පෝට් සිටි ජොබ් පඩි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    උඹට කිවේ නෑ උඹනේ බලෙන් ඇවිත් ප්‍රශ්නේ ඇඟට දාගත්තෙ මම මක් කරන්නද :P

    කොහෙවත් තියෙනවද ලංකාවේ උන්ට රස්සා කරන්න බෑ කියල :baffled:
    නෑ බයි දරුවෝ shangri-la වගේ නෙවෙයි උන්ට ඕනේ එකෙක් ගෙනල්ල වැඩ කරන්න ලංකාවේ labour law port city එක ඇතුලේ බාදාවක් වෙන්නේ නෑ. :lol:
     
    • Like
    Reactions: BadBlueGenius

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බයි දරුවෝ shangri-la වගේ නෙවෙයි උන්ට ඕනේ එකෙක් ගෙනල්ල වැඩ කරන්න ලංකාවේ labour law port city එක ඇතුලේ බාදාවක් වෙන්නේ නෑ. :lol:
    ලංකාවේ උන්ව ගන්නත් බාධාවක් නෑනේ එහෙනං එච්චරයි :yes: පිටින් ගන්න ඉඩ තිබීම හින්දම අපේ උන්ට යන්න බෑය කියන්නෙ අමු බිල්ලෙක්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    ලංකාවේ උන්ව ගන්නත් බාධාවක් නෑනේ එහෙනං එච්චරයි :yes: පිටින් ගන්න ඉඩ තිබීම හින්දම අපේ උන්ට යන්න බෑය කියන්නෙ අමු බිල්ලෙක්
    ඔව් නේද බයි දරුවෝ චීනට සල්ලි උන්ගේ රටටම අදින්න පුළුවන් කම තියෙද්දී අපේ උන් අරන් මෙහෙට දෙයි :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ෂැන්ග්‍රීල එකේ වැඩකරන උන්ගෙන් වැඩිපුර ඉන්නෙ ලංකාවෙ උන්ද චීන උන්ද කියල ඇහුවෙ :baffled: නීති ගැන ඇහුවෙ නෑ ප්‍රශ්න මවාගෙන උත්තර දෙන්න එපා :no:
    අක්කෙ, ෂැන්ග්‍රිලා හෝටලේ එක හෝටලයක්, පෝට් සිටි එක සිටි එකක් :baffled: හෝටලේක ඉන්න චීන්නූ ගානයි, චීන නගරෙක ඉන්න චීන්නු ගානයි වෙනස්. ඒ දෙක සංසන්දනේ කොරලා හිත හදාගත්තට වැඩක් නෑ අක්කෙ
    :baffled:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,634
    1
    14,770
    113
    Private companies walin ewilla jobs deddi mama danna widiyata discrimination wenne na. Skill ekata job eka denne. Chinese company thibboth cheennu ganiwi. Eth Accomodation vacation denna wena nisa ehema wena ekakuth na. Wediyen weda karnne cheennu kiyana tharke mm nm piliganne na. Port city honda project ekak. mehema hari goda yanawanam echcharai. Thel kalandakwath nethi rate wikunanna thiyenne maanawa sampatha witharai.

    Linked in eke chinese company wala nam tikak gahala employees la balanna
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    අපි ජීවත් වෙලා ඉන්න අතරතුර ඕක ඕපන් කළොත් හොඳයි!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් නේද බයි දරුවෝ චීනට සල්ලි උන්ගේ රටටම අදින්න පුළුවන් කම තියෙද්දී අපේ උන් අරන් මෙහෙට දෙයි :rofl:
    මල කෙලියයි අපේ උන් එකෙක්ටවත් පෝට් සිටියෙ රස්සා හම්බුවෙන එකක් නෑ එහෙනං :shocked:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,825
    1
    3,812
    113
    JAPAN
    චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුද :baffled: අපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
    ලන්කාවෙ අය මා බ්‍රෝ ඇතුලට ගිහින් එන්න සල්ලි ගන්නෙ නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    මල කෙලියයි අපේ උන් එකෙක්ටවත් පෝට් සිටියෙ රස්සා හම්බුවෙන එකක් නෑ එහෙනං :shocked:
    ගොන් comparison එකක් කරන්න ඇවිත් චාටර් උනාම බයි පුතා කියනවා "හරි උන්ට චීන්නුන්ට රස්සා ටික දීල සල්ලි ටික උන්ගේ රටේම ඉතුරු කරගන්න පුළුවන් උනාට එහෙම කරන එකක් නෑ හුම්" :rofl:

    අඩෝ වයි බං? :lol:
     
    • Haha
    Reactions: The Chairman

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,897
    1,565
    113
    චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුද :baffled: අපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
    Hambanthota ekenam cl kalama answer karanneth chaina ekiyak..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොන් comparison එකක් කරන්න ඇවිත් චාටර් උනාම බයි පුතා කියනවා "හරි උන්ට චීන්නුන්ට රස්සා ටික දීල සල්ලි ටික උන්ගේ රටේම ඉතුරු කරගන්න පුළුවන් උනාට එහෙම කරන එකක් නෑ හුම්" :rofl:

    අඩෝ වයි බං? :lol:
    පෝට් සිටිය ඔක්කොම චීන්නුද ඉන්නෙ :rofl: බිල්ලො මවන්න එපා බං බොරුවට පාක් එකේ තණකොළ ගලවන්නත් චීන්නුන්ට එන්න කියන්න වෙයි මෙහෙම බැලුවම
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,369
    9,906
    113
    මේක ඉවර වෙන්නෙ 2040 නේද ? එතකොට එදාටද මේ ජොබ් හම්බෙන්නෙ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ජොබ් ටික අපේ පොහොට්ටුවෙ කොල්ලො කෙල්ලන්ට විතරක් ලාබා දෙන්ඩ කියල අපි රජයට යෝජනා කරනව, :yes: :yes: :yes:
    ගු ඇන් පි කාරයො අරන් වැඩක් උන් චන්දෙ දෙන්නෙ, අර ඔලමොට්ටල ගොන් පුතාට විතරයි,
    ජෙප්පො ගත්තොත් ඕකුන් ඕකෙ ඇතුලෙත් සමිති අටවගෙන පාරට බැහැල ස්ට්‍රයික් කරයි, ලෝකෙට මුන දෙන්ඩ වෙන්නෙ නැ ඔකුන් ගත්තම..:lol::lol::lol:

    ඒක නිසා අපේ පොහොට්ටුවෙ කොල්ලො කෙල්ලන්ට තමයි අවස්තාව අනිව ලබා දෙන්ඩ ඔනෙ..ආසන මට්ටමින් ලිස්ට් හදල අපේ උන්ට ජොබ් දෙන්ඩ ඕන.. :yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    පෝට් සිටිය ඔක්කොම චීන්නුද ඉන්නෙ :rofl: බිල්ලො මවන්න එපා බං බොරුවට පාක් එකේ තණකොළ ගලවන්නත් චීන්නුන්ට එන්න කියන්න වෙයි මෙහෙම බැලුවම
    මොනවද මෝඩ බයි පුතේ මේ කියවන්නේ? ඔක්කොටම කලින් කියපන්කො shangri-la එකයි port city එකයි compare කරන්න බෑ කියල උඹ පිලි ගන්නවද කියල?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද මෝඩ බයි පුතේ මේ කියවන්නේ? ඔක්කොටම කලින් කියපන්කො shangri-la එකයි port city එකයි compare කරන්න බෑ කියල උඹ පිලි ගන්නවද කියල?
    මොකද බැරි දෙකම හදන්න කලින් ඕක චීන්නුන්ගේ කොලනියක් වෙනවය අපේ උන්ට අඩිය තියන්නවත් වෙන්නෙ නෑය කියල බිල්ලො මැව්වා එකක බිල්ල දැන් පුස්සක් උනා අනික ඉස්සරහට පුස්සක් වෙයි :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    මොකද බැරි දෙකම හදන්න කලින් ඕක චීන්නුන්ගේ කොලනියක් වෙනවය අපේ උන්ට අඩිය තියන්නවත් වෙන්නෙ නෑය කියල බිල්ලො මැව්වා එකක බිල්ල දැන් පුස්සක් උනා අනික ඉස්සරහට පුස්සක් වෙයි :yes:

    බැරි හේතුව මේක, උඹ පොට්ට්ද?

