iPhone එකක් ගන්න ආසයි!

NU7

Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    iPhone එකක් ගන්න අද සමාජයේ ඉන්න ගොඩක් අය කැමැතියි. සමහර වෙලාවට අපිට අලුත්ම අලුත් කිරි කිරි එකක් ගන්න මුදල් නැ, ඒ වෙනුවට අපි කරන්නේ අලුතෙන් එන generation එක නිසා ගණන් බහින iPhone device එකක් ගන්න එක. උදාහරණයක් ලෙස iPhone 7 එක ආපුනිසා ගොඩක් අය iPhone 6 එකක් හෝ 6s එකක් ගන්න නැබුරු තාව වැඩියි. මේ ලිපිය පවිට්චි කරපු iPhone එකක් ගන්න කලින් සැලකිය යුතු කරුණු කීපයක් සහ වංචනිකයන්ගෙන් උබ මුදවා ගැනීමට හා නීතිය ඉදිරිපිට නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට.

    ඔයාල හිතන්න iPhone එක ගන්න හදන්නේ ikman.lk හරහා විකුණන Device එකක් කියලා. අපි call කරලා photo දිහා බලලානේ idea එකක් ගන්නේ මේක මට ගැලපෙනවා අතේ ඇති මුදලට සෙට් වෙනවා කියලා.

    දන් ඔය මේ device එක ගන්න යන්න හදන්නේ. ඔයාලා ගෙදරින් පිටත් වෙන්න කලින් කියන්න මේකේ අයිති කරුවට device එකේ කිසිම දෙයක් Erase කරන්න එප්පා ඔයාට බලන්න ඕනේ කියන්න..තව දෙයක් තියෙනවා එක අවසානෙට වෙන්න මම දැන්නම්...

    හරි දන් ඔය කොහොම හරි මේ කෙන්ව හම්බ වෙනවා. දන් එයා දෙනවා device එක ඔයාට check කරන්න.

    01 කරුණ

    pDFlYfy

    mmGDv

    IMEI Number එක .මොනතරම් condition තිබුනත් කවදාවත් condition එකට ඇස් දේක රවට්ට ගන්න එප්ප. මොකද හේතුව මෙකයි. ගොඩක් වෙලාවට ඔය water damage උන device වලට motherboard / LOGICBOARD එක replace කරලා දෙනවා. තවත් වෙලාවට board එක හොදයි ( Housing Back Battery Cover Mid Frame) මාරු කරනවා. එතකොට IMEI දෙකක් තමා indicate වෙන්නේ. කවුරු හරි IMEI බලන්න දන්නේ නැත්තම් ලෝකේ තියෙන ඕනෑම sim එකක් දාන්න පුළුවන් device එකකට *#06# ගහල බලන්න.ඒ වගේම full set ගන්නවනම් box එක පිටුපස සදහන් IMEI එක බලන්න අමතක කරන්න එප්ප.

    මේ eBay එකේ විකුනන්න දාලා තියෙන Housing Back Battery Cover Mid Frame

    02 කරුණ

    E2hCd

    IMEI ගලපෙනවානම් ඔයාල ඊළගට බලන්න ඕනේ මේකේ hardware fault තියෙනවද කියල. ඔයාල සමහර විට දන්නේ නැතුව ඇති iPhone එකකට microphone කියක් තියෙනවද කියලා.
    i6 එකට 3ක් තියෙනවා.දන් ඔයාල බලනවා ඇති මු මොකද මේවා අහන්නේ කියල..අපි ගන්න හදන දේ ගැන අපිට හොද අවබෝධයක් තියෙන්න ඕනේ නේද?

    phone එක අතට ගත්තු ගමන් video දාල මොනවා හරි record කරන්න. පස්සේ ඒ record එක review කරලා ඔයාම බලන්නා. එකෙන් දන ගන්න පුළුවං cam එකේ quality එක සහ Rear microphone එක වැඩ කියල. අයි මේක බලන්නේ මේ mic එක සහ cam එක අයිති වෙන hardware part එක device එක ඇතුලේ වෙනම තියෙන එකක්.

    දෙවෙනි වැදගත් දේනම් Siri වැඩ කියල බලන එක. Settings > Siri > SayHello config කරන්න හදන්න මේ වෙලාවේදී Siri සහ අනෙකුත් skype වගේ calls වලට භාවිත වෙන්නේ Receiver front microphone කියන එක. front cam එක මේකට අදාල වෙන්නේ බොහොම අඩුවෙන්..එතකොට මේ hardware part එකේම තම තියෙන්නේ front cam එක , Receiver front microphone එක , proximity sensors සහ call එකකදී ශ්‍රවනය සහදහා භාවිතා වන speaker එක. කොහොමද වැඩේ මේක වැඩ නැ ලියන්නේ 4000ක් 5000ක් කුඩු එකෙම්ම...

