ඩයලොග් 4G

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    2mbps unlimited eka tiyenne mage. dawalta 1.5mbps. habai ra 40mbps giya ahamben. 3gb file ekak download wenna damma. download eka complete wenakanma 30-40 athara speed eka
     
    • Like
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,264
    10,521
    113
    මන් දැන් කතා කරා උන් කියනවා උන්ගෙ පවර් එක පැත්තන් පොඩි ප්‍රශ්නයක් තියෙනවලූ යූස් කරන උන් වැඩි වෙලාලු මගේ කොටා එකේ.. අදාල උන් දැනුවත් කරන්නම් කියලා තිබ්බා කියහන්කෝ . විනාඩි 35ක් කෝල් එක..විනාඩි 30ක්ම වෙයිටින්ග් :baffled: :angry:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,792
    54,205
    113
    Colombo
    කලින් අවුලක් තිබ්බේ නෑ බං..වැස්සට මොකක් හරි සිග්නල් කේස් එකක් ගිහින්ද මන්දා..

    ඔව් බන් මේක දීලා ගන්න එකකුත් නෑ..අනේ මන්දා එපා වෙනවා බං
    fibre tamaa visaduma.eth fibre gaththoth gedara vitarane use karanna puluwan. ::(
     
    • Like
    Reactions: Aluth Eka

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කලින් අවුලක් තිබ්බේ නෑ බං..වැස්සට මොකක් හරි සිග්නල් කේස් එකක් ගිහින්ද මන්දා..
    Tower එකට හෙනයක් වත් වැදිලා ඇති. 😜 😜

    Campus හිටියා කාලේ seen එකක්. යාලුවෙක්ගෙ ගෙවල් පැත්තේ Tower එකකට අකුරක් වැදිලා මුන්ට Call ගන්නත් බැරුව තිබ්බ signal නැතුව. ගමට cover කරපු Tower එක හින්දා. 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Aluth Eka

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    guys this is my personal experience. i couldn't use internet more than 4 months and when i complain them they said its because of th heat wave issue and because of the high usage, all the locations capacity limits were exceeded and i got even worst throughput. But now they have fixed it and i get around 10-30mbps during peaktime. this image i took now. i think they have sorted it.


    111111.JPG