iPhone එකක් ගන්න ආසයි!
iPhone එකක් ගන්න අද සමාජයේ ඉන්න ගොඩක් අය කැමැතියි. සමහර වෙලාවට අපිට අලුත්ම අලුත් කිරි කිරි එකක් ගන්න මුදල් නැ, ඒ වෙනුවට අපි කරන්නේ අලුතෙන් එන generation එක නිසා ගණන් බහින iPhone device එකක් ගන්න එක. උදාහරණයක් ලෙස iPhone 7 එක ආපුනිසා ගොඩක් අය iPhone 6 එකක් හෝ 6s එකක් ගන්න නැබුරු තාව වැඩියි. මේ ලිපිය පවිට්චි කරපු iPhone එකක් ගන්න කලින් සැලකිය යුතු කරුණු කීපයක් සහ වංචනිකයන්ගෙන් උබ මුදවා ගැනීමට හා නීතිය ඉදිරිපිට නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට.
ඔයාල හිතන්න iPhone එක ගන්න හදන්නේ ikman.lk හරහා විකුණන Device එකක් කියලා. අපි call කරලා photo දිහා බලලානේ idea එකක් ගන්නේ මේක මට ගැලපෙනවා අතේ ඇති මුදලට සෙට් වෙනවා කියලා.
දන් ඔය මේ device එක ගන්න යන්න හදන්නේ. ඔයාලා ගෙදරින් පිටත් වෙන්න කලින් කියන්න මේකේ අයිති කරුවට device එකේ කිසිම දෙයක් Erase කරන්න එප්පා ඔයාට බලන්න ඕනේ කියන්න..තව දෙයක් තියෙනවා එක අවසානෙට වෙන්න මම දැන්නම්...
හරි දන් ඔය කොහොම හරි මේ කෙන්ව හම්බ වෙනවා. දන් එයා දෙනවා device එක ඔයාට check කරන්න.
01 කරුණ
IMEI Number එක .මොනතරම් condition තිබුනත් කවදාවත් condition එකට ඇස් දේක රවට්ට ගන්න එප්ප. මොකද හේතුව මෙකයි. ගොඩක් වෙලාවට ඔය water damage උන device වලට motherboard / LOGICBOARD එක replace කරලා දෙනවා. තවත් වෙලාවට board එක හොදයි ( Housing Back Battery Cover Mid Frame) මාරු කරනවා. එතකොට IMEI දෙකක් තමා indicate වෙන්නේ. කවුරු හරි IMEI බලන්න දන්නේ නැත්තම් ලෝකේ තියෙන ඕනෑම sim එකක් දාන්න පුළුවන් device එකකට *#06# ගහල බලන්න.ඒ වගේම full set ගන්නවනම් box එක පිටුපස සදහන් IMEI එක බලන්න අමතක කරන්න එප්ප.
මේ eBay එකේ විකුනන්න දාලා තියෙන Housing Back Battery Cover Mid Frame
02 කරුණ
IMEI ගලපෙනවානම් ඔයාල ඊළගට බලන්න ඕනේ මේකේ hardware fault තියෙනවද කියල. ඔයාල සමහර විට දන්නේ නැතුව ඇති iPhone එකකට microphone කියක් තියෙනවද කියලා.
i6 එකට 3ක් තියෙනවා.දන් ඔයාල බලනවා ඇති මු මොකද මේවා අහන්නේ කියල..අපි ගන්න හදන දේ ගැන අපිට හොද අවබෝධයක් තියෙන්න ඕනේ නේද?
phone එක අතට ගත්තු ගමන් video දාල මොනවා හරි record කරන්න. පස්සේ ඒ record එක review කරලා ඔයාම බලන්නා. එකෙන් දන ගන්න පුළුවං cam එකේ quality එක සහ Rear microphone එක වැඩ කියල. අයි මේක බලන්නේ මේ mic එක සහ cam එක අයිති වෙන hardware part එක device එක ඇතුලේ වෙනම තියෙන එකක්.
දෙවෙනි වැදගත් දේනම් Siri වැඩ කියල බලන එක. Settings > Siri > SayHello config කරන්න හදන්න මේ වෙලාවේදී Siri සහ අනෙකුත් skype වගේ calls වලට භාවිත වෙන්නේ Receiver front microphone කියන එක. front cam එක මේකට අදාල වෙන්නේ බොහොම අඩුවෙන්..එතකොට මේ hardware part එකේම තම තියෙන්නේ front cam එක , Receiver front microphone එක , proximity sensors සහ call එකකදී ශ්‍රවනය සහදහා භාවිතා වන speaker එක. කොහොමද වැඩේ මේක වැඩ නැ ලියන්නේ 4000ක් 5000ක් කුඩු එකෙම්ම...
