් නිකන් බලන් ඉන්නවට වඩා මොකද තව මාස 6කින් ඕවා ඇවිල්ල වැඩකුත් නැති වෙයි එතකොට වෙන්න ඕනේ හරිය වෙලත් තියෙයි
    Sputnic මිලියන 13 කුයි Pfizer මිලියන 5 කුයි මේ අවුරුද්ද ඇතුලත delivery දාලා තියෙන්නේ macho...රටේ මිනිස්සුන්ට effective vaccine එකක් දීලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නයි බලන්න ඕනේ රජයක් විදියට.. හැමදාම රට වහගෙන මිනිස්සු මරාගෙන බැහැ.... Substandard vaccine දෙන එක නෙමෙයි ඕකට විසඳුම්.... ඒක පේනවනේ Bahrain, Seychelles, UAE වල... බර ගානක් දීලා vaccine ගත්තට ප්‍රතිපලයක් නෑ

    අපිත් දැනගන්න ඕනේ හරි හමන් එකක් ගෙනල්ලා ගස්සවන්න.... නෑ නෑ කිව්වට බන්ගලියෝ ඊයෙත් confirm කරා උන්ට 10$ ගානේ හම්බුවෙන්නේ කියලා....

    Pharmacy එකක් තියන එකෙක් gen අහලා බලන්න චන්න ජයසුමන pharmacy අයිති කරුවොන්ට petition එකක් sign කරල එවන්න කිව්වෙ නෑද්ද කියලා.. NMRA chairman ට විරුද්දව එයාව අයින් කරන්න හේතුවක් හදාගන්න

    මොකද ලොකු කොමිස් එකක් සුමනෙට දීලා Sinopharm ඒක මෙහෙට Trial datawath නැතුව පටවන්න හදපු එක Block කරේ NMRA එකේ chairman හින්දා

    අන්තිමේදී එයාවයි තව 8 දෙනෙක්ව එලියට දාලා, ගොට්ටෝ ටිකක් දාගෙන, රටේවත් නැති පොරක් Chairman කර ගෙන ඕකට හොර පාරේ approval දුන්නේ.... Singapore, South Korea වගේ කලාපේ වැදගත් රටවල් වත් උන්ගේ රටවල් පැත්තෙවත් නොගත්තු vaccine ඕවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    අනේ මන්දා බං... දැන් වෛද්‍යවරු වන අපිට වඩා උබලානේ මාර Vaccine Specialist ලා වෙලා තියෙන්නේ.... Pfizer එක රටේ මිනිස්සුන්ට දීපු Israel, Singapore වල spread නොවෙන්නෙත්, Sinopharm දීපු රටවල් ආපහු lock down වෙන්නයි, travel bans impose වෙන්න තරම් spread වෙන්නෙයි මොකද කියලා බලන්නකෝ... Middle east වල ඉන්න පොරවල් මීට මාස දෙක තුනකට කලින් මාර ගුණ ගායනාවක් දැම්මේ Sinopharm ගැන... Efficacy data ගැන අපිත් එක්ක මරා ගත්තු නැති ටික විතරයි අරාබි කාරයාගේ medical දැනුම ගැන... දැන් නම් වැඩි දෙනෙක්ට සත්‍ය පැහැදීමක් පේනවා මටනම්

    Seychelles වල 60% විතර Vaccinate කරේ Sinopharm.. Most Vaccinated country in the world.. Close to 65% vaccinated.. එත් ආපහු රට lock down කරා uncontrollable spread එකක් ඇවිල්ලා... Baharain සෑහෙන්න spread වෙන්න ගත්තා.. UK වලින් travel Red ලිස්ට් එකට දැම්මා ගිය සතියේ mandatory hotel quarantine ලිස්ට් එකට .. සම්පූර්නෙන් vaccinate කරේ Sinopharm වලින්.. එහෙත් Fail.... UAE වලත් Dubai වල දුන්නේ Pfizer.... අනිත් Emirates වල වැඩියම දුන්නේ Sinopharm... උන්ටම තේරිලා 2 doses දුන්නට antibody හැදෙනවා මදි කියලා දැන් 6 months වලින් 3rd Dose එකක් දෙන්න පටන් අරන්.... එහෙත් Fail.... හැබැයි Baharain, UAE වල ඉන්න ලාංකිකයෝ නම් පට්ට ගුණ ගායනාවක් කරේ ඔය Sinopharm එක ගැන field එක ගැන දන්නා අපි මොනවා කිව්වත්... මමනම් සද්ද නොකර හිටියා එහෙනම් කාලා වරෙල්ල කියලා 🤣🤣🤣
    ------ Post added on Jun 7, 2021 at 8:07 AM
    උඹ field එකේ හිටියට සත පහක වැඩක් තියනවද උබට scientifically පැහැදිලි කරන්න පුළුවන් ලබ්බක් නෑ. උඹ නිකන් උඹ field එකේ ඉන්නවා කියලා උඩ පනින්නෙ උබට මෙතැන vip attention එකක් බලාපොරොත්තු වෙන් වෙන්න ඇති.

    මෙක medical field එකට අයිති දෙයක් උනාට වැඩි පුර ඕකට credit යන්නේ doctors ලාට නෙමෙයි scientists ලාට.
    උබලා කරන්නේ නිකං පොත බලාගෙන පාඩම් කරලා ගිරවා දාලා medical collage යන එකයි, ඒක ට තැනක් නෑ ගගා උපවාස කරලා රටේ ඉන්න මිනිස්සු ටික මරණ එකයි බිල්ලට තියලා උඹ ලාගේ VIP ස්ටේට් එක රැකගන්න බොරුවට නටන එකයි විතරයි.

    මේ වගේ pandemic situation එකකදී ගිරවා දාලා පාඩම් කරපු උබලට කොහෙද බං අලුතින් හිතන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ?

