Pork කන්න හපන්නු දුවල එන්න .

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    ඌරා කියන්නෙ ලෝකයේ ඉන්න මිත්‍රශිලිම සතෙක්,අහෝ දුක්ඛිත සංසාරෙක හැටි,ඌට මැරෙන්න තඩි බාල ඌ මරාගන රස කර කර කනවා නේ මේ මනු සතා,ඌගෙත් පව,මල කුණු කැමට හිත දෙන නොදියුණු බවේ ලොකු සංකෙතයක්........ සංසාරේ බවේ දුකා !!!
    පුතා අපි මුහුදෙන් ගොඩ බැහැල බඩගින්නෙ ඉද්දි එකටම දැක්ක සතාට ගලක් ගහල මරන් කාල තමා පණ රැක ගත්තෙ..
    පස්සෙ තමා පලතුරුත් කන්නෙ..

    ඒකයි HS code වලත් එක මස් දෙක එලවලු පලතුරු..

    මේක තමා ජෛව විවිධත්වය කාව හරි කන්න එකෙක් ඉන්නම එපායැ..

    හැබැයි දැන් ලෝකෙට මිනිස්සු වැඩි.. ඒකනෙ මේ හදල හරි සොබාදහමෙන් හරි කෝවිඩ් ඇවිල්ල තියෙන්නෙ
     
    • Like
    Reactions: Aitne

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔයා හරි මාමේ.මම පිලිගන්නවා හිස් මුදුනින්ම (y)
     
    • Like
    Reactions: Aitne

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    ඔයා හරි මාමේ.මම පිලිගන්නවා හිස් මුදුනින්ම (y)
    මම ගොඩක් ධාර්මික නෑ බං.. ඕව වැඩිය හිතන්නෙ නෑ..

    පටිච සමුප්පදායෙන් ආහරයක් විදිහය දැකා කාල ඉන්න උපරිම ට්‍රයි කරනව.. ඒත් ඉතිං ගිහියෙක්නෙ.. වෙලාවකට අමාරුයි..

    මොකටද බොරු උපාසකකම් පෝක් කන්න නම් ආසයි.. හැබැයි ඌරෙක් දැක්කම කෙල ගිලෙන්නෙ වත් මරන් කන්න හිතෙන්නෙ වත් නෑ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ගොඩක් ධාර්මික නෑ බං.. ඕව වැඩිය හිතන්නෙ නෑ..

    පටිච සමුප්පදායෙන් ආහරයක් විදිහය දැකා කාල ඉන්න උපරිම ට්‍රයි කරනව.. ඒත් ඉතිං ගිහියෙක්නෙ.. වෙලාවකට අමාරුයි..

    මොකටද බොරු උපාසකකම් පෝක් කන්න නම් ආසයි.. හැබැයි ඌරෙක් දැක්කම කෙල ගිලෙන්නෙ වත් මරන් කන්න හිතෙන්නෙ වත් නෑ
    ලෝකයේ පවතින්නෙ යම් ශක්ති ප්‍රභවයක් මත,තම තමුන් ගෙනා ශක්තින් විදියට තමයි එ එ පුද්ගලයාගේ ජිවිතය තිරණය වෙන්නෙ,කර්මය කියන්නෙත් ඔකටම තමයි,ඌරා උනත් වෙනයම් සතෙක් උනත් කෘරර වද හිංසා විඳලා මැරෙන්නෙ එ සතාගේ ශක්තිය හින නිසා,මනුස්සයා කියන්නෙ ක්‍රමයෙන් මනැස දියුණු කරපු අයට,එ අයට තවත් මනස නිරවුල්ව සහ ප්‍රශ්න අවමව,හිත පිරිසිදුව තියාගන්න උපකාර වෙනවා මස් මාංශ අනුභවයෙන් තොර උනාම,රහතන් වහන්සේ කෙනෙක්ට මොන මසක් දුන්නත් ඔහු එක මස් හැටියට දකින්නෙ නැ,ඔහු දකින්නෙ එය තවත් පංච මහා භුතයන්ගෙන් හැදිච්චි දෙයක් හැටියට,එවැනි කෙනෙක් එය වර්ග කරන්න ගියොත් ඔහු දෘශ්ටියකට අහු වෙනවා (සමන්ත්‍රබන්ද්‍ර හිමියෝ ගැන නෙමෙයි කියන්නෙ,ඔහු රහතෙක් හැටියට මම දකින්නෙ නැ)...මස් මාංශ අනුභව කරන එක ගොඩක් දෙවල් පිරිහෙන්න ලොකු දොර‍ටුවක්....අනික එ සත්තු මරණ අවස්ථාවේ නිකුත් වෙන ක්‍රොධය එ සත්තුන්ගේ ලේ විශ වෙන්න හෙතු වෙනවා,එය ආහරයට ගැනිමෙන් අපට වෙන්නෙත් එකමයි...
     
    • Like
    Reactions: Aitne and NRTG