දන්න අයගෙන් පොඩි උදව්වක්, ඒලෙවල් commerce කරල යන්න පුලුවන් career paths මොනවද?

armanda

Member
Jun 8, 2021
14
12
3
audit firm යන වුන් පව්...රුපියල් 800යි දවසේ පඩිය..සමහරුන්ට බස් එකේ ගිහින් කන්න බොන්න ඊට වඩා යනවා...පව් ඒ මිනිස්සු
ekanam aththa
 
VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මටත් ඔය ජොබ් කරන පිස්සුව තිබුනා. ඒහින්දම ඒලෙවල් ලියපු ගමන් ජොබකට ගියා😐(ජොබ් හොයන්න අමාරුයි යකෝ ඔය කීවට:cautious:, ඉට පස්සෙ තමා ඒලෙවල් හොදට කලානම් කියල හිතෙන්නෙ බිකෝස් කොලිෆිකේශන් නැත්නම් හොද ජොබුත් නෑ). සෝ ඊට පස්සෙ මාස දෙක තුනක් ජොබක් කරන් ඉන්නකොට ජොබ් කරන එකේ ආතල් එක තේරුන නිසා😖 ජොබ පැත්තකින් තියල ආපහු ඇවිත් ඉගෙනගත්තා:-). උබටත් ඒ වැඩේ වෙන්න කලින් ඒලෙවල් කරගෙන හිටපන්. උබට වෙන ගොඩ යන්න ක්‍රමයක් නැති උනොත් උබ පසු තැවෙනවමයි නැත්නම්(y)
     
    • Like
    Reactions: armanda

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මම මේපාර තමයි ඒලෙවල් කරන්න ඉන්නෙ. campus යන්න idea එකක් නෑ. ඒලෙවල් commerce pass අයට career eka පටන් ගන්න හොඳ ජොබ්ස් මොනවද?. අදුනන අයියල audit firm වල එහෙම වැඩට යනව. audit side එක හොඳය්ද? . ජොබ් එක් කරන ගමන් qualified වෙන්න හොඳ courses මොනවද ?(aat,charted,cima wage...)
    after a l nam aat gena hitannawat epa.. salli tiyenawanam cima karapan ikmanata goda daganna mahasi weyan charted taram amaru ne. Job karannepa qualify wenakan. Nattan kelinma charted karapan tikak amaru mahansi unot goda daganna puluwan. Anika charted final level enakn job , training mukut noya gedara idan karapan ,mokada etakota padam karanna tym tiyeno. Eka para 1.5 yrs walin goda daganna puluwan. 23n wage aca unot godama tama ona taram jobs tiyeno.
     
    • Like
    Reactions: armanda

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    අනික තමයි උබට ඒලෙවල් වත් මීටරෙන් හරියට කරන් ඉන්න බැරිනම් ඊට වඩා දෙයක්(කෝස් හරි ජොබ් හරි) කොහොමද හරියට කරන්නෙ? ඒ හින්ද ඊලග ස්ටෙප් එකට යන්න කලින් මේ ස්ටෙප් එක ගොඩදාන් හිටපන්! ගුඩ් ලක්!
     
    • Like
    Reactions: armanda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම මේපාර තමයි ඒලෙවල් කරන්න ඉන්නෙ. campus යන්න idea එකක් නෑ. ඒලෙවල් commerce pass අයට career eka පටන් ගන්න හොඳ ජොබ්ස් මොනවද?. අදුනන අයියල audit firm වල එහෙම වැඩට යනව. audit side එක හොඳය්ද? . ජොබ් එක් කරන ගමන් qualified වෙන්න හොඳ courses මොනවද ?(aat,charted,cima wage...)

    mehemai bn audit firm ekaka 5000 padiyata wada krnawa kyna eka lesi na anika eth ekkama studeis krnwa kynne

    thawa gemak eka nisa hodata balala path ekak thoragnin
     
    • Like
    Reactions: armanda

    armanda

    Member
    Jun 8, 2021
    14
    12
    3
    මටත් ඔය ජොබ් කරන පිස්සුව තිබුනා. ඒහින්දම ඒලෙවල් ලියපු ගමන් ජොබකට ගියා😐(ජොබ් හොයන්න අමාරුයි යකෝ ඔය කීවට:cautious:, ඉට පස්සෙ තමා ඒලෙවල් හොදට කලානම් කියල හිතෙන්නෙ බිකෝස් කොලිෆිකේශන් නැත්නම් හොද ජොබුත් නෑ). සෝ ඊට පස්සෙ මාස දෙක තුනක් ජොබක් කරන් ඉන්නකොට ජොබ් කරන එකේ ආතල් එක තේරුන නිසා😖 ජොබ පැත්තකින් තියල ආපහු ඇවිත් ඉගෙනගත්තා:-). උබටත් ඒ වැඩේ වෙන්න කලින් ඒලෙවල් කරගෙන හිටපන්. උබට වෙන ගොඩ යන්න ක්‍රමයක් නැති උනොත් උබ පසු තැවෙනවමයි නැත්නම්(y)
    ඔව් කරන දෙයක් a/l වලට පස්සෙම තමා. educated උනයින් පස්සෙ හම්බවෙච්ච post එකෙ stress අඩුද ඒ කියන්නෙ? 🤔

    ------ Post added on Jun 8, 2021 at 1:17 PM
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ඔව් කරන දෙයක් a/l වලට පස්සෙම තමා. educated උනයින් පස්සෙ හම්බවෙච්ච post එකෙ stress අඩුද ඒ කියන්නෙ? 🤔

    ඔව් කරන දෙයක් a/l වලට පස්සෙම තමා. educated උනයින් පස්සෙ හම්බවෙච්ච post එකෙ stress අඩුද ඒ කියන්නෙ? 🤔
    ------ Post added on Jun 8, 2021 at 1:17 PM
    Stress eka depend wenne uba job eka karana thana anuwa. sallery witharak nemei freedom eka work hours gana okkoma balala set nam tamai job ekak select karanna ona. more educated=less work hours
     
    • Like
    Reactions: armanda

    armanda

    Member
    Jun 8, 2021
    14
    12
    3
    after a l nam aat gena hitannawat epa.. salli tiyenawanam cima karapan ikmanata goda daganna mahasi weyan charted taram amaru ne. Job karannepa qualify wenakan. Nattan kelinma charted karapan tikak amaru mahansi unot goda daganna puluwan. Anika charted final level enakn job , training mukut noya gedara idan karapan ,mokada etakota padam karanna tym tiyeno. Eka para 1.5 yrs walin goda daganna puluwan. 23n wage aca unot godama tama ona taram jobs tiyeno.
    charted complete karanna dan keeyak wage yayi da? gedarinnam uparima around 3 wage thama hamba unoth :rolleyes: