නෑ බයි දරුවෝ shangri-la වගේ නෙවෙයි උන්ට ඕනේ එකෙක් ගෙනල්ල වැඩ කරන්න ලංකාවේ labour law port city එක ඇතුලේ බාදාවක් වෙන්නේ නෑ.උඹට කිවේ නෑ උඹනේ බලෙන් ඇවිත් ප්‍රශ්නේ ඇඟට දාගත්තෙ මම මක් කරන්නද
කොහෙවත් තියෙනවද ලංකාවේ උන්ට රස්සා කරන්න බෑ කියල![]()

නෑ බයි දරුවෝ shangri-la වගේ නෙවෙයි උන්ට ඕනේ එකෙක් ගෙනල්ල වැඩ කරන්න ලංකාවේ labour law port city එක ඇතුලේ බාදාවක් වෙන්නේ නෑ.උඹට කිවේ නෑ උඹනේ බලෙන් ඇවිත් ප්‍රශ්නේ ඇඟට දාගත්තෙ මම මක් කරන්නද
කොහෙවත් තියෙනවද ලංකාවේ උන්ට රස්සා කරන්න බෑ කියල![]()

ලංකාවේ උන්ව ගන්නත් බාධාවක් නෑනේ එහෙනං එච්චරයිනෑ බයි දරුවෝ shangri-la වගේ නෙවෙයි උන්ට ඕනේ එකෙක් ගෙනල්ල වැඩ කරන්න ලංකාවේ labour law port city එක ඇතුලේ බාදාවක් වෙන්නේ නෑ.![]()
පිටින් ගන්න ඉඩ තිබීම හින්දම අපේ උන්ට යන්න බෑය කියන්නෙ අමු බිල්ලෙක්ඔව් නේද බයි දරුවෝ චීනට සල්ලි උන්ගේ රටටම අදින්න පුළුවන් කම තියෙද්දී අපේ උන් අරන් මෙහෙට දෙයිලංකාවේ උන්ව ගන්නත් බාධාවක් නෑනේ එහෙනං එච්චරයිපිටින් ගන්න ඉඩ තිබීම හින්දම අපේ උන්ට යන්න බෑය කියන්නෙ අමු බිල්ලෙක්

අක්කෙ, ෂැන්ග්‍රිලා හෝටලේ එක හෝටලයක්, පෝට් සිටි එක සිටි එකක්ෂැන්ග්රීල එකේ වැඩකරන උන්ගෙන් වැඩිපුර ඉන්නෙ ලංකාවෙ උන්ද චීන උන්ද කියල ඇහුවෙනීති ගැන ඇහුවෙ නෑ ප්‍රශ්න මවාගෙන උත්තර දෙන්න එපා
![]()
හෝටලේක ඉන්න චීන්නූ ගානයි, චීන නගරෙක ඉන්න චීන්නු ගානයි වෙනස්. ඒ දෙක සංසන්දනේ කොරලා හිත හදාගත්තට වැඩක් නෑ අක්කෙ
මල කෙලියයි අපේ උන් එකෙක්ටවත් පෝට් සිටියෙ රස්සා හම්බුවෙන එකක් නෑ එහෙනංඔව් නේද බයි දරුවෝ චීනට සල්ලි උන්ගේ රටටම අදින්න පුළුවන් කම තියෙද්දී අපේ උන් අරන් මෙහෙට දෙයි![]()

ලන්කාවෙ අය මා බ්‍රෝ ඇතුලට ගිහින් එන්න සල්ලි ගන්නෙ නෑචීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුදඅපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
ගොන් comparison එකක් කරන්න ඇවිත් චාටර් උනාම බයි පුතා කියනවා "හරි උන්ට චීන්නුන්ට රස්සා ටික දීල සල්ලි ටික උන්ගේ රටේම ඉතුරු කරගන්න පුළුවන් උනාට එහෙම කරන එකක් නෑ හුම්"මල කෙලියයි අපේ උන් එකෙක්ටවත් පෝට් සිටියෙ රස්සා හම්බුවෙන එකක් නෑ එහෙනං![]()


Hambanthota ekenam cl kalama answer karanneth chaina ekiyak..චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුදඅපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
පෝට් සිටිය ඔක්කොම චීන්නුද ඉන්නෙගොන් comparison එකක් කරන්න ඇවිත් චාටර් උනාම බයි පුතා කියනවා "හරි උන්ට චීන්නුන්ට රස්සා ටික දීල සල්ලි ටික උන්ගේ රටේම ඉතුරු කරගන්න පුළුවන් උනාට එහෙම කරන එකක් නෑ හුම්"
අඩෝ වයි බං?![]()
බිල්ලො මවන්න එපා බං බොරුවට පාක් එකේ තණකොළ ගලවන්නත් චීන්නුන්ට එන්න කියන්න වෙයි මෙහෙම බැලුවම