    උබ ලාගේ ඔය field එක දියුණු වෙන්න ජීවිත කැප කිරීම් කරපු scientists ලා ට වැඳපං.
    DNA structures හොයා ගත්ත මිනිස්සුන්ට නොබෙල් ත්‍යාගය හම්බවෙලා උනත් ඒ මිනිස්සු එක සත පහක් පුද්ගලික පාවිච්චියට ගන්නේ නැතුව scientists ලා වෙනුවෙන් fund දැම්මා, xray හොයා ගත්ත එවුන්ට, MRI Scan හොයා ගත්ත මිනිස්සුන්ට, ultra sound scan හොයා ගත්ත scientists ලාට පින් දීපල්ලා.. උන් හින්දා තමයි මේ ලෝකෙ මිනිස්සු බාගෙට බාගයක් ජීවත් වෙන්නේ. උඹ ලාගේ field එක මෙච්චර දියුණු උනේ. Doctor ලා නම් ඉස්සර ඉඳන් හිටියා. උං ට ඔහොම මිනිස්සු බේරාගන්න පුළුවන් උනේ නෑ technology දියුණු උනේ නැත්තන්. උබලා පඩ talks දෙන්න Facebook එළකිරි වගේ platform නැහැ technology දියුණු වෙන්න ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලෙම පරිත්‍යාග කරපු self Satisfaction වලට දේවල් කරපු මිනිස්සු නැත්තන්.. උන්ට පිං දීපන් උබලා ඔහොම state maintain කරන්නේ උන්ට පින් සිද්ධ වෙන්න. උඹ නිකං ගිරවෙක් විතරයි.

    ඇත්ත කියද්දී රිදෙනව.. උබලා මිනිහෙක් සනීප කරද්දි අසරණ මිනිස්සුන්ට උබලා දෙවි වරු වෙලා උඹ ලාගේ කකුල් ඉබිනකොට උබලා ගෙ ඔලුව ඉදිමුනාට ඇත්තට ඒ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න තව රත්තරන් මිනිස්සු කී දෙනෙක් ජීවිත කාලය පුරාම නාස්ති උනාද කියන එක හිතන්න තරං තොගෙ ගිරා මොලේ ට අමාරුයි කියලා මට නං පේනවා. තෝ මෙතැන ඇවිල්ලා රඟන්නෙත් එකයි. ඒ අසරණ මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කාල රුපියල් පනහෙ SPC බෙහෙත් පෙත්ත උබලා රුපියල් 500 ට 1000 ට brand වලින් ලියන්නෙත් උබලා ගෙ ගිරා මොලේ ට වටිනාකම ලබා දෙන්න ඕන කමට වෙන්න ඇති.. ගෙදර tile ටික දාගන්න, රට සවාරි යන්න sponsor කරපු air ticket ගැන නේ යකෝ උබලා worry වෙන්නේ.. මිනිස්සුන් ගෙ ජීවිත බෙර ගන්න තොට කොහෙද තියන අැම්ම? අපි නොදන්න. දැන් නිකම් හොඳට කාලා බීලා සැප ට ඇවිත් field එකේ යකෝ ඉන්නේ කියලා මෙතැන පමුපෝරි ගහනවා. මොඩ හුත්තො දන්න දෙයක් ගහපිය විද්‍යාත්මක පදනමක් ඇතුව.

    අපිට තොගෙ feild එක medical කියලා දන ගහගෙන තොගෙ කටට ගන්න තරම් රැදාවක් නෑ. බැරිනම් ගිහින් නිදා ගනින් කාල බීලා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මාස 6කින් antibody හැදිලා නෑ කියලා තුන්වෙනි dose එකත් දීලා ආපහු අවුරුද්දකට සැරයක් බූස්ටර් එකක් දෙන එක, anually booster එකක් විතරක් දෙන vaccine එකකට වඩා හොඳයි කියලා හිතන උඹද මෝඩයා මමද මෝඩයා??

    සුදු අක්කේ..... Annual booster dose දැනටත් Influenza A/B/H1N1 වලට දෙනවා කියලා දන්නේ නෑද්ද?? මමත් හැම සැප්තැම්බර්/ඔක්තෝම්බර් කාලේදී දැනට අවුරුදු කීපයක් තිස්සේ Vaxigrip එක විදගන්න කෙනෙක්

    ලින්ක් දාලා මටද ඕවා උගන්නන්න හදන්නේ අක්කේ?? 🤣🤣🤣

    ඇනුවල් බූස්ටර් එකයි මාස 6-12 අතර තුන්වෙනි ඩෝස් එකක් ගහන්න ඕනි කියල වැක්සීන් එක හදපු උන්ම කියන එකයි තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින් උගන්නල වැඩක් නෑ. ලින්ක් දැම්මෙ කියවයි කියල. 😂 😂
     
    • Like
    Reactions: flag au:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Sputnic මිලියන 13 කුයි Pfizer මිලියන 5 කුයි මේ අවුරුද්ද ඇතුලත delivery දාලා තියෙන්නේ macho...රටේ මිනිස්සුන්ට effective vaccine එකක් දීලා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නයි බලන්න ඕනේ රජයක් විදියට.. හැමදාම රට වහගෙන මිනිස්සු මරාගෙන බැහැ.... Substandard vaccine දෙන එක නෙමෙයි ඕකට විසඳුම්.... ඒක පේනවනේ Bahrain, Seychelles, UAE වල... බර ගානක් දීලා vaccine ගත්තට ප්‍රතිපලයක් නෑ

    අපිත් දැනගන්න ඕනේ හරි හමන් එකක් ගෙනල්ලා ගස්සවන්න.... නෑ නෑ කිව්වට බන්ගලියෝ ඊයෙත් confirm කරා උන්ට 10$ ගානේ හම්බුවෙන්නේ කියලා....

    Pharmacy එකක් තියන එකෙක් gen අහලා බලන්න චන්න ජයසුමන pharmacy අයිති කරුවොන්ට petition එකක් sign කරල එවන්න කිව්වෙ නෑද්ද කියලා.. NMRA chairman ට විරුද්දව එයාව අයින් කරන්න හේතුවක් හදාගන්න

    මොකද ලොකු කොමිස් එකක් සුමනෙට දීලා Sinopharm ඒක මෙහෙට Trial datawath නැතුව පටවන්න හදපු එක Block කරේ NMRA එකේ chairman හින්දා