    DuOni

    තුන්වෙනි microphone එක වැඩද කියල බලාගන්න පුළුවන් නිකන් call එකක් අරගෙන හරි voice memo on කරලා.

    03 කරුණ.

    touch ID වැඩ කරනවද කියල check කර ගන්න. ගොඩක් වෙලාවට මේකත් මාරු කරනවා එකත් හොයන්න පුළුවන් එකේ sensitive ගතියෙන්. හැබැයි මේක තේරෙන්න නම් කලින් iPhone එකක් හොදට ඇත ගාපු යාලුවෙකුත් එක්ක යන්න..ආරක්ෂාවටත් හොදයි.

    4 කරුණ

    Headphone , Charger , Cable එක පරික්ෂා කර ගන්න එක..headphone එක phone එකටම ගහල බලා ගන්න පුළුවන්. එකයි මම කලින් කිවුවේ phone එක erase කරන්න එප්පා කියන්න කියල..එහෙම erase කරලා තිබුනොත් වෙන්නේ ඔයාගේ වෙන device එකකට ගහලා බලන්න. මේකෙන් වෙන්නේ අපිට ගන්න හදන device එකේ headphone jack port වැඩ කරනවද නැද්ද කියල බලාගන්න බැරිවෙන එක..siri on කරලා මේ පොර්ට් එකේ mono part එකට ඇහුන්කම් දෙන්න පුළුවන් නමුත් මේක සමුරනයෙම්ම වැඩ කියලා බලාගන්න විදියක් නැ .

    charger එකයි cable එකී check කරගන්න පුළුවන් ලග තියෙන කඩේකට පොඩ්ඩක් කියපුවහම..

    5 කරුණ

    වැදගත්ම දේ ..මං මේ කරුණෙන් ලිපිය ඉවර කරන්නම්. මන් ඉහල සදහන් කර ඔයාල ගෙදරින් යනකොට කරන්න ඕන දෙයක් ගැන. එක තමා ඔයාල word document එකක් සිංහලින් type කරගන්න invoice එකක් වගේ..එකේ ඇතුලත් වෙන්න ඕනේ. phone එක කලින් අයිති කරුගේ ID number එක, device එකේ IMEI number එක වගේම දිනය මිලදීගත් මුදල සහ අත්සන. එක copy එකක් ඔයාට සහ විකුණුම් පර්සවයට අදාලව හදාගෙන යන්න.. ID copy ඔයා දෙන්න යන්න ඒප්පා එයාගෙන් ඉල්ලන්නත් එප්ප ..ඒ වෙනුවට ID number එක ගන්න..copy හුවමාරුවේදී ගොඩක් අය ඒ copy එකෙන් වංචා සහගත ලෙස sim පත් මිලදී ගැනීම් වලට වගේ නොයෙකුත් කටයුතු සදහා ගන්න පුළුවන..එක නිසා දෙපාර්ශ්වයම නිතිය අනුව කටයුතු කරොත් ගැටළුවක් වෙන්නේ නෑ ..

    අත්දැකීමෙන් ලබාගත්තු දැනුම අඩුපාඩු ඇති අපි කථා කරමු..වැරදිනම් කියලා දෙන්න..​

    එහෙනම් මම ගියා !! සිංහලයට ජය!!!

    වැදගත්ම දේ කියල නෑ මචං . battery එක . බැටරි හෙල්ත් එක රේමිනින්ග් cycle ප්‍රමාණය ත් අනිවා හොයල බලන්න . පොඩි ඇප්ප් ඒකකින් පුළුවන් .. ගොඩක් iphone fault වලට හේතුව බැටරිය
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    වැදගත්ම දේ කියල නෑ මචං . battery එක . බැටරි හෙල්ත් එක රේමිනින්ග් cycle ප්‍රමාණය ත් අනිවා හොයල බලන්න . පොඩි ඇප්ප් ඒකකින් පුළුවන් .. ගොඩක් iphone fault වලට හේතුව බැටරිය

    Batry eka mama nm balanne..aithi karayath ekka kathaa kara kara songs ahanawa..video balanawa..ethakota godak welawata therum ganna puluwan battry eka hasirenne kohomada kiyala..

    mn hithanne battry ekata wada wadagathma part eka thama display eka..battry ekek gannawa wage 6 gunak wage gana wenas mata eka thama atha aruna eka..eka gana passe kiyannam
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    oya ikman.lk wala ehema iphon 6plus ehema aduwta thiyenne kohmada, ewwa originalda, singapore wala indan ena version ekka thiyenwada,
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    03 කරුණ.

    touch ID වැඩ කරනවද කියල check කර ගන්න. ගොඩක් වෙලාවට මේකත් මාරු කරනවා එකත් හොයන්න පුළුවන් එකේ sensitive ගතියෙන්. හැබැයි මේක තේරෙන්න නම් කලින් iPhone එකක් හොදට ඇත ගාපු යාලුවෙකුත් එක්ක යන්න..ආරක්ෂාවටත් හොදයි.