මොනවද මෝඩ බයි පුතේ මේ කියවන්නේ? ඔක්කොටම කලින් කියපන්කො shangri-la එකයි port city එකයි compare කරන්න බෑ කියල උඹ පිලි ගන්නවද කියල?පෝට් සිටිය ඔක්කොම චීන්නුද ඉන්නෙබිල්ලො මවන්න එපා බං බොරුවට පාක් එකේ තණකොළ ගලවන්නත් චීන්නුන්ට එන්න කියන්න වෙයි මෙහෙම බැලුවම
මොකද බැරි දෙකම හදන්න කලින් ඕක චීන්නුන්ගේ කොලනියක් වෙනවය අපේ උන්ට අඩිය තියන්නවත් වෙන්නෙ නෑය කියල බිල්ලො මැව්වා එකක බිල්ල දැන් පුස්සක් උනා අනික ඉස්සරහට පුස්සක් වෙයිමොනවද මෝඩ බයි පුතේ මේ කියවන්නේ? ඔක්කොටම කලින් කියපන්කො shangri-la එකයි port city එකයි compare කරන්න බෑ කියල උඹ පිලි ගන්නවද කියල?

Owa enne na bn podi market ekakata. kalu kada mudalalila tika thamai enne. online casino, forex brokersla wage un ei.I wonder which franchisees and malls will come to port city?wallmart,bestbuy,amazon?
මොකද බැරි දෙකම හදන්න කලින් ඕක චීන්නුන්ගේ කොලනියක් වෙනවය අපේ උන්ට අඩිය තියන්නවත් වෙන්නෙ නෑය කියල බිල්ලො මැව්වා එකක බිල්ල දැන් පුස්සක් උනා අනික ඉස්සරහට පුස්සක් වෙයි![]()
ඔය දීල තියෙන්නේ උත්තරේ ඇයි පැහැදිලි නැද්ද?
shangri-la තියෙන්නේ ලංකාවේ සාමාන්‍ය නීති පමණක් ක්‍රියාත්මක වෙන තැනක, port city කියන්නේ වෙනම නීති පවතින special zone එකක. shangri-la act එකක් පාර්ලිමේන්තුවට ආව එහෙම උඹට මතක නැනේ?
ඉතින් එහෙම තියෙද්දී port city එකේ foreign උන් වැඩ කරන එක ගැන කිව්වම උඹ shangri-la එකක් ගැන අහන්නේ "නිකන්" ද?
මල කෙලියයි අපේ උන් එකෙක්ටවත් පෝට් සිටියෙ රස්සා හම්බුවෙන එකක් නෑ එහෙනං![]()
marine drive එකේ බට එලන්න වලවල් කපන චීන්නුත් ඉන්නවා මුන් මේ 1000$ ජොබ් උන්ට දෙනකන් බලන් ඉන්නවානෑ නෑ බය වෙන්න දෙයක් නෑ. එකෙක්ට වඩා දෙයි අනිවාර්යයෙන්ම. මාකටින් පාර දෙන්නෙ කොහොමද නැත්නං? මෝඩ බයිසන්ලා කුලප්පු නොකර තියාගන්නෙ කොහොමද? අපි තමයි හොඳටම ජොබ් දුන්නෙ කියල ඇඩ් එකට පෙන්නන්නෙ කාවද?
ඒ ටික කරගන්න ප්‍රමාණවත් ගානට දෙනවා. ඒක තමයි කලින් කිව්වෙ. ඔයාටත් හම්බවෙයි ඇප්ලයි කරොත්. බයියෙක් වීම තමයි මූලික සුදුසුකම. බලය තියෙන බයියෙක්ට close ties තියෙන්නත් ඕන. ලැජ්ජ නැති වෙන්නත් ඕන. තව ඉතින් ඔය වගේ සුදුසුකම් ඕන. නෝමල්ගෙ හුරතලියක් වෙන එක ගෑණූන්ගෙ සුදුසුකමක් වෙයි. ඔය විදියට ගත්තම හිඟන බයියොන්ට නං හුළං තමයි.![]()

marine drive එකේ බට එලන්න වලවල් කපන චීන්නුත් ඉන්නවා මුන් මේ 1000$ ජොබ් උන්ට දෙනකන් බලන් ඉන්නවා![]()