me package eka users la 3 k wage connect weddi aulak nadda ? godak slow wei da ?2mbps unlimited eka tiyenne mage. dawalta 1.5mbps. habai ra 40mbps giya ahamben. 3gb file ekak download wenna damma. download eka complete wenakanma 30-40 athara speed eka
ehema nam hariyanne na. pc eke monawahari download wenakota phone eke fb lite ekenwath hariyata fb load wenne name package eka users la 3 k wage connect weddi aulak nadda ? godak slow wei da ?
fibre tamaa visaduma.eth fibre gaththoth gedara vitarane use karanna puluwan. :කලින් අවුලක් තිබ්බේ නෑ බං..වැස්සට මොකක් හරි සිග්නල් කේස් එකක් ගිහින්ද මන්දා..
ඔව් බන් මේක දීලා ගන්න එකකුත් නෑ..අනේ මන්දා එපා වෙනවා බං

mun maara vidiyata router sell karala slow wela tiyenneme dawas wala nam,
dialog nathuwa oni magulak hodai wage, dialog use eka wadi nisa slow.
ow router and eka eka packages godak denawa witharai, eth eeta hariyanna bandwidth naha, tower wala use eka wadimun maara vidiyata router sell karala slow wela tiyenne
call karama kiyanawa, tower repair karanawalu. fuckTower එකට හෙනයක් වත් වැදිලා ඇති.කලින් අවුලක් තිබ්බේ නෑ බං..වැස්සට මොකක් හරි සිග්නල් කේස් එකක් ගිහින්ද මන්දා..