Treasure Cloud - 50GB Encrypted Storage Upto 800GB

isuru cs

Active member
  • May 6, 2012
    285
    246
    43
    LK
    1623118257750.png
    1623118410591.png


    මේ Cloud service එකේ ඔයාල normal sign-up උනොත් ඔයාලට ලැබෙන්නේ 10GB විතරයි. එත් ඔයාල මේ පහල තියෙන ref link එකෙන් sign-up උනොත් ඔයාලට එවෙලේම 20GB ලැබෙනවා.

    ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ මේ වගේ link එක යාලුවන්ට share කරන්න. එයාල sign-up වෙනකොට ඔයාලට 10GB ගානේ ලැබෙනවා නිකන්ම 800GB දක්වා. 800GB ලබාගන්න ඔයාට යාලුවෝ ටික දෙනයි ඕනි.

    Ref link -- https://bit.ly/3cq0c7A

    කොහොම වුනත් මේව තාම අලුතින් අපු නිසා පෞද්ගලික වටිනා දේවල් දාන්න යන්න එපා gdrive ඉන්ටග්රේෂන් තියන නිසා කෝසස් එහෙම ස්ටෝ කරන්න වගේ හොදයි
     
    Last edited: