paare inna saththu gedara geenne pasressamin

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ දිනවල පාරේ සිටින සතුන් හට කෑම දීම බොහෝ දෙනා සිදුකරන නිසා මෙ ලැබුනු ආරංචිය කියන්න හිතුනා.
    👇

    එම දියණිය පාරේ සිටින බලු පැටවකු ගෙදර ගෙනවිත් මාස එකාහාමරක් පමණ ගෙදර තියන් බලාගෙන ඉන්න අතර ඒ සතා මියගිහින්..
    😢

    ඒ මියගිහිනුත් මාසයකට වගේ කාලයට පසු මේ දියණිය ට ජලභීතිකාව උන ‍හැදිලා තියෙන්නේ ..බල්ලා හපලාවත් සීරීමක්වත් නැතිලු..
    පරිස්සමෙන් ඉන්න දුවලා පුතාලව දැනුවත් කරන්න.
    🙏
    😢

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    නොදන්නා සර්පයෝ page වලින් විතරක් දැනගෙන මොකාද කියලා තීරණය කරන්න ගිහිනුත් ඔය වගේ දේවල් වෙන්න පුලුවන්.
    ආන්න ඒක තමයි විෂඝෝර සරුපයා, අතනෑර පොන්නයා කියලා අපේ පුරාණ සෘසි මහත්තුරු කිව්වේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,622
    1
    6,327
    113
    නොදන්න අයත් සමහරවිට ඇතී.. ඒ නිසා කියන්නම්... ජලභීතිකාව කියන්නේ හැදුනොත් අනිවාර්‍යෙන් මැරෙන ලෙඩක් හොද කරන්න බෑ...

    රෝග ලක්ෂන ආවට පස්සේ බෙහෙත් විද්දට වැඩක් නෑ.. ඒ නිසා නොදන්න බල්ලෙක් පූසෙක් හැපුවනම් එවලෙම හොස්පිටල් එකට ගිහින් ජලභීතිකාවට විදගන්න...

    Once symptoms appear, the result is nearly always death - wikipedia
    The rabies vaccine is 100% effective if given early - wikipedia

    https://en.wikipedia.org/wiki/Rabies#Signs_and_symptoms
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    නොදන්න අයත් සමහරවිට ඇතී.. ඒ නිසා කියන්නම්...මම මේ ගැන පර්යේෂණ වාර්තාවක් පවා කියවලා තියෙනවා. මට දැනුම තියෙනවා. ජලභීතිකාව කියන්නේ හැදුනොත් අනිවාර්‍යෙන් මැරෙන ලෙඩක් හොද කරන්න බෑ...

    රෝග ලක්ෂන ආවට පස්සේ බෙහෙත් විද්දට වැඩක් නෑ.. ඒ නිසා නොදන්න බල්ලෙක් පූසෙක් හැපුවනම් එවලෙම හොස්පිටල් එකට ගිහින් ජලභීතිකාවට විදගන්න... වෛද්‍යවරයෙක් විදියට උපදෙස් දෙන්නේ.

    Once symptoms appear, the result is nearly always death - wikipedia
    The rabies vaccine is 100% effective if given early - wikipedia

    https://en.wikipedia.org/wiki/Rabies#Signs_and_symptoms
    ඇත්ත ඇත්ත
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ape aiya kenek ohoma maruna. badala awuruddak wage gedara balla e akkawa kala beth widagatta. me aiyage open wound ekaka kela gewil muta meter wela naha. anthimata mara widihata dul widala marune umala dakala athi neh rabies hadunama harisena hati
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    පහු ගිය කාලේ සත්තු කාපු අඹ ගෙඩි ඒ කෑල්ල කපලා දාලා ඉතුරු ටික කාපු ගෑනියෙක් මලා අනුරාධපුර පැත්තේ..

    කපුටෝ කොටපු පැපොල් කාපු එකෙකුත් මැරිලා ඊට කලින්.. මැරිච්ච බලු කුණකට කොටපු කපුටෙකු .
    මේවා කවුරුත් නොහිතන සිද්ධි..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    ඉස්සර තිබුන හොද ජලබීතිකා මර්දන වයපෘතියක්.
    එගොල්ලො ගෙවල් වලට ඇවිල්ල, පොදු ස්තාන වල, පාක් වල, බස් ස්ටෑන්ඩ් වල ඉන්න බැල්ලියො ඔපෙරේසන් කරල යනව.
    අවුරුද්ද ගානෙ වැක්සින් ගහන එකත් අනිවා කරා.

    පස්සෙ ඒ ප්‍රොජෙක්ට් එක වෙන අමාතායන්සෙකට මාරු කර
    හරියටම මතක නෑ
    සවුක්ය එකෙන් පශු සම්පත් එකට වගෙ මාරු උනෙ, ඒකෙන් වැඩේ ඇනුන.
    දැන් කොරොනා නිසා අවුරුද්ද ගාන ගහන වැක්සින් එකත් හරියට වදින්නෙ නෑ, දැන අපේ ගෙවල් වලට 2020 එහෙම ආවෙ නෑ.

