IOC සහ Petroleum

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පුද්ගලික IOC එක ලාබ ලබන්ඩත් රජයේ petroleum එක කෝටි 33,000/= පාඩු ලබන්ඩත් හේතුව මොකක් ද බන්.

    CEB එක ඇතුලු ආයතන වලට ණයට දෙන එක ඇර වෙන හේතුවක් තියේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ණයට දීම තමයි ලොකුම කේස් එක, එහෙමයි කියල CEB ගෙවන්ඩත් බැ ,මොකද CEB එකත් විදුලිය දෙන්නෙ පාඩු පිට, ඕක විසදන්ඩයි සාම්පූර් බලාගරේ මහින්ද හදන්ඩ හැදුවෙ, ගු ඇන් පි පො&නයො ඒකට කෙලිය, අවුරුදු 5ක් ඉදල එක බලාගාරයක් හැදුවෙ නැ,ගු ඇන් පි පොන්සින්ගෙ කෙරුවාවයි ඔය දෝරෙ ගලන්නෙ..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka

    මට කියපන් නාකි මයින අවුරුදු 10ක් හිටිය
    ඌ රට තව ණය කර මිසක් , ණය අඩු කලේ නැහැනේ
    ඉතින් උඹ ඔච්චර කියන එකේ ඌ හිටපු අවුරුදු 10ට හොරකන් නොකර රට හදන්න තිබ්බනේ.
     
    උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,
    ණය අඩු වෙන්නෙ කොහොමද පොන්ස් තොපේ පොන්සි අවුරුදු 5ට ඩොලර් බිලියන කීයකනම් ණය ගත්තද, කොරපු ලබ්බක් නැනෙ ඒත්..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට කියපන් නාකි මයින අවුරුදු 10ක් හිටිය
    ඌ රට තව ණය කර මිසක් , ණය අඩු කලේ නැහැනේ
    ඉතින් උඹ ඔච්චර කියන එකේ ඌ හිටපු අවුරුදු 10ට හොරකන් නොකර රට හදන්න තිබ්බනේ.

    Ape lamange anagathaya balanakota (rata diunu une naththam) mayna praba ta wada damage ekak ape ratata kara.
    UNP gobbayo kiyala unuth madi nokiyanna naya kara eth mayna tharam na.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,
    ණය අඩු වෙන්නෙ කොහොමද පොන්ස් තොපේ පොන්සි අවුරුදු 5ට ඩොලර් බිලියන කීයකනම් ණය ගත්තද, කොරපු ලබ්බක් නැනෙ ඒත්..

    අනේ පලයන් පකෝ යන්න.
    මන් මේ ලැප්ටොප් battery power එකෙන් ලීවේ.

    උඹ කියයි මම රෙන්නේ මහින්දගේ බෙටි කියල.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,
    ණය අඩු වෙන්නෙ කොහොමද පොන්ස් තොපේ පොන්සි අවුරුදු 5ට ඩොලර් බිලියන කීයකනම් ණය ගත්තද, කොරපු ලබ්බක් නැනෙ ඒත්..
    හෑලි ලියන්නේ කීබෝඩ් ඇප් වලිනි
    මහින්ද අතෙන් බලාගාර ගොඩනැගුණි
    බලාගාර ගොඩනැගුනේ දස අතෙනි
    මැදමුලනේ පොල් ඉඩමෙන් ගත් මිලෙනි
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ණයට දීම තමයි ලොකුම කේස් එක, එහෙමයි කියල CEB ගෙවන්ඩත් බැ ,මොකද CEB එකත් විදුලිය දෙන්නෙ පාඩු පිට, ඕක විසදන්ඩයි සාම්පූර් බලාගරේ මහින්ද හදන්ඩ හැදුවෙ, ගු ඇන් පි පො&නයො ඒකට කෙලිය, අවුරුදු 5ක් ඉදල එක බලාගාරයක් හැදුවෙ නැ,ගු ඇන් පි පොන්සින්ගෙ කෙරුවාවයි ඔය දෝරෙ ගලන්නෙ..
    සාම්පුර් බලගාරේ ගල් අගුරු එකක්ද? ධාරිතාව කොච්චරද?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන් පකෝ යන්න.
    මන් මේ ලැප්ටොප් battery power එකෙන් ලීවේ.

    උඹ කියයි මම රෙන්නේ මහින්දගේ බෙටි කියල.
    උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,උබල වගේ ගු ඇන් පි පො&නයින්ට ඒව පිලිගන්ඩ බැ අලජික්, ඒ උනාට ඇත්ත ඒකම තමයි.. :yes: :yes:

    සාම්පුර් බලගාරේ ගල් අගුරු එකක්ද? ධාරිතාව කොච්චරද?
    ඔව්, ධාරිතාවය නොරොච්චෝලෙට සමානයි..
    ------ Post added on Jun 14, 2021 at 8:20 PM
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,උබල වගේ ගු ඇන් පි පො&නයින්ට ඒව පිලිගන්ඩ බැ අලජික්, ඒ උනාට ඇත්ත ඒකම තමයි.. :yes: :yes:

    එකියන්නේ
    ලෝකේ හැමතැන තියෙන්නේ මහින්දගේ බලාගාරද?
     
