පෝට් සිටි ජොබ් පඩි

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    https://www.lankatelegraph.info/archives/6091
    අඩේ පෝට් සිටියේ පඩි $1000යි 😱 දෙයියනේ දෙයියනේ දෙයියනේ මේකෙන්නං රට ගොඩයයි 😎 දුප්පත් කොල්ලෝ කෙල්ලෝ මේකෙ වැඩට ඇවිත් ගොඩ යයි එච්චරයි වෙන්ඩ ඕන 🤗
     

    Attachments

    • Screenshot_20210613-122535.jpg
      Screenshot_20210613-122535.jpg
      185.9 KB · Views: 252
    • Screenshot_20210613-122541.jpg
      Screenshot_20210613-122541.jpg
      165.3 KB · Views: 244
    • Screenshot_20210613-122548.jpg
      Screenshot_20210613-122548.jpg
      170.2 KB · Views: 243

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,395
    1
    158,747
    113
    98
    කෑගල්ල
    ලැබෙනව නන් හොදයි :yes:

    චීනා මෙහෙ පාරවල්, වරාය හදන්නෙත් උන්ගෙ රටෙන් ගෙනල්ල
    අපිට දුන්නොත් පුදුමයි
    දුක්පත් අපේ බලාපොරොත්තු පව් අයියො
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,108
    87,731
    113
    ආශ්චර්යමත් රටක
    ලැබෙනව නන් හොදයි :yes:

    චීනා මෙහෙ පාරවල්, වරාය හදන්නෙත් උන්ගෙ රටෙන් ගෙනල්ල
    අපිට දුන්නොත් පුදුමයි

    ඕන දේකට අන්දන්න ලේසියි යක්කයො. 😆😆
    කම්කරුවත් චීනෙන් ගේන එකේ ඩොලර් 1000 අවම පඩි ජොබ් ලංකාවෙ උන්ට දෙන කන් බලන් ඉන්නව. 🤣🤣🤣

    ඉස්සරහට කීප දෙනෙක් ඒ ගානට අරන් මාකටින් පටන් ගනී. ඊට පස්සෙ උන්ට මොකක් විකුන්නත් කමක් නෑ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    පනත සම්මත කරගන්න පුකදීපු.. පොහොට්ටු පොන්සියන්ගේ ළමයින්ට දැනටමත් රස්සා හම්බෙලා. හොයල බලපන් කබ්රාල්ගේ පුතාට සෙට් උන එක ගැන. ;-) අනිත් කබ්බන්ට නං සොරි තමා :lol:
     
    • Like
    • Haha
    Reactions: Mugen and shenat

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,575
    6,564
    113
    චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුද :baffled: අපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
    බයි පුතා කොහොමහරි ගැලපෙනවා කියල හිතල logic එකක් අරන් එනවා නේද?
    hotel staff උන්ට සීසන් කලේ service charges පොඩ්ඩක් හොදට වදිනවා ඉතුරු මාස 8 මහලොකු පඩියක් නැහැ.
    චීන්නු $1000 ජොබ් දෙයි සිංහලුන්ට මේන් කියල .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    බයි පුතා කොහොමහරි ගැලපෙනවා කියල හිතල logic එකක් අරන් එනවා නේද?
    hotel staff උන්ට සීසන් කලේ service charges පොඩ්ඩක් හොදට වදිනවා ඉතුරු මාස 8 මහලොකු පඩියක් නැහැ.
    චීන්නු $1000 ජොබ් දෙයි සිංහලුන්ට මේන් කියල .
    ෂැන්ග්‍රීල එකේ වැඩිපුර වැඩකරන්නෙ චීන්නුද සින්හළුද කියල සරල ප්‍රශ්නයක් අහපුවම සීසන් කතාවක් කියනව පඩියක් කියනව බයිපුතා කියල කෑල්ලකුත් ඔබල තියෙනව හැබැයි උත්තරේ නෑ :baffled:

    අහන එකට උත්තර දෙනව වෙනුවට බයියො දමනය කරන චේතනාවෙන් හදිසියට කෝට් කරල සට සට ගාල ගහගෙන ගියාම ඔහොම වෙනව :no:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    මම කාලීන වැඩ කරපු company එකේ වැඩකට China company එකකට ගිය. තිබ්බේ park Street එකේ, Park land building එකේ. Construction company එකක්.

    Office එකටම හිටියේ ලංකාවේ 1 කයි. අනික් උන් ඔක්කොම Chinese. ඔන්න ඉතුරු ටික හිතා ගනින්.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,232
    113
    1000$ is still underpaid if the port city is not implying local laws and considered a foreign body
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,951
    68,378
    113
    I wonder which franchisees and malls will come to port city?wallmart,bestbuy,amazon?