Panasonic Earphone Headphone.

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    https://www.ebay.com/sch/i.html?_nk...ic+Japan+Earphone+HeadPhone+RP-HZ47-R&_sop=15

    41eg7EXwSvL._AC_SY1000_.jpg

    මේ හෙඩ්පෝන් 2ක Ebay එකේ රු 3660/= (Include Shipping) වෙන්නේ, මේක වාසිද? ඇමසන් එකෙත් ශිපිං නැතුව 2600/= 🥳
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඕක විකුණන එකා ඒජන්ට් නෙවේ නම් කොපි එකක් වෙන්න පුළුවන්, අලි එකෙත් බලන්න, ඩරාස් එකෙත් බලන්න. නෝමල් ෂිපින් මෙතඩ් එකක් නම් කොහොමත් ඕක ලංකාවට එන්න මාස 3~4ක් වත් යාවි. :rolleyes2:
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඕක විකුණන එකා ඒජන්ට් නෙවේ නම් කොපි එකක් වෙන්න පුළුවන්, අලි එකෙත් බලන්න, ඩරාස් එකෙත් බලන්න. නෝමල් ෂිපින් මෙතඩ් එකක් නම් කොහොමත් ඕක ලංකාවට එන්න මාස 3~4ක් වත් යාවි. :rolleyes2:
    ඊබේ එකේ තියෙන්නේ ජපානේ ඉඳලා ශිප් කරනවා කියලා. එහෙමනන් ජපන් එකක් වෙන්න ඕනේ. අනික ඒජන්ට් වුනත් රු 2600 ට ඕක දෙයිද?
     
    • Like
    Reactions: NRTG