    අන්තිමේදී එයාවයි තව 8 දෙනෙක්ව එලියට දාලා, ගොට්ටෝ ටිකක් දාගෙන, රටේවත් නැති පොරක් Chairman කර ගෙන ඕකට හොර පාරේ approval දුන්නේ.... Singapore, South Korea වගේ කලාපේ වැදගත් රටවල් වත් උන්ගේ රටවල් පැත්තෙවත් නොගත්තු vaccine ඕවා
    Sputnic මිලියන 13 කුයි Pfizer මිලියන 5 කුයි ඕව එනකල් සුවර් නෑ බන් මොකද ගොඩාක් පරක්කු වෙලා ඇවිල්ලත් තේරුමක් නෑනේ අනිත් එක ලොකු රටවල් සෙට් එක vaccine පොදි ගහගන්නවා මන් දැක්කා කැනඩාවට සතියකට මිලිනය 2 ගානේ අගෝස්තු අන්තිම වෙනකල් Pfizer විතරක් එනවලු. හරි නම් දැන් අපිටත් එන්න ඕනේ බන් ඕව පස්සට අදින්නේ එක්කෝ අපේ ජඩ දේශපාලුවන්ගේ වාසියට කොමිස් ගහගන්න පුලුවන් ඒවාට තැන දෙනවා එක්කෝ ඔය රටවල් අපි වගේ පොඩි රටවලට දෙන එක priority කරන්නේ නැති නිසා
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ගු ඇන් පි කාරයො පන බයේ ඉන්නෙ, චිනට බැන්නට ඔකුන් චිනගෙ බේතට ආදරෙයි රෙද්ද පාත් කරල ඔකුන් චිනගෙ බේත විදගන්නෙ... :lol: :lol:
    නෑ බං උනුත් ආදරෙයි..ඒකනේ දෙගොල්ල තරඟෙට රට විකුණන්නේ.. :lol::lol:
     
    • Haha
    Reactions: Tramadol

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඇනුවල් බූස්ටර් එකයි මාස 6-12 අතර තුන්වෙනි ඩෝස් එකක් ගහන්න ඕනි කියල වැක්සීන් එක හදපු උන්ම කියන එකයි තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින් උගන්නල වැඩක් නෑ. ලින්ක් දැම්මෙ කියවයි කියල. 😂 😂
    $ 15 neda chines vaccine eka....Pfizer , modana USD 10 adui neda ? US, UK vaccine donate karanawa....ape un vaccine walin politices karana nesa dana ekaka na
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඇනුවල් බූස්ටර් එකයි මාස 6-12 අතර තුන්වෙනි ඩෝස් එකක් ගහන්න ඕනි කියල වැක්සීන් එක හදපු උන්ම කියන එකයි තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින් උගන්නල වැඩක් නෑ. ලින්ක් දැම්මෙ කියවයි කියල. 😂 😂
    වෙන වැල් බයිලා නැතුව කියපන්කො සුදු අක්කේ දැනට Pfizer, AZ, Sputnik, Moderna මාස 6න් බූස්ටර් dose එකක් දීලා තියනවද නෑද්ද, දුන්නනම් මොන රටේද කියලා?? 🤣🤣🤣

    Oxford එකෙන් හදපු එක Indian උං හරියට උන්ගේ බූදලය කියලා හිතලා නැටුවෙ ජැටිය දෙන්න බැ කිව්වම. ඒත් ඔය Vaccine හදන්න අපිත් ගෙවල් වල ඉඳන් support කරා hardware donate කරලා අපේ.
    http://fah-web.stanford.edu/cgi-bin/main.py?qtype=teampage&teamnum=148003
    මන් සැහෙන්න contribute කරා, මගේ ID එක උඩින් ම ඇති.

    ඕක උන්ගේ බූදලය නෙමෙයි මුළු ලෝකෙන් ම ඕකට මිනිස්සු contribute කරා.
    මුන් එක පුද්ගලික වාසිය ට use කරා.

    මුන්ට එකෙන් පාරවල් ගානේ මැරිලා fungas හැදිලා කුණු වෙන්න උනා. හොඳ වැඩේ සක්කිලි බල්ලන් ට.
    කවදාවත් ඉන්දියාවට නම් මගේ කිසිම Support එකක් නැ.
    Agree 100%
    Sputnic මිලියන 13 කුයි Pfizer මිලියන 5 කුයි ඕව එනකල් සුවර් නෑ බන් මොකද ගොඩාක් පරක්කු වෙලා ඇවිල්ලත් තේරුමක් නෑනේ අනිත් එක ලොකු රටවල් සෙට් එක vaccine පොදි ගහගන්නවා මන් දැක්කා කැනඩාවට සතියකට මිලිනය 2 ගානේ අගෝස්තු අන්තිම වෙනකල් Pfizer විතරක් එනවලු. හරි නම් දැන් අපිටත් එන්න ඕනේ බන් ඕව පස්සට අදින්නේ එක්කෝ අපේ ජඩ දේශපාලුවන්ගේ වාසියට කොමිස් ගහගන්න පුලුවන් ඒවාට තැන දෙනවා එක්කෝ ඔය රටවල් අපි වගේ පොඩි රටවලට දෙන එක priority කරන්නේ නැති නිසා

    මුලදී slow උනාට දැන් දැන් ටික ටික මෙහෙට deliver වෙන්න යන්නේ macho... Pfizer මුල් ශිප්මන්ට් එක July වල එනවා.. Sputnik උත් ටික ටික එවනවා රේගුලර් supply එකකින්....
    මම කිව්වෙත් ඕකයි.... මුලින්ම Doses ටික book කරගන්නේ නැතුව මුට්ටි දදා, පැණි promote කර කර හිටයා රජයත්...

    දැන් පෝලිමේ අගට ගිහින් වෙන රටවල් ගොඩ යනකන් හූල්ලන්න වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට.. ලොක්කො ටික ඔක්කොම Az ඒකයි Pfizer ඒකයි ගහගෙන ඉවරයි.. උන්ගේ ගෙවල් වල වැඩ කාරයොත් ගහගෙන ඉවරයි.. රටේ අනිත් මිනිස්සුන්ට මළ ජරාව ගෙනල්ලා ගහනවා
    ------ Post added on Jun 7, 2021 at 12:48 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,346
    67,686
    113
    June 4, 2021 -- The Pfizer COVID-19 vaccine produces lower levels of antibodies against the Delta variant, known as B.1.617.2 and discovered in India, according to a new study published Thursday in The Lancet.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වෙන වැල් බයිලා නැතුව කියපන්කො සුදු අක්කේ දැනට Pfizer, AZ, Sputnik, Moderna මාස 6න් බූස්ටර් dose එකක් දීලා තියනවද නෑද්ද, දුන්නනම් මොන රටේද කියලා?? 🤣🤣🤣
    හොයල අරන් මූණෙ එබුවත් වැඩක් නෑ උඹ වගේ මෝඩයන්ට.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යන්නේ කොහෙද මල්ලේ පොල්... ලියලා තියන දේ බලහන්... පැණි සුමනේ කිව්වෙ අරවා එකක් ගැහුවට පස්සේ එන protection එක Sinopharm එකෙන් එන්නේ නෑ කියලා... ඒක හින්දා අනිවාර්යෙන් දෙවෙනි එක ගහගන්න කියලා... ඔව් අනිත් ඒවා දෙකක් දෙනවා තමයි.. හැබැයි Sinopharm තුනක් දෙන්නත් වෙලා තියෙන්නේ දැනටම.... අපි මැට්ටෝ තමයි ඩො... ඒකනේ කොරෝනා ලෙඩ්ඩු බලාගෙන බෙහෙත් කරන්න දාලා තියෙන්නේ... උඹලා වගේ ප්‍රඥාවන්ත උත්තමයෝ තරම් අපි දන්නේ නෑනේ.... ඒකයි මැට්ටෝ වෙන අපි කොවිඩ් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න දාලා තියෙන්නේ