තුන්වෙනි microphone එක වැඩද කියල බලාගන්න පුළුවන් නිකන් call එකක් අරගෙන හරි voice memo on කරලා.
03 කරුණ.
touch ID වැඩ කරනවද කියල check කර ගන්න. ගොඩක් වෙලාවට මේකත් මාරු කරනවා එකත් හොයන්න පුළුවන් එකේ sensitive ගතියෙන්. හැබැයි මේක තේරෙන්න නම් කලින් iPhone එකක් හොදට ඇත ගාපු යාලුවෙකුත් එක්ක යන්න..ආරක්ෂාවටත් හොදයි.
4 කරුණ
Headphone , Charger , Cable එක පරික්ෂා කර ගන්න එක..headphone එක phone එකටම ගහල බලා ගන්න පුළුවන්. එකයි මම කලින් කිවුවේ phone එක erase කරන්න එප්පා කියන්න කියල..එහෙම erase කරලා තිබුනොත් වෙන්නේ ඔයාගේ වෙන device එකකට ගහලා බලන්න. මේකෙන් වෙන්නේ අපිට ගන්න හදන device එකේ headphone jack port වැඩ කරනවද නැද්ද කියල බලාගන්න බැරිවෙන එක..siri on කරලා මේ පොර්ට් එකේ mono part එකට ඇහුන්කම් දෙන්න පුළුවන් නමුත් මේක සමුරනයෙම්ම වැඩ කියලා බලාගන්න විදියක් නැ .
charger එකයි cable එකී check කරගන්න පුළුවන් ලග තියෙන කඩේකට පොඩ්ඩක් කියපුවහම..
5 කරුණ
වැදගත්ම දේ ..මං මේ කරුණෙන් ලිපිය ඉවර කරන්නම්. මන් ඉහල සදහන් කර ඔයාල ගෙදරින් යනකොට කරන්න ඕන දෙයක් ගැන. එක තමා ඔයාල word document එකක් සිංහලින් type කරගන්න invoice එකක් වගේ..එකේ ඇතුලත් වෙන්න ඕනේ. phone එක කලින් අයිති කරුගේ ID number එක, device එකේ IMEI number එක වගේම දිනය මිලදීගත් මුදල සහ අත්සන. එක copy එකක් ඔයාට සහ විකුණුම් පර්සවයට අදාලව හදාගෙන යන්න.. ID copy ඔයා දෙන්න යන්න ඒප්පා එයාගෙන් ඉල්ලන්නත් එප්ප ..ඒ වෙනුවට ID number එක ගන්න..copy හුවමාරුවේදී ගොඩක් අය ඒ copy එකෙන් වංචා සහගත ලෙස sim පත් මිලදී ගැනීම් වලට වගේ නොයෙකුත් කටයුතු සදහා ගන්න පුළුවන..එක නිසා දෙපාර්ශ්වයම නිතිය අනුව කටයුතු කරොත් ගැටළුවක් වෙන්නේ නෑ ..
Update: 2016/11/08 Time 11:20
උඩ මම touch ID එක ගැන වැරදි විස්තර ටිකක් කියලා තියෙන්නේ..එක touch ID නෙවෙයි home button එක විදියට වෙසන් වෙන්න ඕනේ..එළකිරි සහෝදරයෙක් පෙන්නලා දුන්නේ. ගොඩක් ස්තුති එකට..touch ID එකක් ගැන මමත් විතර ටිකක් හොයල බැලුව..
මොනයම් හේතුවකින් home Button එක කවුරු හරි මාරු කරොත් මේ touch ID කියන option එක idle වෙනවා device එකෙන් , ඒවගේම device එකට අලුතෙන් ලැබෙන update continue කරන්න බැරිවෙනවා ඒ වෙනුවට ERROR 53 කියල message එකක් iTunes හරහා pop up වෙනවා.. මේකට හේතුව විදියට පහල තියෙන youtube video එකක බලන්න ගොඩක් පැහැදිලිවෙයි.. ඒවගේම මේ වැඩේ අපිවත් third party repair center එකකින් කරගෙන වැඩක් වෙන්නේ නැ කියල apple site එකෙත් සදහනක් තියෙනවා. ඒ කියන්නේ අපිට authorise repair center එකකට යන්නම වෙනවා ..අනිත් දේ තමා ගොඩක් සැලකිලිමත් වෙන්න මේගැන ගන්න කලින් ..

අත්දැකීමෙන් ලබාගත්තු දැනුම අඩුපාඩු ඇති අපි කථා කරමු..වැරදිනම් කියලා දෙන්න..
එහෙනම් මම ගියා !! සිංහලයට ජය!!!

Last edited: