මහියංගනයේ ඩිෆෙන්ඩර් අනතුර

chinthakarahula

Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Screenshot 2021-06-13 at 14.38.29.png


    ඩිෆෙන්ඩර් නෙ ගැම්මට ගිහින්😊
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    රිවට් පෙට්ටිය චක්බ්ලාස් වෙලා නේද
    ඒක හොදයි, ඕවෑ යන එවුන්ට ඇටිටියුඩ් පස්නයක් තියනව

    මරු ගැලපෙන නම බං. රිවට් පෙට්ටිය.. 🤣🤣🤣🤣😍
    පේන්නම බැරි ජරා ගොඩක් ඕක. රිවට් පෙට්ටියම තමයි. ලොරි චැසි බස් පොඩි වර්ශන් එකක් වගේ. යන උනුත් කිසි ක්ලාස් එකක් නැති ගෝත සට්ටැඹියො නිසා තවත් අප්පිරියයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හැම එකාම ඩිෆෙන්ඩර් කියල හෙන ලොකුවට පාවිච්චි කරන්නෙ ඇයි ඕව කිසි ලස්සනක් හැඩයක් සැප පහසුවක් නැති වාහනයක් නෙ :baffled:
    ඕවා ගෑනුන්ට තේරෙන්නෑ අක්කෙ