රිවට් පෙට්ටිය චක්බ්ලාස් වෙලා නේද
ඒක හොදයි, ඕවෑ යන එවුන්ට ඇටිටියුඩ් පස්නයක් තියනව
දැන් ඕවා ඉන්දියන් උන් නේ හදන්නේ
දැං කොහොමත් ඕක හදන්නෙ නෑනෙනැහැනේ, කොම්පැනි ඔනර්සිප් එක විතරයි වෙනස් උනෙ
ඉන්ඩියාවෙ ප්රොඩක්සන් කරන්නෙ නෑනෙ
රිවට් පෙට්ටිය චක්බ්ලාස් වෙලා නේද
ඒක හොදයි, ඕවෑ යන එවුන්ට ඇටිටියුඩ් පස්නයක් තියනව




ඕවා ගෑනුන්ට තේරෙන්නෑ අක්කෙහැම එකාම ඩිෆෙන්ඩර් කියල හෙන ලොකුවට පාවිච්චි කරන්නෙ ඇයි ඕව කිසි ලස්සනක් හැඩයක් සැප පහසුවක් නැති වාහනයක් නෙ![]()