Cute nurse singing a song

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Act 16 දොස්තරයා.කෝමද තිතින්.

    අපි නන් දැක්කේ කෙල්ලෝ තුන් දෙනෙක් ලස්සනට සින්දු කියනවා. මූ බලලා තියෙන්නේ ඩොක්ටර් ද නර්ස්ද කියලා.යකෝ ඔය සින්දුව කියන්නේ විශාරද සසිකා නිසන්සලා මහත්මිය. එතුමියගෙන් තමයි හමෝම කොපි කරන්නේ. පව් ඉතින්. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ගෙදර බල්ලටත් කොරෝනා වැක්සීන් ගහගෙන සතුටෙන් ඉදපන්
    ------ Post added on Jun 7, 2021 at 3:36 PM
    ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ශශිකගේ සිංදුව දැම්මම ඒක හිට් උනාම තමයි ඒ සිංදුවම කියල වීඩියෝ එකක් දාන්න මතක් උනේ නේද. 😂😂 වෙන සිංදුවක් තිබ්බෙම නැද්ද පිරිමි මිසී

    කොපි කරනවා කරනවා සීමාවක් නෑ. ඊයා චික්.

    ගෑනි අද මාව හීනෙන් දැක්කොත් හෙට මට මැරෙන්න වෙනවා නේද කියලා ළතැවෙන්න දෙයක් නෑ :rofl:
    :lol::lol:
    ------ Post added on Jun 7, 2021 at 3:47 PM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    හා අපි ඒක දොස්තරලට ලියලා දෙන්නම්. ඔන්න වෙන කාටවත් දොස්තරලා කියන සින්දු කියන්න බෑ. නර්ස් නන්ගියත් මොකට මේ දෙවියට අයිති සින්දු කියනවා ද මන්දා.මම කියන්නන් ඒ නන්ගියටත් මීට පස්සේ දෙවියන්ගෙන් සමාව ගන්න කියලා.
    දැන් සතුටද

    අපි බන්ගලි නොනට කියමු මේ දොස්තරලා ගේ සින්දුව කොපි කරන්න එපා කියලා 😄😄
    ------ Post added on Jun 7, 2021 at 3:59 PM
     
    • Haha
    Reactions: Roxxy2K

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,298
    9,472
    113
    Heaven :p
    @Ragna_SL

    කෝමද
    මේ වගේ එකියක් බැද ගත්ත නන් තොපිට නින්ද යනකන් සින්දු කියවගන්න තිබ්බ

    හැබැයි මගෙ මයික් එකෙන් සිංදු කියනවට තමයි මමනම් කැමතිම
     
    • Love
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    හා අපි ඒක දොස්තරලට ලියලා දෙන්නම්. ඔන්න වෙන කාටවත් දොස්තරලා කියන සින්දු කියන්න බෑ. නර්ස් නන්ගියත් මොකට මේ දෙවියට අයිති සින්දු කියනවා ද මන්දා.මම කියන්නන් ඒ නන්ගියටත් මීට පස්සේ දෙවියන්ගෙන් සමාව ගන්න කියලා.
    දැන් සතුටද

    අපි බන්ගලි නොනට කියමු මේ දොස්තරලා ගේ සින්දුව කොපි කරන්න එපා කියලා 😄😄
    ------ Post added on Jun 7, 2021 at 3:59 PM
    තොගෙ අනාත යූසර් නේම් එක හරියටහරි රිදිලා ඉන්නෙ. 😂😂
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    සිරාවටම මේ නර්ස්ල නාන් අනේ මන්දා. දොස්තරලා එක්ක හරි හරියට පෑහෙන්න යනව නේ. පිස්සු නේ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    සිරාවටම මේ නර්ස්ල නාන් අනේ මන්දා. දොස්තරලා එක්ක හරි හරියට පෑහෙන්න යනව නේ. පිස්සු නේ
    IMG_20210607_160200.jpg


    අසහනකාරයා
     
    • Haha
    Reactions: riduna pm

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mewa dakkamanam nurse latath asa hithenawa heeeeeeeeeeeeh...........
    habai bn samahara nurse la hoyanna ba kit eken nurse da doc da kiyala, mama henata nurse lata doc kiyala katha karala thiyenawa. unuth mawa correct karanne na, mama digatama doctor kiyanawa eka nisa...... unta ethakota happy athi.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හීන මානය
    ow ehema ekak mamath samahara nurse lage note wela thiyenawa.
    samahara nurse la belle nalawath dagena enne samahara aya ara blue kit eka adala enne doc, nurse lawa hoyanna ba mata. ekanisa oka mata hariyata wenawa.
    mamath ithin doctor kiyala katha karanawa, awulak na ithin unuth sathutin maath sathutin. ammath sathutin babath sathutin.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ඒක ඇත්ත. විවිධ මානසික මට්ටම් වල අය ඉන්නවනේ.



    ආසතේ
    ------ Post added on Jun 8, 2021 at 3:01 PM

    කමනි ලසන්ට්කා නන්ගී.මහරගම රෝහලේ හෙදියක්. දෙරණ ඩ්‍රීම් ස්ටර් තරුවක්
    ------ Post added on Jun 9, 2021 at 4:44 PM