    UK වල තාම 2nd dose එක දීලා තියෙන්නේ 30% වගේ කියලා නොදන්නවානම් ගිහින් අහපන් දන්නා එකෙක්ගෙන්..... එහෙ ඉන්න එවුන් මෙහෙට වඩා හපන්.. මාස්ක් නොදා රට පුරාම රස්තියාදු ගහනවා....

    හැබැයි ඒවා පේන්නේ මට්ටෝන්ටයි බක පණ්ඩිත අපිට විතරයි

    Pfizer, Sputnik තව එනවනේ මෙහෙට....
    ------ Post added on Jun 7, 2021 at 11:31 AM
    මාස්ක් නොදා පයිසර් ගැහුවත් කොරෝන හැදෙනවනේ..හැදිල මැරෙනවනේ..😄
    වෙන වැල් බයිලා නැතුව කියපන්කො සුදු අක්කේ දැනට Pfizer, AZ, Sputnik, Moderna මාස 6න් බූස්ටර් dose එකක් දීලා තියනවද නෑද්ද, දුන්නනම් මොන රටේද කියලා?? 🤣🤣🤣

    Agree 100%

    මුලදී slow උනාට දැන් දැන් ටික ටික මෙහෙට deliver වෙන්න යන්නේ macho... Pfizer මුල් ශිප්මන්ට් එක July වල එනවා.. Sputnik උත් ටික ටික එවනවා රේගුලර් supply එකකින්....
    මම කිව්වෙත් ඕකයි.... මුලින්ම Doses ටික book කරගන්නේ නැතුව මුට්ටි දදා, පැණි promote කර කර හිටයා රජයත්...

    දැන් පෝලිමේ අගට ගිහින් වෙන රටවල් ගොඩ යනකන් හූල්ලන්න වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට.. ලොක්කො ටික ඔක්කොම Az ඒකයි Pfizer ඒකයි ගහගෙන ඉවරයි.. උන්ගේ ගෙවල් වල වැඩ කාරයොත් ගහගෙන ඉවරයි.. රටේ අනිත් මිනිස්සුන්ට මළ ජරාව ගෙනල්ලා ගහනවා
    ------ Post added on Jun 7, 2021 at 12:48 PM

    ඉන්දුනීසියාවේ,පිලිපීනේ,යුරෝපේ,අරාබියේ රටවල් ගහන්නෙත් මළ ජරාව වෙන්න අැති..තොපි වගේ සුද්දගෙ ගූත් සුවඳයි කියන උන් තමා පයිසර් ගහගන්න බලන් ඉන්නෙ..සුද්දගෙ දේම ඕන ඒ වුනාට කන්නෙ පානුයි අල හොඳියි..😄😄

    https://asia.nikkei.com/Spotlight/C...hows-China-s-Sinovac-vaccine-highly-effective

    1b165bbfa409493fbdac005a498d8223.png
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    වෙන වැල් බයිලා නැතුව කියපන්කො සුදු අක්කේ දැනට Pfizer, AZ, Sputnik, Moderna මාස 6න් බූස්ටර් dose එකක් දීලා තියනවද නෑද්ද, දුන්නනම් මොන රටේද කියලා?? 🤣🤣🤣

    Agree 100%

    මුලදී slow උනාට දැන් දැන් ටික ටික මෙහෙට deliver වෙන්න යන්නේ macho... Pfizer මුල් ශිප්මන්ට් එක July වල එනවා.. Sputnik උත් ටික ටික එවනවා රේගුලර් supply එකකින්....
    මම කිව්වෙත් ඕකයි.... මුලින්ම Doses ටික book කරගන්නේ නැතුව මුට්ටි දදා, පැණි promote කර කර හිටයා රජයත්...

    දැන් පෝලිමේ අගට ගිහින් වෙන රටවල් ගොඩ යනකන් හූල්ලන්න වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට.. ලොක්කො ටික ඔක්කොම Az ඒකයි Pfizer ඒකයි ගහගෙන ඉවරයි.. උන්ගේ ගෙවල් වල වැඩ කාරයොත් ගහගෙන ඉවරයි.. රටේ අනිත් මිනිස්සුන්ට මළ ජරාව ගෙනල්ලා ගහනවා
    ------ Post added on Jun 7, 2021 at 12:48 PM
    aa pako jarawa denewanm toge maha ekata kiyala vaccine ewanna bari unada meheta?danda matak wela tiyenne ube maha ekata vaccine denna ona kiyala දුප්පත් ratawal walata.ලෝක නායකයලු🤣

    Thread 'ධනවතුන්ට ප්‍රමුඛ එන්නත්කරණය කොරෝනා තුරන්කිරීම'
    http://elakiri.com/threads/ධනවතුන්ට-ප්‍රමුඛ-එන්නත්කරණය-කොරෝනා-තුරන්කිරීම.1989635/
     
    • Haha
    Reactions: N A K A M U R A

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය චීන උක විදං ඉමියුනිටි එනකොට කොරෝන හැදිලා ලෙඩා මැරිලා දානෙත් දීල ඉවරයි. අනික්වා නැතිකමට හෝ ලාබෙට දෙනවනං වෙනින් කතාවක්, මුන් වැඩියෙන් ගෙවලා බාර ඔප්පුකරන්න ඕක ගේනවා කියන්නේ මිට්ටොන්ගේ පව තමයි.
     
