Iphone එකක් ගන්න...

මේ දෙකෙක් කොකද ගන්නේ???

  • IPHONE SE 2020 (64GB)

    Votes: 7 18.4%
  • IPHONE 11 (64GB)

    Votes: 31 81.6%

  • Total voters
    38

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම බැලුවේ iPhone Se 2020 හෝ iphone 11 ගන්න.... දෙකේම එකම වගේ ස්පෙක් නිසා 54000ක් වැඩියෙන් දීල ගන්න එක වටිනවද???

    SE 64GB එක 100000යි
    11 64GB එක 154000යි

    පාවිච්චි කරන අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ....
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    SE එක පොඩි වැඩි මචන්. පොඩි ෆෝන් එකක් ඔනේ නම් මිසක් ගන්න එපා.
    ගොඩක් වෙලා යූස් කරද්දි ඇස් වලට අමරුයි.
    බැටර්‍රි ගන්නම දෙයක් නෑ
    අනික පරන ලුක් එක.
    11 හොදයි.
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Mn lga thyne se2020 ekak…abans eken gththe 120ta 64gb red…dn nn 110i…ub heavy user kenk nn gnt epa SE ek..mkda battery madi…mn nn wadiya phone ek use wen nthi hind case ekk na…dawasak thya gnt plwn awlk nthuw…wena nn kisima case ekk na…anik performance supiri…
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Mn lga thyne se2020 ekak…abans eken gththe 120ta 64gb red…dn nn 110i…ub heavy user kenk nn gnt epa SE ek..mkda battery madi…mn nn wadiya phone ek use wen nthi hind case ekk na…dawasak thya gnt plwn awlk nthuw…wena nn kisima case ekk na…anik performance supiri…
    අබාන්ස් එකෙත් දෙන්නේ genxt warranty නේද මචන්. එලියේ කඩ වල ගාන අඩුයි ගොඩක් genxt warranty එක්ක.
     
    • Like
    Reactions: jeewan tk

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    අබාන්ස් එකෙත් දෙන්නේ genxt warranty නේද මචන්. එලියේ කඩ වල ගාන අඩුයි ගොඩක් genxt warranty එක්ක.
    Eliyen gna ek sure nathi hind mchn agent kenekgenma gthe…gdk refurbished badu thyne eliye…anika abans eke one to one replace thynw mchn…
     
    • Like
    Reactions: Gaash

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    Salli wala milath ekka balanawa nam SE2020 thama hodama option eka.
    Mama July 2020 idan use karanne. SE Thoragaththe size eka podi nisa. ethakota podi size announce karala thibbe naa ne . 10, 11 dekama awe loku size witharay ne.
    features adu ne, parana SE wage slow na. screen eka podiy, design eka paranay. eth Iphone ekak one, pradarshanayatath ekka nowe nam oka hodama option ekak. Dialog signal prashne thiyana paththak nam iphone (mona design ekak wath) gannama epaa. battery gana nam; mata nam video 4.5 hrs charge ekakin balannath puluwan (Netflix)
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Salli wala milath ekka balanawa nam SE2020 thama hodama option eka.
    Mama July 2020 idan use karanne. SE Thoragaththe size eka podi nisa. ethakota podi size announce karala thibbe naa ne . 10, 11 dekama awe loku size witharay ne.
    features adu ne, parana SE wage slow na. screen eka podiy, design eka paranay. eth Iphone ekak one, pradarshanayatath ekka nowe nam oka hodama option ekak. Dialog signal prashne thiyana paththak nam iphone (mona design ekak wath) gannama epaa. mata nam video 4.5 hrs charge ekakin balannath puluwan una.
    උබේ බැටරි හෙල්ත් එක පොඩ්ඩක් බලල කියපන්කො. අරන් හරියටම අවුරුද්දක් වගෙනෙ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොදයි නෙ මචන්. වයිෆ් ගෙ එකේ තාම මාස 8. 92%
    ඒක තමා කිව්වේ chargar එකට ගහලා use කරන එක අඩු කරන්න ඕන.
    රත් වෙන කොට පොඩ්ඩක් පාවිච්චිය නතර කරන්න ඕනා
    whatsapp video call වගේ ඒවා එක්ක එක පාර facebook වගේ ඒවා පාවිච්චිය අඩු / නතර කරන්න ඕනා රත්වීම අඩු කරන්න.
    රේගුලර් පැටර්න් එකකට චර්ගේ කරන ඕනා
    ඩයලොග් එකත් යම් තාක් දුරට වග කියන්න ඕනා. සිග්නල් හොයලම බැටරි බහිනවා දැන් දැන්...
    ඔය ඔක්කොම කළා නම් පොඩ්ඩක් වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්.
    මමත් ඔය වැරදි කළා මුලින්. කලින් තිබ්බේ 6, 7 එවයේ ඕක හොදට තේරුනේ නැහැ.

    11 eke battery hodai mata nam
    11හොදටෝම හොදයි බටරිත් ලොකුයි... මිල ගාන තමා පොඩ්ඩක් සැර. මම se ගත්තේ 80කට විතර. මුල් කාලේ නිසා chargar එකත් හම්බුනා... එහෙම බැලුවම දෙකක් ගන්න පුලුවන් ඒකෙන් එකකට.... නැතත් 11 දෙකක් ගන්නකොට se 3ක්. මට මගේ වැඩ ටිකඅඩු නැතිව කරගන්න පුළුවන් නිසා මම නම් සතුටුයි se ගැන. මේ මම දකින විදිහ....


    ------ Post added on Jun 13, 2021 at 11:45 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Gaash

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    mama dan Use karanne 8 ekak Size OK mata
    kalpana kale same wagema nisane.... mokada karanne 54000k dena eka watinawada kiyala......
    සල්ලි තියනවා නම් වටිනවා..... prestige එක උනත් හොදයි... ඒ නැතත් ස්පීඩ් එකයි රැම් එකයි, බටරියයි හොදයි.... කැමරාව හොදයි....
    ඒ ඔක්කොම 54ක් වටිනවද කියන එක තමා හිතන්න තියෙන්නේ.... මම නම් ලිමිට් එකක් දාගෙන ඉන්නේ මගේ බේසික් පඩියෙන් මේ ගානට වඩා වැඩි එකක් ගන්නේ නැහැ කියලා.
     
    • Like
    Reactions: NRTG