How to find the user location from an IP address

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං IP address එකෙන් location එක හොයන්න පුලුවන්ද ? අඩුම ගානෙ ඉන්න suburb එකවත් ?
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,031
    4,820
    113
    ඕක කලින් කරා google short url තියෙද්දි. URL එක image එකකට හරි මොකක් හරි file එකකට හරි embed කරවල payload එක victim ට යවල උට කියල click කරවනව. පස්සෙ short url එකට ගිහින් location එක බලනව. Google short url එකෙන්නම් සෑහෙන්න දුරට location එක පෙන්නුව. 100% accurate නෑ. උන් short url service එක නැවැත්තුව. But have some advantage. මේ මෙත්ඩ් එක use කරල දැනටත් වෙන දෙයක් කරගන්න පුලුවන්. හැබැයි accurate නෑ
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    693
    712
    93
    සයිට්වලින් බලන්න පුලුවන්, ISP ගෙ එක විතරයි හැබැයි. ipLocation.
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    IP eken puluwan lankawe ISP gen ahanna wenawa, ehema ganna puluwan police yata usawi niyoga walin lankawe IP random denne area ekata anuwa code karala nha thama, location danne ISP witharai
     
    • Like
    Reactions: Psiko