Free VPN ඇප් එක Google Play Store/ Huawei AppGallery

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    ගෙදර ඉදන් වැඩකරන නිසා නිවාඩු වෙලාව අල්ලල VPN ඇප් එකක් ගොඩදාගත්තා. මෙකා Free සහ Unlimited. Paid Plans දාන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ .ඕනේ කෙනෙක් ඉන්නවා නම් අරගෙන use කරන්න. කිසිම sensitive permissions ඉල්ලන්නේ නෑ සමහර ඇප් වගේ. Signup වෙන්න Login වෙන්න ඕනෙත් නෑ. බාපු ගමන් වැඩේට සෙට් වෙන්න තියෙන්නේ. දැනට රටවල් 24ක් ඇඩ් කරල තියෙනවා.

    Google Play Store එකෙන් හරි Huawei AppGallery එකෙන් හරි බාගන්න පුලුවන්. Links දෙකම යටින් දානවා.
    වැඩේ හොදයිනම් Review එකක් දීලා Sup එකක් දෙන්න :love2:


    Google Play Store : මෙතනින්
    Huawei AppGallery: මෙතනින්



    VdXBN6MLqVFyW5teu1c81sg96dphpAV-vUa2_Ikaii25M7gYAZy3Z6H_8i3MCvbH2A=w1366-h628-rw
    NI5BfcgRb5HRoCM878R2qziHmZ9S_AVe07V_fpqCoboyAupUGHpxeP4ZnKS3jzQsHic=w1366-h628-rw
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    Ela.matath ona ios walata ekak
    iOS ekata man ikmanatama dennam machan :love2:

    සුපිරි මචන් හැදුවොත් දාන්න. බොහොම ස්තුති රිප්ලයි එකට....... :love2::love2:(y)(y)
    Man aniwa thawa post ekak dannam machan :love2:
    ------ Post added on Jun 14, 2021 at 10:48 AM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    ado fatta neh
    Thanks machan :love2:

    Fatta machn. Mama normally VPN use karanne na. meken wasi thiyenne mona wage activities karana ayatada?
    Meke kisima restriction ekak na machan one widiyakata use karanna puluwan. Signup wenna Login wenna. Premium plans ganna kisima one kamak na. Premium locations thiyenne usage caps na unlimited. Oyage usage logs save karaganne na. encrypted connection ekak thiyenne VPN eka use karaddi :love2:
    ------ Post added on Jun 14, 2021 at 5:21 PM

    Elaa . thanks bro
    Man thawa post ekak dannam machan :love2:
    ------ Post added on Jun 14, 2021 at 5:46 PM
     
    • Love
    Reactions: senewimala1988

    HmNRazor

    Well-known member
  • Windows, Linux walatath hadanna hithan inne machan. Lagadima wada tika patan gannam :love2:
    මචන් පුලුවන් නම් ඔය වෙබ් addon එකක් වගේ දෙයකුත් හදපන්, මම දැනට පාවිච්චි කරන්නේ එහෙම ඒවා, මොකද ඒවා ලේසී වගේම පහසු නිසා (අතුරුආබාධ මොනාද කියලා නම් දන්නේ නෑ) තාම නම් කිසි අවුලක් වෙලා නෑ. (දැනට මම පාවිච්චි කරන ඒවා 👇 )

    Hola Free VPN Proxy Unblocker - Best VPN

    1.185.282

    Touch VPN - Secure and unlimited VPN proxy

    4.1.0

    ZenMate Free VPN–Best VPN for Chrome

    7.6.0.0

    Hotspot Shield Free VPN Proxy - Unlimited VPN

    5.0.4