    ඔය දීල තියෙන්නේ උත්තරේ ඇයි පැහැදිලි නැද්ද?

    shangri-la තියෙන්නේ ලංකාවේ සාමාන්‍ය නීති පමණක් ක්‍රියාත්මක වෙන තැනක, port city කියන්නේ වෙනම නීති පවතින special zone එකක. shangri-la act එකක් පාර්ලිමේන්තුවට ආව එහෙම උඹට මතක නැනේ?

    ඉතින් එහෙම තියෙද්දී port city එකේ foreign උන් වැඩ කරන එක ගැන කිව්වම උඹ shangri-la එකක් ගැන අහන්නේ "නිකන්" ද?

    දැන් බයි නාම්බෝ කියපන් බලන්න උඹ මේ වෙනස පිලි නොගන්න හේතුව?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,055
    86,255
    113
    ආශ්චර්යමත් රටක
    මල කෙලියයි අපේ උන් එකෙක්ටවත් පෝට් සිටියෙ රස්සා හම්බුවෙන එකක් නෑ එහෙනං :shocked:

    නෑ නෑ බය වෙන්න දෙයක් නෑ. එකෙක්ට වඩා දෙයි අනිවාර්යයෙන්ම. මාකටින් පාර දෙන්නෙ කොහොමද නැත්නං? මෝඩ බයිසන්ලා කුලප්පු නොකර තියාගන්නෙ කොහොමද? අපි තමයි හොඳටම ජොබ් දුන්නෙ කියල ඇඩ් එකට පෙන්නන්නෙ කාවද? 🙉

    ඒ ටික කරගන්න ප්‍රමාණවත් ගානට දෙනවා. ඒක තමයි කලින් කිව්වෙ. ඔයාටත් හම්බවෙයි ඇප්ලයි කරොත්. බයියෙක් වීම තමයි මූලික සුදුසුකම. බලය තියෙන බයියෙක්ට close ties තියෙන්නත් ඕන. ලැජ්ජ නැති වෙන්නත් ඕන. තව ඉතින් ඔය වගේ සුදුසුකම් ඕන. නෝමල්ගෙ හුරතලියක් වෙන එක ගෑණූන්ගෙ සුදුසුකමක් වෙයි. ඔය විදියට ගත්තම හිඟන බයියොන්ට නං හුළං තමයි. 😆
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    නෑ නෑ බය වෙන්න දෙයක් නෑ. එකෙක්ට වඩා දෙයි අනිවාර්යයෙන්ම. මාකටින් පාර දෙන්නෙ කොහොමද නැත්නං? මෝඩ බයිසන්ලා කුලප්පු නොකර තියාගන්නෙ කොහොමද? අපි තමයි හොඳටම ජොබ් දුන්නෙ කියල ඇඩ් එකට පෙන්නන්නෙ කාවද? 🙉

    ඒ ටික කරගන්න ප්‍රමාණවත් ගානට දෙනවා. ඒක තමයි කලින් කිව්වෙ. ඔයාටත් හම්බවෙයි ඇප්ලයි කරොත්. බයියෙක් වීම තමයි මූලික සුදුසුකම. බලය තියෙන බයියෙක්ට close ties තියෙන්නත් ඕන. ලැජ්ජ නැති වෙන්නත් ඕන. තව ඉතින් ඔය වගේ සුදුසුකම් ඕන. නෝමල්ගෙ හුරතලියක් වෙන එක ගෑණූන්ගෙ සුදුසුකමක් වෙයි. ඔය විදියට ගත්තම හිඟන බයියොන්ට නං හුළං තමයි. 😆
    marine drive එකේ බට එලන්න වලවල් කපන චීන්නුත් ඉන්නවා මුන් මේ 1000$ ජොබ් උන්ට දෙනකන් බලන් ඉන්නවා :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,055
    86,255
    113
    ආශ්චර්යමත් රටක
    marine drive එකේ බට එලන්න වලවල් කපන චීන්නුත් ඉන්නවා මුන් මේ 1000$ ජොබ් උන්ට දෙනකන් බලන් ඉන්නවා :rofl:

    ඔය water supply project එකේ වැඩි හරියක් labourers ලා ඉන්දියන් කාරයො. චීන්නුත් ඉන්නවා. 😆
     
    • Haha
    Reactions: Edward Kenway