නව කොවිඩ් 19 මරණ 101ක් තහවුරු වී තිබෙනවා.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නව කොවිඩ් 19 මරණ 101ක් තහවුරු වී තිබෙනවා.

    මේ බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කළා.

    මෙම මරණ සංඛ්‍යාව ශ්‍රි ලංකාවේ දිනක දී තහවුරු වූ වැඩිම මරණ සංඛ්‍යාව බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

    මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 2,000 ඉක්මවා ගියා.

    එම සංඛ්‍යාව සටහන් වන්නේ 2,011 ලෙසයි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගූ අං පී ගොන්බඩු දාන ගොම්බ ත්‍රෙඩ්... ඕක රිවස් කරා හූ හූ....🤭🤭🤭

    2021-06-11_2.png
     
    • Haha
    Reactions: Gunther

    HmNRazor

    Well-known member
  • mora engek nathi una ban ada kalutara bokkak mage... thama confirm na covid da kiyala :(
    අැතුල්කෝට්ටේ මගෙත් යාලුවෙක් ට හැදිලාබම් පොරට පොඩ්ඩක් අසාධ්‍යයි දැන්. Quarantine ගෙදර ඉන්න කියලා නිසා පොර ගෙදර ඉඳලා තියෙන්නෙ, ඊයෙ හවස පොරව අරං ගිහිල්ලා. මට පට්ට දුකෙන් ඉන්නේ ඊයේ දවල් ඌ මට කෝල් එකක් අරන් තිබ්බා මම වැඩි ගානක් නැති නිසා answer කලේ නෑ. අද උදේ නිකමට උට කෝල් කලාම පොරගේ පවුලේ කෙනෙක් මට කිව්වේ අැඩ්මිට් කලා කියලා, මට කතා කරලා තියෙන්නෙ මගේ කටහඩ අහන්න උවමනා වෙලාලු. උදේ ඕක අහපු වෙලාවේ ඉඳලා හෙන අප්සට් එකේ ඉන්නේ මම, නිකමට හරි පොර යන්න ගියොත් උගේ ආසාව මට ඉස්ට කරලා දෙන්න බැරි උනා නේ හිත දෙගිඩියාවෙන්. :(:no:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මැරිච්ච මිනිස්සු ආයේ එන්නේ නැහැ බං
    අපිට එහෙම හිතුනට උන්ට එහෙම නෑ එකයි ඔය වගේ වැඩ කරන්නේ.. ජීවිතයක් කියන්නේ අංකයක් විතරක් වෙලා..:(:(