    • Like
    Reactions: dinuwije

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හොයල අරන් මූණෙ එබුවත් වැඩක් නෑ උඹ වගේ මෝඩයන්ට.
    තෝ දන්න ලබ්බකුත් නෑ.... කියාගන්න දේකුත් නෑ... එක වෙලේක එකක් කියලා ආපහු අන්දොනාව.. කියවපන් මේටික.. උඹ ලින්ක් දාන්න හරි කැමති නේ
    https://www.washingtonpost.com/worl...8fcf0a-8a26-11eb-a33e-da28941cb9ac_story.html

    https://www.straitstimes.com/world/...-19-vaccine-trial-after-serious-adverse-event

    https://thediplomat.com/2021/04/lat...e-vaccines-now-it-may-have-reason-to-rethink/

    https://www.taiwannews.com.tw/en/news/4187147

    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns

    June 4, 2021 -- The Pfizer COVID-19 vaccine produces lower levels of antibodies against the Delta variant, known as B.1.617.2 and discovered in India, according to a new study published Thursday in The Lancet.

    https://www.washingtonpost.com/world/middle_east/uae-sinopharm-third-dose/2021/03/21/588fcf0a-8a26-11eb-a33e-da28941cb9ac_story.හ්ට්ම්ල්

    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns

    https://www.straitstimes.com/world/...-19-vaccine-trial-after-serious-adverse-event

    https://thediplomat.com/2021/04/lat...e-vaccines-now-it-may-have-reason-to-rethink/

    https://www.ctvnews.ca/health/coron...claimed-in-brazil-sparking-concerns-1.5264695

    Inter strain antigenicity variations තියෙන්නේ පුළුවන්.. හැබැයි මේක overall fail... හරි මුකුත් ඕනේ නෑ.. තව මාස දෙක තුනකින් බලන්නකෝ Sinopharm ගහපු ලංකාවේ set එකේ තත්වේ.. අනිවා Single Dose Vaccin එකක් ගෙනල්ලා ආපහු දෙන්න වේවි.... හැබැයි කොමිස් හම්බුනොත් විතරයි ඉතිං
    ------ Post added on Jun 7, 2021 at 2:30 PM

    මාස්ක් නොදා පයිසර් ගැහුවත් කොරෝන හැදෙනවනේ..හැදිල මැරෙනවනේ..😄

    ඉන්දුනීසියාවේ,පිලිපීනේ,යුරෝපේ,අරාබියේ රටවල් ගහන්නෙත් මළ ජරාව වෙන්න අැති..තොපි වගේ සුද්දගෙ ගූත් සුවඳයි කියන උන් තමා පයිසර් ගහගන්න බලන් ඉන්නෙ..සුද්දගෙ දේම ඕන ඒ වුනාට කන්නෙ පානුයි අල හොඳියි..😄😄

    https://asia.nikkei.com/Spotlight/C...hows-China-s-Sinovac-vaccine-highly-effective

    View attachment 129434
    තෝත් එක්ක වාද කරනවට වඩා හොඳයි එරෝසන් එක්ක බුදිය ගන්න එක.... යකෝ නන්න පොල් රටවල් 41ක්‌ ඕවා ගැහුවට ඉතුරු රටවල් 170 ඕවා පලාතෙවත් අරන් නෑ.... ගත්තු අරාබි එවුන්ගෙන් UAE ආපහු 3rd Dose ගන්නවා.. Baharain travel ban වෙලා තියෙන්නේ cases වැඩි හින්දා.. Seychelles lock down වෙලා තියෙන්නේ අලුත් cases පිරිලා ඉතිරිලා යන හින්දා.. මේවද ඕයි මහලොකු යුරෝපේ රටවල්?? 🤣🤣🤣

    නැගෙනහිර යුරෝපේ හිඟන රටවල් ටිකක්නේ චීනෙට ණය වෙච්ච ඕවා අරන් ගහ ගෙන තියෙන්නේ...

    කට වහරේට ඔය පැරණි සෝවියට් එකට අයිති හිඟන රටවල් වලට කියන්නේ Euro Trash countries කියලා.... නල්ල male යුරෝපේ ඕයි 🤣🤣
    ------ Post added on Jun 7, 2021 at 2:41 PM
     
    • Like
    Reactions: imhotep

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,346
    67,686
    113
    තෝ දන්න ලබ්බකුත් නෑ.... කියාගන්න දේකුත් නෑ... එක වෙලේක එකක් කියලා ආපහු අන්දොනාව.. කියවපන් මේටික.. උඹ ලින්ක් දාන්න හරි කැමති නේ
    https://www.washingtonpost.com/worl...8fcf0a-8a26-11eb-a33e-da28941cb9ac_story.html

    https://www.straitstimes.com/world/...-19-vaccine-trial-after-serious-adverse-event

    https://thediplomat.com/2021/04/lat...e-vaccines-now-it-may-have-reason-to-rethink/

    https://www.taiwannews.com.tw/en/news/4187147

    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns

    https://www.washingtonpost.com/world/middle_east/uae-sinopharm-third-dose/2021/03/21/588fcf0a-8a26-11eb-a33e-da28941cb9ac_story.හ්ට්ම්ල්

    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns

    https://www.straitstimes.com/world/...-19-vaccine-trial-after-serious-adverse-event

    https://thediplomat.com/2021/04/lat...e-vaccines-now-it-may-have-reason-to-rethink/

    https://www.ctvnews.ca/health/coron...claimed-in-brazil-sparking-concerns-1.5264695

    Inter strain antigenicity variations තියෙන්නේ පුළුවන්.. හැබැයි මේක overall fail... හරි මුකුත් ඕනේ නෑ.. තව මාස දෙක තුනකින් බලන්නකෝ Sinopharm ගහපු ලංකාවේ set එකේ තත්වේ.. අනිවා Single Dose Vaccin එකක් ගෙනල්ලා ආපහු දෙන්න වේවි.... හැබැයි කොමිස් හම්බුනොත් විතරයි ඉතිං
    ------ Post added on Jun 7, 2021 at 2:30 PM

    තෝත් එක්ක වාද කරනවට වඩා හොඳයි එරෝසන් එක්ක බුදිය ගන්න එක.... යකෝ නන්න පොල් රටවල් 41ක්‌ ඕවා ගැහුවට ඉතුරු රටවල් 170 ඕවා පලාතෙවත් අරන් නෑ.... ගත්තු අරාබි එවුන්ගෙන් UAE ආපහු 3rd Dose ගන්නවා.. Baharain travel ban වෙලා තියෙන්නේ cases වැඩි හින්දා.. Seychelles lock down වෙලා තියෙන්නේ අලුත් cases පිරිලා ඉතිරිලා යන හින්දා.. මේවද ඕයි මහලොකු යුරෝපේ රටවල්?? 🤣🤣🤣

    නැගෙනහිර යුරෝපේ හිඟන රටවල් ටිකක්නේ චීනෙට ණය වෙච්ච ඕවා අරන් ගහ ගෙන තියෙන්නේ...

