ගෙදර ඉදන් වැඩකරන නිසා නිවාඩු වෙලාව අල්ලල VPN ඇප් එකක් ගොඩදාගත්තා. මෙකා Free සහ Unlimited. Paid Plans දාන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ .ඕනේ කෙනෙක් ඉන්නවා නම් අරගෙන use කරන්න. කිසිම sensitive permissions ඉල්ලන්නේ නෑ සමහර ඇප් වගේ. Signup වෙන්න Login වෙන්න ඕනෙත් නෑ. බාපු ගමන් වැඩේට සෙට් වෙන්න තියෙන්නේ. දැනට රටවල් 24ක් ඇඩ් කරල තියෙනවා.
Google Play Store එකෙන් හරි Huawei AppGallery එකෙන් හරි බාගන්න පුලුවන්. Links දෙකම යටින් දානවා.
වැඩේ හොදයිනම් Review එකක් දීලා Sup එකක් දෙන්න
Google Play Store : මෙතනින්
Huawei AppGallery: මෙතනින්
Google Play Store එකෙන් හරි Huawei AppGallery එකෙන් හරි බාගන්න පුලුවන්. Links දෙකම යටින් දානවා.
වැඩේ හොදයිනම් Review එකක් දීලා Sup එකක් දෙන්න
Google Play Store : මෙතනින්
Huawei AppGallery: මෙතනින්