ඒක තමා කිව්වේ chargar එකට ගහලා use කරන එක අඩු කරන්න ඕන.
රත් වෙන කොට පොඩ්ඩක් පාවිච්චිය නතර කරන්න ඕනා
whatsapp video call වගේ ඒවා එක්ක එක පාර facebook වගේ ඒවා පාවිච්චිය අඩු / නතර කරන්න ඕනා රත්වීම අඩු කරන්න.
රේගුලර් පැටර්න් එකකට චර්ගේ කරන ඕනා
ඩයලොග් එකත් යම් තාක් දුරට වග කියන්න ඕනා. සිග්නල් හොයලම බැටරි බහිනවා දැන් දැන්...
ඔය ඔක්කොම කළා නම් පොඩ්ඩක් වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්.
මමත් ඔය වැරදි කළා මුලින්. කලින් තිබ්බේ 6, 7 එවයේ ඕක හොදට තේරුනේ නැහැ.
11හොදටෝම හොදයි බටරිත් ලොකුයි... මිල ගාන තමා පොඩ්ඩක් සැර. මම se ගත්තේ 80කට විතර. මුල් කාලේ නිසා chargar එකත් හම්බුනා... එහෙම බැලුවම දෙකක් ගන්න පුලුවන් ඒකෙන් එකකට.... නැතත් 11 දෙකක් ගන්නකොට se 3ක්. මට මගේ වැඩ ටිකඅඩු නැතිව කරගන්න පුළුවන් නිසා මම නම් සතුටුයි se ගැන. මේ මම දකින විදිහ....
------ Post added on Jun 13, 2021 at 11:45 AM