    ඒකෙන් රේබීස් වැඩි වෙලා තියෙන්නෙ.

    පොඩි ලමයි ගැන තමා හොදට බලන්න ඔනෙ, උන්ට හැපුවට තේරෙන්නෙ නෑ, උන් එක්කො කියන්නෙ නෑ අපිට. පොඩි තුවාල හොයන්නත් බෑ.
    ලෙව කෑවට උන් ගනන් ගන්නෙ නෑ. ඒ වගේ සීන් නිසා.

    මමත් හොද පරිප්පුවක් කෑව මාර්තු වල බලු පැටව් වගයක් බේත් විදින්න අරන් ගිහිල්ල.

    8ක් හිටිය, 2කයි ඉතුරු. අනිත් අයට රේබීස් හැදුනා.

    පහු ගිය කාලේ සත්තු කාපු අඹ ගෙඩි ඒ කෑල්ල කපලා දාලා ඉතුරු ටික කාපු ගෑනියෙක් මලා අනුරාධපුර පැත්තේ..

    කපුටෝ කොටපු පැපොල් කාපු එකෙකුත් මැරිලා ඊට කලින්.. මැරිච්ච බලු කුණකට කොටපු කපුටෙකු .
    මේවා කවුරුත් නොහිතන සිද්ධි..

    මේක කටකතාවක් බන්, රේබීස් එහෙම බොවෙන්නෙ නෑ

    ------ Post added on Jun 11, 2021 at 12:25 PM
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පුම්කේ සත්ව අවිහිංසාවාදියෝ හින්ද දැන් ලංකාවෙ ජලභීතිකාව සෑහෙනට වැඩි වෙලා.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    e witharak nemei bn leno, hawo mugatiyo. okkomagenma bo wenawa. gedara hadana balllo puso arenna me kale wena saththu lan karaganna hoda naha
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,018
    25,276
    113
    Fantasy
    පහු ගිය කාලේ සත්තු කාපු අඹ ගෙඩි ඒ කෑල්ල කපලා දාලා ඉතුරු ටික කාපු ගෑනියෙක් මලා අනුරාධපුර පැත්තේ..

    කපුටෝ කොටපු පැපොල් කාපු එකෙකුත් මැරිලා ඊට කලින්.. මැරිච්ච බලු කුණකට කොටපු කපුටෙකු .
    මේවා කවුරුත් නොහිතන සිද්ධි..
    කොහොමද බන් හරියටම හොයාගන්නෙර් ඔය මිනිස්සුන්ට හැදුනට පස්සේ. Trace කරන්ඩ කියලැයි.
    ඔන්න ඔය කපුට ඇවිත් "මන් බලු කුනකට කෙටුවා. ඊට පස්සේ පැපොලටත් කෙටුවා" කියලා කීවොත් නම් පිලිගන්න පුලුවන්
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඉස්සර තිබුන හොද ජලබීතිකා මර්දන වයපෘතියක්.
    එගොල්ලො ගෙවල් වලට ඇවිල්ල, පොදු ස්තාන වල, පාක් වල, බස් ස්ටෑන්ඩ් වල ඉන්න බැල්ලියො ඔපෙරේසන් කරල යනව.
    අවුරුද්ද ගානෙ වැක්සින් ගහන එකත් අනිවා කරා.

    පස්සෙ ඒ ප්‍රොජෙක්ට් එක වෙන අමාතායන්සෙකට මාරු කර
    හරියටම මතක නෑ
    සවුක්ය එකෙන් පශු සම්පත් එකට වගෙ මාරු උනෙ, ඒකෙන් වැඩේ ඇනුන.
    දැන් කොරොනා නිසා අවුරුද්ද ගාන ගහන වැක්සින් එකත් හරියට වදින්නෙ නෑ, දැන අපේ ගෙවල් වලට 2020 එහෙම ආවෙ නෑ.

    ඒකෙන් රේබීස් වැඩි වෙලා තියෙන්නෙ.

    පොඩි ලමයි ගැන තමා හොදට බලන්න ඔනෙ, උන්ට හැපුවට තේරෙන්නෙ නෑ, උන් එක්කො කියන්නෙ නෑ අපිට. පොඩි තුවාල හොයන්නත් බෑ.
    ලෙව කෑවට උන් ගනන් ගන්නෙ නෑ. ඒ වගේ සීන් නිසා.

    මමත් හොද පරිප්පුවක් කෑව මාර්තු වල බලු පැටව් වගයක් බේත් විදින්න අරන් ගිහිල්ල.

    8ක් හිටිය, 2කයි ඉතුරු. අනිත් අයට රේබීස් හැදුනා.

    මේක කටකතාවක් බන්, රේබීස් එහෙම බොවෙන්නෙ නෑ
    ------ Post added on Jun 11, 2021 at 12:25 PM
    Ballo මරණ එක තහනම් කරේ මහින්ද මාමා