SLT 1Gbps Upgraded

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අවන්කෙන්ම දැන ගන්න අහන්නේ. මේ වගේ ස්පීඩ් එකක් ඔනේ වෙන්නේ මොකටද මචන්
     
    • Like
    Reactions: ranilplus

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    speed test එකටම data බරගානක් යන්න ඇති. normal package එකකින් 1/4 ක් වත්.
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ona wenne ithin normal internet usage ekatama thama.
    singapre/korea wala wage mewa normal internet speed.
    GB ගානක files නිතරම download කරන්නේ නැත්නම් 50mbps උනත් 1000mbps උනත් වෙනසක් නෑ නේද. Ping will defenitely matter for gaming
     
    • Like
    Reactions: ITGuy25

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    අවන්කෙන්ම දැන ගන්න අහන්නේ. මේ වගේ ස්පීඩ් එකක් ඔනේ වෙන්නේ මොකටද මචන්
    ගොඩක් Software Company , Multimedia business , Studios වගේ ඒවාට ඕන මචන්. ගොඩක් අප්ලෝඩ් Download වෙනවා. තව ලයිව් ස්ට්‍රිමින් වගේ ඒවාට ගොඩක් වැදගත්.
     
    • Like
    Reactions: Gaash

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඉතින් කස්ටමර් කෙයාර් කතා කරලා මාරු කරගනින්. අනෙක ගෙවල් වලටනම් මේක වැඩක් නැහැ බන්. මොකද උබට මේක පාවිච්චි කරන්න වෙන්නේ ලැප් එකට නෙට්වර්ක් කේබල් එක ගහලා . උබට වයර්ලස් ගන්නවානම් මෙච්චර ස්පීඩ් නැහැ. උපරිම 70 වගේ එයි.


    ඔෆිස් වලට වටිනවා බන්.
    ------ Post added on Jun 11, 2021 at 12:18 PM
    yako gewal wala laptop witharak nemei thiyenne