    • Haha
    Reactions: Mugen

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,446
    6,692
    113
    Gedara
    උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,
    ණය අඩු වෙන්නෙ කොහොමද පොන්ස් තොපේ පොන්සි අවුරුදු 5ට ඩොලර් බිලියන කීයකනම් ණය ගත්තද, කොරපු ලබ්බක් නැනෙ ඒත්..
    අහ්හ් ඩ්‍රයිවර් පද්දෝ.. එතකොට මහින්දයා එන්න කලින් අපි හිටියෙ ලයිට් නැතුවද හුස්තෝ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකියන්නේ
    ලෝකේ හැමතැන තියෙන්නේ මහින්දගේ බලාගාරද?
    ලoකාවෙ ඉදන් පිටරට සීන් දැමිම ගු ඇන් පි පො*නින්ගේ අලුත්ම මායමයි.. :lol: :lol: :lol: :lol:

    900 ක් ඒ කියන්නේ? 3* 300 ද?
    නොරොච්චෝලෙට සමානයි, නොරොච්චෝලෙ 300 3ක් නම් ඔව්
    ------ Post added on Jun 14, 2021 at 8:22 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    Ape lamange anagathaya balanakota (rata diunu une naththam) mayna praba ta wada damage ekak ape ratata kara.
    UNP gobbayo kiyala unuth madi nokiyanna naya kara eth mayna tharam na.
    මයිනා කරපු හානිය ප්‍රභාකරන්වත් කරෙ නැහැ බන් .
    මන් කිව්වෙ චන්ද්‍රිකාගෙ කාලෙ එහෙම .
    හැම පැත්තෙන්ම කොලිටි එකක් තිබුණා.

    දැන් හැම පැත්තකින්ම රට කඩා වැටිලා.
    ක්ලාස් එකක් නැති උන් රටවල් පාලනයට එනකොට ඔහොම තමා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්හ් ඩ්‍රයිවර් පද්දෝ.. එතකොට මහින්දයා එන්න කලින් අපි හිටියෙ ලයිට් නැතුවද හුස්තෝ??
    මහින්ද එන්ඩ කලින් ආසන්නව රටෙන් 2/3 කරන්ට් තිබ්බෙ නැ,
     
    • Haha
    Reactions: Mugen and mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ලoකාවෙ ඉදන් පිටරට සීන් දැමිම ගු ඇන් පි පො*නින්ගේ අලුත්ම මායමයි.. :lol: :lol: :lol: :lol:

    නැහැ මන් ලංකාවේ ඉන්නේ.
    කොහොමත් නාකි මයිනයි , ගොබ්බ සෙනයි රට කාල ඉවරයි
    ඊලඟ පාර රටක් නැතිවෙයි උඹට type කරන්නත්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    නොරොච්චෝලෙට සමානයි, නොරොච්චෝලෙ 300 3ක් නම් ඔව්
    සාම්පුර් බලගාරේ ප්‍රොජෙක්ට් ප්‍රෝපසල් එකක් හරි ඒ ගැන පලවූ ලිපියක් හරි තියෙනවා නං දෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයිනා කරපු හානිය ප්‍රභාකරන්වත් කරෙ නැහැ බන් .
    මන් කිව්වෙ චන්ද්‍රිකාගෙ කාලෙ එහෙම .
    හැම පැත්තෙන්ම කොලිටි එකක් තිබුණා.

    දැන් හැම පැත්තකින්ම රට කඩා වැටිලා.
    ක්ලාස් එකක් නැති උන් රටවල් පාලනයට එනකොට ඔහොම තමා .
    අනිව අනිව ප්‍රබාකරන් හොද එකා, ඒකනෙ උබල ඌ දිනල ෆොන්සේක පරදිනකන් බලන් උන්නෙ, මහින්දව දාපන්කො පැත්තකට උබලගෙ ෆොන්සේකත් මහ බල්ලෙක් යකෝ අහිoසක ප්‍රබාට එරෙහිව යුද්ද කරලනෙ :lol: :lol: :lol: :lol:

    සාම්පුර් බලගාරේ ප්‍රොජෙක්ට් ප්‍රෝපසල් එකක් හරි ඒ ගැන පලවූ ලිපියක් හරි තියෙනවා නං දෙනවද?
    නෙට් එකේ ඇති ඕන තරන් හොයල බලපන්
    ------ Post added on Jun 14, 2021 at 8:26 PM