https://www.lankatelegraph.info/archives/6091
අඩේ පෝට් සිටියේ පඩි $1000යි
දෙයියනේ දෙයියනේ දෙයියනේ මේකෙන්නං රට ගොඩයයි
දුප්පත් කොල්ලෝ කෙල්ලෝ මේකෙ වැඩට ඇවිත් ගොඩ යයි එච්චරයි වෙන්ඩ ඕන 
අඩේ පෝට් සිටියේ පඩි $1000යි

අපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්නලැබෙනව නන් හොදයි
චීනා මෙහෙ පාරවල්, වරාය හදන්නෙත් උන්ගෙ රටෙන් ගෙනල්ල
අපිට දුන්නොත් පුදුමයි

matat enna kiwwa. yannada epada?බලන් ඉඳපන් අවම පඩිය 1000 ට 10 000 ක් ලංකාවෙන් ගන්නකං..![]()
බයි පුතා කොහොමහරි ගැලපෙනවා කියල හිතල logic එකක් අරන් එනවා නේද?චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුදඅපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
ෂැන්ග්රීල එකේ වැඩිපුර වැඩකරන්නෙ චීන්නුද සින්හළුද කියල සරල ප්රශ්නයක් අහපුවම සීසන් කතාවක් කියනව පඩියක් කියනව බයිපුතා කියල කෑල්ලකුත් ඔබල තියෙනව හැබැයි උත්තරේ නෑබයි පුතා කොහොමහරි ගැලපෙනවා කියල හිතල logic එකක් අරන් එනවා නේද?
hotel staff උන්ට සීසන් කලේ service charges පොඩ්ඩක් හොදට වදිනවා ඉතුරු මාස 8 මහලොකු පඩියක් නැහැ.
චීන්නු $1000 ජොබ් දෙයි සිංහලුන්ට මේන් කියල .