    කට වහරේට ඔය පැරණි සෝවියට් එකට අයිති හිඟන රටවල් වලට කියන්නේ Euro Trash countries කියලා.... නල්ල male යුරෝපේ ඕයි 🤣🤣
    ------ Post added on Jun 7, 2021 at 2:41 PM
    The ministry noted that, of the patients requiring hospital treatment, 80% had not been vaccinated and tended to be people with co-morbidities. It added that "almost all" of the critical and severe cases requiring intensive care treatment had not been vaccinated either. To date, none of the patients who have died with Covid-19 have been fully vaccinated, it said.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තෝ දන්න ලබ්බකුත් නෑ.... කියාගන්න දේකුත් නෑ... එක වෙලේක එකක් කියලා ආපහු අන්දොනාව.. කියවපන් මේටික.. උඹ ලින්ක් දාන්න හරි කැමති නේ
    https://www.washingtonpost.com/worl...8fcf0a-8a26-11eb-a33e-da28941cb9ac_story.html

    https://www.straitstimes.com/world/...-19-vaccine-trial-after-serious-adverse-event

    https://thediplomat.com/2021/04/lat...e-vaccines-now-it-may-have-reason-to-rethink/

    https://www.taiwannews.com.tw/en/news/4187147

    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns

    https://www.washingtonpost.com/world/middle_east/uae-sinopharm-third-dose/2021/03/21/588fcf0a-8a26-11eb-a33e-da28941cb9ac_story.හ්ට්ම්ල්

    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns

    https://www.straitstimes.com/world/...-19-vaccine-trial-after-serious-adverse-event

    https://thediplomat.com/2021/04/lat...e-vaccines-now-it-may-have-reason-to-rethink/

    https://www.ctvnews.ca/health/coron...claimed-in-brazil-sparking-concerns-1.5264695

    Inter strain antigenicity variations තියෙන්නේ පුළුවන්.. හැබැයි මේක overall fail... හරි මුකුත් ඕනේ නෑ.. තව මාස දෙක තුනකින් බලන්නකෝ Sinopharm ගහපු ලංකාවේ set එකේ තත්වේ.. අනිවා Single Dose Vaccin එකක් ගෙනල්ලා ආපහු දෙන්න වේවි.... හැබැයි කොමිස් හම්බුනොත් විතරයි ඉතිං
    ------ Post added on Jun 7, 2021 at 2:30 PM

    තෝත් එක්ක වාද කරනවට වඩා හොඳයි එරෝසන් එක්ක බුදිය ගන්න එක.... යකෝ නන්න පොල් රටවල් 41ක්‌ ඕවා ගැහුවට ඉතුරු රටවල් 170 ඕවා පලාතෙවත් අරන් නෑ.... ගත්තු අරාබි එවුන්ගෙන් UAE ආපහු 3rd Dose ගන්නවා.. Baharain travel ban වෙලා තියෙන්නේ cases වැඩි හින්දා.. Seychelles lock down වෙලා තියෙන්නේ අලුත් cases පිරිලා ඉතිරිලා යන හින්දා.. මේවද ඕයි මහලොකු යුරෝපේ රටවල්?? 🤣🤣🤣

    නැගෙනහිර යුරෝපේ හිඟන රටවල් ටිකක්නේ චීනෙට ණය වෙච්ච ඕවා අරන් ගහ ගෙන තියෙන්නේ...

    කට වහරේට ඔය පැරණි සෝවියට් එකට අයිති හිඟන රටවල් වලට කියන්නේ Euro Trash countries කියලා.... නල්ල male යුරෝපේ ඕයි 🤣🤣
    ------ Post added on Jun 7, 2021 at 2:41 PM
    ගොන් බූරුවා තේරුම් ගනින් කියන දේ ගෙදර ඵළදෙනෙක් ඉන්නවනම් කිරි කඩෙන් ගන්නෙ මොකටද?ඊශ්‍රායලය වැක්සීන් ඵකක් හැදුවනම් උන් පයිසර් ගන්නෙ නෑ ඒ වගේ තමා අනිත් රටවල්.පයිසර් තියාගෙන අැමරිකාව සයිනොෆාම් ගන්නෙ නෑ..අැස්ට්‍රාසෙනිකා තියාගෙන UK වගේ රටවල් සයිනොෆාම් ගන්නෙත් නෑ..මම ඕක දැම්මෙ තෝ මෙතන සයිනොෆාම් මළ ජරාවක් කිය කිය ලොරි ටෝක්ස් දෙන නිසා.තෝ දෙන ලොරි ටෝක්ස් මේකේ ලෝකේ ගැන නොදන්න ඵකෙක් දැක්කොත් හිතන්නෙ ලංකාවෙ විතරයි සයිනොෆාම් ගහන්නෙ කියලා..චීනෙත් ගහන්නෙ සයිනොෆාම්.දැන් උන්ගෙ රටේ පොඩි උන්ටත් ගහන්න යනවා.100% හොඳයි කියන්න කිසිම වැක්සීන් ඵකක් නෑ..තොට පයිසර් ලොකු උනාට.
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    උඹ field එකේ හිටියට සත පහක වැඩක් තියනවද උබට scientifically පැහැදිලි කරන්න පුළුවන් ලබ්බක් නෑ. උඹ නිකන් උඹ field එකේ ඉන්නවා කියලා උඩ පනින්නෙ උබට මෙතැන vip attention එකක් බලාපොරොත්තු වෙන් වෙන්න ඇති.

    මෙක medical field එකට අයිති දෙයක් උනාට වැඩි පුර ඕකට credit යන්නේ doctors ලාට නෙමෙයි scientists ලාට.
    උබලා කරන්නේ නිකං පොත බලාගෙන පාඩම් කරලා ගිරවා දාලා medical collage යන එකයි, ඒක ට තැනක් නෑ ගගා උපවාස කරලා රටේ ඉන්න මිනිස්සු ටික මරණ එකයි බිල්ලට තියලා උඹ ලාගේ VIP ස්ටේට් එක රැකගන්න බොරුවට නටන එකයි විතරයි.

    මේ වගේ pandemic situation එකකදී ගිරවා දාලා පාඩම් කරපු උබලට කොහෙද බං අලුතින් හිතන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ?