    TOUCH ID SENSOR EKA MARUKARATA FINGER PRINT EKA WADAKARANNE NA (HOME KEY WADA). ORIGINAL PHONE EKATA ENA EKATA WITHARAI FINGER PRINT WADA.

    hope you don't mind if I add something:cool:

    check fallowing,

    *touch id.

    *proximity

    *gyro

    *mic ( as mentioned in above )
    or just make a call and check normal and speakerphone . and vidieo record audio.
    *charging both sides (5 and above phones)

    *back camera focus

    *Auto brightness sensor

    *all physical buttons ( power volume...)

    *networks 2g 3g and 4g ( check them one by one )

    *turn on the battery presentage and put the phone to flight mode and use it for 15 minutes . if the percentage is reduces rapidly it means phone have battery draining issue ( mostly):yes:

    * Before you buy tell the owner to turn off find my iphone.(AKA-icloud)

    good luck !!!

    Last edited:

    this is really good for me and iphone lovers thanks machan
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    rep++++++++ hoda post ekak:yes:
    machan ikman.lk wage site walin phone ekak wage gatthoth awata warranty habawen ne neda? :confused:phone eka gaddi hodata ballala ganna one :cool:dawasak hari passe leda awoth warranty ne:oo:mama kiyanne personal use karapu phones gaddi:yes:
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    rep++++++++ hoda post ekak:yes:
    machan ikman.lk wage site walin phone ekak wage gatthoth awata warranty habawen ne neda? :confused:phone eka gaddi hodata ballala ganna one :cool:dawasak hari passe leda awoth warranty ne:oo:mama kiyanne personal use karapu phones gaddi:yes:

    ඔව් , warranty දෙන්නේ නැනේ , ගොඩක් වෙලාවට මං අන්තිමට කියල තියෙන කරුණ එයාලට මතක් කරන්නකෝ..සමහර අයගේ මුණ චෝර වෙන්න..ID number එකවත් දාන්න බැ කියල අඩනවා..මම ලදී ගම්පහ පැත්තේ phone එකක් ගන්න ගිහින් ඕක කිඋව..අඩුවේ නැති ටික විතරයි..පොර බැ කියපුවම මට තේරුණා මොකක් හරි කොස්සක් තියෙනවා කියල ගත්තේ න...මිනිහට phone එක විකුනගන්නත් ඕනේ..එත් අරක නිසා පොරට කෙලුන..උබලත් ගන්නකොට බොහොම පරිස්සමෙන්..තමන්ගේ දෙමුව් පියෝ සහෝදරයෝ ඇරෙන්නේ කාවවත් විස්වාස කරන්න එප්ප....හොද කල්පනාවෙන් ගන්න දෙය..දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි විනාස කර ගන්න එප්ප..:yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    03 කරුණ.

    touch ID වැඩ කරනවද කියල check කර ගන්න. ගොඩක් වෙලාවට මේකත් මාරු කරනවා එකත් හොයන්න පුළුවන් එකේ sensitive ගතියෙන්. හැබැයි මේක තේරෙන්න නම් කලින් iPhone එකක් හොදට ඇත ගාපු යාලුවෙකුත් එක්ක යන්න..ආරක්ෂාවටත් හොදයි.

    TOUCH ID SENSOR EKA MARUKARATA FINGER PRINT EKA WADAKARANNE NA (HOME KEY WADA). ORIGINAL PHONE EKATA ENA EKATA WITHARAI FINGER PRINT WADA.

    :yes::yes:
    මේක මාත් දාන්න හිතාගෙන බලාගෙන යද්දි මේ කමෙන්ට් එක දැක්කෙ

    අයිෆෝන් 5S වලට පස්සෙ ආපු ඩිවයිස් වල CPU එකේ තියනවා Secure Enclave කියලා එකක් ඔන්න ඕකෙ තමයි ටච් අයිඩී Authentication Informamation සේව් කරන්නෙ. ඕක දැනට තියන පට්ට සෙකියරිටි මිකැනිසම් එකක්. ඔය Secure Enclave එකයි ටච් අයිඩී එකයි Pair කරලා තියෙන්නෙ. ටච් අයිඩී එක කැඩුනොත් වෙන ෆෝන් එකකින් ටච් අයිඩී එකක් ගලවලා දැම්මට වැඩ කරන්නෙ නැහැ. වැඩ කරන්න නම් අනිවාර්යෙන්ම ඇපල් ස්ටෝ එකකින්ම රීප්ලේස්මන්ට් එක කරන්න ඕන

    අනික මෙතන වැදගත්ම දේ කියලා නැහැ අයිෆෝන් එකක් ගන්න කලින් iCloud ලොක් වෙලාද කියලා බලන්න ඕන