පුතා අපි මුහුදෙන් ගොඩ බැහැල බඩගින්නෙ ඉද්දි එකටම දැක්ක සතාට ගලක් ගහල මරන් කාල තමා පණ රැක ගත්තෙ..ඌරා කියන්නෙ ලෝකයේ ඉන්න මිත්රශිලිම සතෙක්,අහෝ දුක්ඛිත සංසාරෙක හැටි,ඌට මැරෙන්න තඩි බාල ඌ මරාගන රස කර කර කනවා නේ මේ මනු සතා,ඌගෙත් පව,මල කුණු කැමට හිත දෙන නොදියුණු බවේ ලොකු සංකෙතයක්........ සංසාරේ බවේ දුකා !!!
පස්සෙ තමා පලතුරුත් කන්නෙ..
ඒකයි HS code වලත් එක මස් දෙක එලවලු පලතුරු..
මේක තමා ජෛව විවිධත්වය කාව හරි කන්න එකෙක් ඉන්නම එපායැ..
හැබැයි දැන් ලෝකෙට මිනිස්සු වැඩි.. ඒකනෙ මේ හදල හරි සොබාදහමෙන් හරි කෝවිඩ් ඇවිල්ල තියෙන්නෙ