    උබ ලාගේ ඔය field එක දියුණු වෙන්න ජීවිත කැප කිරීම් කරපු scientists ලා ට වැඳපං.
    DNA structures හොයා ගත්ත මිනිස්සුන්ට නොබෙල් ත්‍යාගය හම්බවෙලා උනත් ඒ මිනිස්සු එක සත පහක් පුද්ගලික පාවිච්චියට ගන්නේ නැතුව scientists ලා වෙනුවෙන් fund දැම්මා, xray හොයා ගත්ත එවුන්ට, MRI Scan හොයා ගත්ත මිනිස්සුන්ට, ultra sound scan හොයා ගත්ත scientists ලාට පින් දීපල්ලා.. උන් හින්දා තමයි මේ ලෝකෙ මිනිස්සු බාගෙට බාගයක් ජීවත් වෙන්නේ. උඹ ලාගේ field එක මෙච්චර දියුණු උනේ. Doctor ලා නම් ඉස්සර ඉඳන් හිටියා. උං ට ඔහොම මිනිස්සු බේරාගන්න පුළුවන් උනේ නෑ technology දියුණු උනේ නැත්තන්. උබලා පඩ talks දෙන්න Facebook එළකිරි වගේ platform නැහැ technology දියුණු වෙන්න ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලෙම පරිත්‍යාග කරපු self Satisfaction වලට දේවල් කරපු මිනිස්සු නැත්තන්.. උන්ට පිං දීපන් උබලා ඔහොම state maintain කරන්නේ උන්ට පින් සිද්ධ වෙන්න. උඹ නිකං ගිරවෙක් විතරයි.

    ඇත්ත කියද්දී රිදෙනව.. උබලා මිනිහෙක් සනීප කරද්දි අසරණ මිනිස්සුන්ට උබලා දෙවි වරු වෙලා උඹ ලාගේ කකුල් ඉබිනකොට උබලා ගෙ ඔලුව ඉදිමුනාට ඇත්තට ඒ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න තව රත්තරන් මිනිස්සු කී දෙනෙක් ජීවිත කාලය පුරාම නාස්ති උනාද කියන එක හිතන්න තරං තොගෙ ගිරා මොලේ ට අමාරුයි කියලා මට නං පේනවා. තෝ මෙතැන ඇවිල්ලා රඟන්නෙත් එකයි. ඒ අසරණ මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කාල රුපියල් පනහෙ SPC බෙහෙත් පෙත්ත උබලා රුපියල් 500 ට 1000 ට brand වලින් ලියන්නෙත් උබලා ගෙ ගිරා මොලේ ට වටිනාකම ලබා දෙන්න ඕන කමට වෙන්න ඇති.. ගෙදර tile ටික දාගන්න, රට සවාරි යන්න sponsor කරපු air ticket ගැන නේ යකෝ උබලා worry වෙන්නේ.. මිනිස්සුන් ගෙ ජීවිත බෙර ගන්න තොට කොහෙද තියන අැම්ම? අපි නොදන්න. දැන් නිකම් හොඳට කාලා බීලා සැප ට ඇවිත් field එකේ යකෝ ඉන්නේ කියලා මෙතැන පමුපෝරි ගහනවා. මොඩ හුත්තො දන්න දෙයක් ගහපිය විද්‍යාත්මක පදනමක් ඇතුව.

    අපිට තොගෙ feild එක medical කියලා දන ගහගෙන තොගෙ කටට ගන්න තරම් රැදාවක් නෑ. බැරිනම් ගිහින් නිදා ගනින් කාල බීලා.
    අම්මෝ..... අදෝනාව..... වෛරයෙන් මිරිකී මිරිකී ගහපු අදෝනාව..... දොස්තරලා කෙරෙහි තියන ඉරිසියාවෙන් ගහපු අදෝනාව.... වෛද්‍ය වුර්තිය කෙරෙහි තියන ද්වේශයෙන් ගහපු අදෝනාව.....

    මෙතන Vaccin ගැන දාලා තියන කොට තෝ මෙතන තොගේ අදෝනාව දැම්මේ පට්ට විද්‍යාත්මක පදනමකින්ද හුත්තෝ 🤣🤣🤣

    එක්කෝ තොගේ ගෑනිට හරි අම්මට හරි ඩොකෙක් හොරෙන් ඇනලා බඩ කරලා ගිහින්..... නැත්තන් තෝත් අර අව්වේ පැය ගණන් වේලි වේලි දොස්තර ඇතුලට ගන්නකන් රස්තියාදු වෙවී ඉන්න Medical රෙපෙක් හුත්තෝ තෝ....

    හුත්තියේ.... Physics, Chemistry කරපු ඕනේ A/L කොල්ලෙක්ගෙන් අහපන් ගිරවා දාලා ඕවා ගොඩ දාගන්න පුලුවන්ද කියලා... Surgery, Gyn and Obs, ENT, Ophthalmology වගේ surgery ගිරවා දාලා කරන්න පුළුවන් ඒවාද හුත්තියේ?? 🤣🤣🤣

    තෝ දන්නේ නෑද්ද හුත්තියේ Clinical Nutritionist, Medical Micro biologists, Bio Chemists,Clinical Pharmacologists, Physiologists, Medical Molecular Biologists, Clinical Genetists ලා කියන්නේ ඔක්කොම දොස්තරලා කියලා?? ඔය reserch වැඩි හරියක් කරන්නේ ඔය scientisla තමයි හුත්තෝ.. ලංකාවට පහත් වෙන කොරෝනා කාරයොන්ගේ Genetic Sequencing කරලා strains identification කරලා strains හොයාගන්න studies කරලා රට ගොඩ දාලා දෙන්නේ Dr Neelika Malavige සහ Dr Chandima Jeevandara වෛද්‍ය වරු මිසක් ඔය MRI xray mashin නඩත්තු කරන මිනිස්සු නෙමෙයි හුත්තියේ....medical student කෙනෙක්ම Reserch එකක් හරි කරලා publish කරන්න ඕනේ කියලා තෝ දන්නේ නෑද්ද හුත්තියේ?? Science degree තියන ඕනේ කෙනෙක් Scientist කෙනෙක් කියලා තෝ දන්නේ නෑද්ද හුත්තියේ

    Steth එක හොයාගත්තු Laennaec ඉඳන් Trendelenburg, Spatula develop කරපු Ayre, Cusco වගේ මෙකී නොකීවට වැඩි දෙනෙක් වෛද්‍ය වරු කියලා තෝ දන්නවද හුත්තෝ...

