Laptop Overcharging ප්‍රශ්න

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    download (5).jpg
    main-qimg-7892f58b6495df283e6de712460a2b75.png

    battery-problem.jpg

    අපි ලැප් එක දවසෙම charge එකට ගහන් වැඩ කරනවනේ, එතකොට ගොඩක් වෙලාවට 100% charge වෙලා තමයි තියෙන්නේ (ලංකාවේ සතියකට සැරයක්වත් ලැප් එක dead වෙනකන් වැඩ කරන්න කරන්ට් යන නිසා සතියකට සැරයක්වත් බැටරියෙන් ෆුල් වැඩ ගන්නවා :P:P )
    දැන් මේකයි කොල්ලෝ තියන ප්‍රශ්නේ,
    01. රෑට නිදාගන්නකොට ලැප් එක ඔෆ් කරලා, charger එක ගලවන්නේ නැතුව තිබ්බොත් ලැප් එකේ බැටරියට එක ප්‍රශ්නයක් ද?
    02. charger එක එහෙම එක දිගට කරන්ට් එකට plug කරලා තියන එකෙන් charger එක damage වේවිද?
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මගෙත් චාජරේ දිගටම ප්ලග් කරල තියෙන්නෙ. හැබැයි ලැපටනං කනෙක්ට් කරල තියන්නෙ නෑ. වැඩ කරනකොට කනෙක්ට් කරනව.
     
    • Like
    Reactions: Rankira

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    01. රෑට නිදාගන්නකොට ලැප් එක ඔෆ් කරලා, charger එක ගලවන්නේ නැතුව තිබ්බොත් ලැප් එකේ බැටරියට එක ප්‍රශ්නයක් ද?

    ow bn meka hoda na eken battery eka damage wenna plwn 100% full unama galawannna

    02. charger එක එහෙම එක දිගට කරන්ට් එකට plug කරලා තියන එකෙන් charger එක damage වේවිද?

    Lap ekata hoda naththe
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙහෙමයි ගොඩක් පරණ ලැප්වලට නන් ඔය වැඩේ හොඳ නෑ. ඒත් අළුත් ඒවටනන් ප්‍රශ්නයක් නෑ
    මොකද 100% charge උනාට පස්සේ ලැප් එක වැඩ කරන්නේ direct current එකෙන්. battery එක charge වෙන්නේ නෑ :yes:
    ඔය තියෙන්නේ මගේ ලැප් එකේ පෙන්නන විදිහ :)

    Capture.PNG
     
    • Love
    Reactions: Rankira

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මෙහෙමයි ගොඩක් පරණ ලැප්වලට නන් ඔය වැඩේ හොඳ නෑ. ඒත් අළුත් ඒවටනන් ප්‍රශ්නයක් නෑ
    මොකද 100% charge උනාට පස්සේ ලැප් එක වැඩ කරන්නේ direct current එකෙන්. battery එක charge වෙන්නේ නෑ :yes:
    ඔය තියෙන්නේ මගේ ලැප් එකේ පෙන්නන විදිහ :)

    View attachment 129556
    mokakda me software eka
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    මෙහෙමයි ගොඩක් පරණ ලැප්වලට නන් ඔය වැඩේ හොඳ නෑ. ඒත් අළුත් ඒවටනන් ප්‍රශ්නයක් නෑ
    මොකද 100% charge උනාට පස්සේ ලැප් එක වැඩ කරන්නේ direct current එකෙන්. battery එක charge වෙන්නේ නෑ :yes:
    ඔය තියෙන්නේ මගේ ලැප් එකේ පෙන්නන විදිහ :)

    View attachment 129556
    off කරලා, රෑ එලි වෙනකන් තිබ්බම charging discharging cycles යනවා නේද
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mokakda me software eka
    ඕක මචන් ලැප් එකටම ආපු එකක් "Lenovo Vantage" :)

    off කරලා, රෑ එලි වෙනකන් තිබ්බම charging discharging cycles යනවා නේද
    off කරලනන් තියෙන්නේ cycle එකක් යන්නේ කොහොමද? :rolleyes:
    ------ Post added on Jun 8, 2021 at 7:19 PM
     
    • Love
    Reactions: TWishwadeepa