Panasonic නම් සාපයක්

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මීට අවුරුදු 16කට කලින් සෙල් එකකින් 20ක් විතර දීල ගෙනාව panasonic setup එකක්. ඒක යූස් කරපු එකක් ඒකයි අඩුවට සෙට් උනේ. මම හිතන්නේ අපි ගත්දිත් අවුරුදු 5ක් 6ක් වත් අඩුම යූස් කරල ඇති.

    සවුන්ඩ් පට්ට. එකම අවුල තිබ්බේ cd වල mp3 වැඩ නෑ audio type විතරයි වැඩ. අනික usb ගහන්න බෑ. මොකද ඒ දවස්වල Usb එන්න ගත්ත විතරයි. හැබැයි sound පට්ට හෙන ෆුලර්.

    අරං අවරුද්දක් විතර තමයි යූස් කරේ. පස්සෙ store room එකක ඉටිකොලයක් වත් දාන්නැතුව ඔහේ දාල තිබ්බ. ඊයෙ පරන ලීවගයක් ගන්න ඒක අස් කරා. පස්සෙ දැක්කේ සෙටප් එක අස්සක තියෙනව. මම හිතුවේ ඒක කාට හිරි දීල කියල. මේකෙ තියෙනව කියලවත් මතක තිබ්බෙ නෑ. මොකද තාත්ත දාල තිබ්බෙ. උඩින් සිමෙන්ති කොලයක් විතරයි දාල තිබ්බේ. පට්ට දූවිල්ල. මකුනුදැල්. සයිඩ් වල තියෙන හීට් එක එලියට යන්න තියෙන සිදුරු වලින් බැලුවම පේනව තියෙන දූවිලි මකුනුදැල් ගොඩ.

    ආතල් එකට අරං ඇවිත් පවර් කේබල් එකේ පින් දෙක අතින් ක්ලීන් කරල ගැහුව ප්ලග් එකකට. ගහල පවර් එක එබුව ගමන් අම්මට සිරි හෙලෝ කියල වැටුන කියපන්කො. මම අවසාන වතාවට ඕක හෙලෝ කියනව දැක්කෙ මීට අවුරුද 13කට 14කට කලින්. පවර් එක දුන්නෙත් අවුරුදු 13කට 14කට විතර පස්සෙ. ඊට පස්සෙ ස්පීකර් යුනිට් දෙකත් අමුනුව විතරයි this is 87.5 lite fm. කියල කිව්ව කියහන්කො. හැම දේම තාම වැඩ.

    cd tray එක පට්ට ස්මූත්ලි තාම එලියට එනව. කැසට් දාන දොරවල් දෙකත් පට්ට ස්මූත්ලි slowly එලියට එනව. මම බැලුව ඈ යකෝ මෙහෙම වෙන්නෙ කොහොමද කියල. ටෝච් එකක් ගහල බැලුවම ඒව ඇරෙන ගියර්ස් වල තාම ඔයිලි වෙට් ගතිය තියෙනව බං. අපි මේක ගෙනාවට පස්සෙ දාපුව නෙමේ. මම හිතන්නේ මේක හදද්දි දාපුව. තාම තියෙනව මට හිතාගන්න බෑ බං.

    බැටරි දෙකක් දැම්මම රිමෝට් එකත් වැඩ. ඉස්සර බඩු පට්ට නේ බං. පිටපස්සෙ ගහල තියෙනව osaka japan කියල.

    මෙන්න බාන්ඩෙ.

    MtE3SaZ.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    oke speaker deka patta quality
     
    • Like
    Reactions: AlexKolla and NRTG

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    asu ganan wala genaapu kalu sudu panasonic tv1k thaamath weda ban.. kussiye kema uayana patte dala tiyenne eka always.. apita wediya wayasayi tv1ta, api leda wela kochchara beth aran thiyanawada.. habayi tv1 thaama 1 paarakwath no repaired... denatath original japan badu issara wagema hodai neda ?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එකනේ කියන්නේ අල්බිසිය කෝට්ටක් හරි කමක් නෑ mede in japan නම් හිතන්න දෙකක් නෑ කියලයි කියන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    sirawata oka paththakata dapu eka moda wedak
    mageth awurudu 12kta witara kalin tibba Philips setup ekata

    mehema cable ekak dala PC ekata plug karala use kala speakers widiyata :D

    speaker-audio-cable-250x250.jpg
     
    • Like
    Reactions: AlexKolla

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඔය කම්පනි එකේ කලින් නම national
    අපෙ ගෙදර national රේඩියෝ එකක් තියෙනවා . අවුරුදු 37ක් වෙනවා. තාම වැඩ
    අපේ national tv එකක් තිබ්බ බං මීට අවුරුද 25කට විතර කලින්. ඒත් ඒක ආත්ත ඉසස්ර ගත්ත එක මම හිතන්නේ අවුරුද 35ක් විතර පරන එකක්. කලුසුදු. ඒකනම් ඇන්ටික් එකතු කරන එකෙක් අරන් ගියා අරන් යද්දිත් සුපිරියට වැඩ.
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    issara badu patta quality. Ape ammalage gedrath owa wage setup ekak thibuna mathakai. Sure ekata thama wada athi, eliyata aran baluwoth.

    Dan badu nam melo quality ekak naha.

    Singer eken fan ekak gaththa, 1 year yannath kalin motor eka burn wela. warranty claim kara. dan ayeth leda. (not even 2 years of use)
    eka national table fan ekak thiyenawa over 25+ years working smooth as ever.
     
    • Like
    Reactions: krizta

    Sen-lu

    Well-known member
  • ඔය කම්පනි එකේ කලින් නම national
    අපෙ ගෙදර national රේඩියෝ එකක් තියෙනවා . අවුරුදු 37ක් වෙනවා. තාම වැඩ
    ඉස්සෙල්ලම national Panasonic කියලා නේද තිබුනේ. පස්සෙ දෙකක් උනේ මං දන්න විදිහට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,980
    67,262
    113
    1970da koheda national oven/iron/rice cooker/radio/fridge tiyenawa game gedara.tama okoma weda.looks brand new even.
     
    • Like
    Reactions: Master malli

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය ඉස්සර ආපු සෙටප් පට්ට බන්. මන් පාවිච්චි කරන ස්පීකර් දෙකත් Sony ජැපෑන්. මන් අවුරුදු 5ක් පාවිච්චි කලා. කලින් එකා අවුරුදු 8ක් ලු. ඌ ගන්නකොට අවුරුදු 2ක් පාවිච්චි කරලලු තිබ්බේ. තාම කිසිම අවුලක් නැතුව කන් සනසනවා දෙයියනේ කියලා.... අනික මේ දක පට්ට බරයි බන්. :yes: :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කම්පනි එකේ කලින් නම national
    අපෙ ගෙදර national රේඩියෝ එකක් තියෙනවා . අවුරුදු 37ක් වෙනවා. තාම වැඩ

    ow matat 34 ape punchilay gedara tiyenawa aurudu 45 witaraparana ekak tama wada tama eyala use karnawa
    issara apu sony tv eka aurudu 20 witara tama wada
    issara apu sanyo torch eka aurudu 15 witara tibba

    issara japan badu pattama durable pissu hadenawa
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,450
    113
    රූකඩ රාජ්ජේ
    Maths crown eken gatta 5 pcs setup ekak. Patta sounds. Panasonic ekak. Pahu kaleka math wikunuwa eka. Woofers ehema patta quality. Made in Japan. 110V. Eketh audio cd only. Cassette deck ekai CD player ekai equalizer ekai amp ekai tuner ekai.