    MRI, USS, Xray වගේ ඒවා නැතුවත් අපිට clinical signs and Symptoms, Physical examination වලින් ලෙඩේ diagnose කරගන්න පුළුවන් කියලා තෝ දන්නේ නෑද්ද හුත්තෝ.... තෝ වගේ ගොන් පකන්නල පපුව පොඩ්ඩක් රිදිච්ච් ගමන් ECG ගන්නයි, ඔලුවේ කැක්කුමක් ආපු ගමන් MRI ගන්නයි, බඩ ටිකක් රිදිච්ච ගමන් scan ගන්නයි දුවන් ආවට තොගේ විස්තර අහන කොට ඕවා මුකුත් නැතුව ලෙඩේ හොයාගන්න පුළුවන් කියලා තෝ දන්නේ නෑද්ද.. Investigations කියන්නේ ලෙඩ diagnose කරගන්න උදව් වෙන දේවල් මිසක් necessities නෙමෙයි කියලා තෝ දන්නේ නෑද්ද හුත්තියේ?? 🤣🤣
    ඔය විදියට බැලුවම ඉස්පිරිතාලේ හදපු බාස්ටත් ලෙඩ්ඩු බලන්න පුළුවන් වෙන්න එපෑය හුත්තෝ....අනික ඔය MRI scan හදපු එවුන්ට පොඩ්ඩක් කියපන්කො උන් හදපු MRI machine එකෙන්ම image එක අරං anatomical deformities ටික හොයාගෙන management එකත් කරන්න කියලා

    තෝ දන්න බෙහෙතක් කියපන් හුත්තියේ SPC එකේ 50 ටයි පිටින් 1000 කට තියන... ලබ්බ තමයි හුත්තියේ...

    ඔව් අපි හොඳටම කාලා බීලා ඉන්නවා තමයි.. ඒ අපි මහන්සි වෙලා වැඩ කරලා ගන්න පඩියෙන් තමයි හුත්තෝ.... මගේ ගෙදර Tile කරලා දෙන්න කවුරුත් සල්ලි දුන්නේ නෑ හුත්තියේ.... ලෝකේ වටේ රවුම් ගහලත් තියනවා හුත්තියේ.. අපේ අම්මලා තාත්තල අපිව පොඩි කාලේ අරන් ගියා.... දැනුත් යනවා...ඉස්සරහටත් යනවා... මගේ සල්ලි වලින්... ඔය එක medical රෙපෙක් මට සතයක් දීලා නෑ හුත්තියේ... අපි උපන් ගෙයි හිඟන්නොත් නෙමෙයි තෝ වගේ පිට එවුන්ගෙන් කකා බිබී ගෙවල් හදා ගන්න... 🤣🤣🤣

    ලෙඩ්ඩු අපිට ගරු කරනවා තමයි හුත්තියේ.. අපි ඉල්ලලා වැඳ ගන්න පුකේ අමාරුවක් නෑ... තෝ වගේ මොළේ අමාරු කාරයන්ට ගරු නොකරට අපිට පාන්ද හුත්තියේ

    තොගේ පුකේ ඉත්තාවෝ කියලා අපි මොනවා කරන්නද... අඩු ගානේ එරෝසාන් තොට වඩා තාර්කිකයි.. ඕකා කුණුහරප කිව්වත් මාතෘකාවට අදාලවයි ගූ එන් පියට බනින්නේ.... තෝ ලැට් වලක් උතුරනවා වගේ ගෑනිව බඩ කරවපු ඇම්මට මෙතන අඩනවා

    ගෑනිගේ ළමයා හම්බුවෙනකොට VOG doctor ට නැතුව labour රූම් එකේ table එක හදපු එකාට හරි light එක හදපු එකාට හරි කියලා ඇඟිලි ගහලා ලමයව එලියට ගන්න කියහන් හුත්තියේ

    තොපි වගේ එවුන්ගේ ලොරි ටෝක් පුකේ ගහගන්න වෙන්නෙ අසනීප වෙලා දොස්තර ලගට ගිහිල්ලා අනේ කොහොම හරි බේරලා දෙන්න කියලා අඩන්න උනාම තමයි හුත්තියේ... එතකන් පොන්න කතා කිය කිය හිටහන් 🤣🤣🤣🤣
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    තෝ දන්න ලබ්බකුත් නෑ.... කියාගන්න දේකුත් නෑ... එක වෙලේක එකක් කියලා ආපහු අන්දොනාව.. කියවපන් මේටික.. උඹ ලින්ක් දාන්න හරි කැමති නේ
    https://www.washingtonpost.com/worl...8fcf0a-8a26-11eb-a33e-da28941cb9ac_story.html

    https://www.straitstimes.com/world/...-19-vaccine-trial-after-serious-adverse-event

    https://thediplomat.com/2021/04/lat...e-vaccines-now-it-may-have-reason-to-rethink/

    https://www.taiwannews.com.tw/en/news/4187147

    https://www.aljazeera.com/economy/2...d-chinese-vaccine-dose-amid-efficacy-concerns

    හරි දැන් හොයාගත්තට කියෙව්වද?? නෑනෙ.

    1. A "very small number" of people in the United Arab Emirates are being invited to receive a third shot of the Sinopharm coronavirus vaccine after antibody tests indicated they did not have a sufficient immune response following two doses of the Chinese-made vaccine, its distributor confirmed Sunday.

    5. “An additional supportive dose of Sinopharm is now available to people who have received the vaccine previously and who have now completed more than six months since the second dose,

    කියල තියෙන්නෙ දෙවෙනි එකෙන් මාස හයකට පස්සෙ සපෝටිව් ඩෝස් එකක් ගන්න පුලුවන් කියල. ඔයි කතාවම තමයි පය්සර් එක හදපු එකත් කිව්වෙ උඹ් කියෙව්වෙ නැතුවට. ආයෙත් දානව, උඹට බැරි නම් වෙන එකෙක් හරි බලයි නෙ.

    https://www.cnbc.com/2021/04/15/pfi...cine-dose-likely-needed-within-12-months.html

    “A likely scenario is that there will be likely a need for a third dose, somewhere between six and 12 months and then from there, there will be an annual revaccination, but all of that needs to be confirmed. And again, the variants will play a key role,” Pfizer CEO Albert Bourla

    අනිත් ටිකේ තියෙනව පේරු උනුයි තායිවාන් උනුයි සයිනොෆාම් ගහන්න හිටියට ගහන්නෙ නෑ කියල. උනු දෙගොල්ලොයි ඇමෙරිකාවයි චීනෙයි ගැන හිතුවම ඒක තේරුම් ගන්න අමාරු නෑ.

    දැන් කියපන් තුන් වෙනි පාරක් සයිනොෆාම් ගහන රටක්... හැබැයි පයිසර් වගේ මාස හයකින් පස්සෙ ගහන බූස්ටර් වෙන්න බෑ.