IOC සහ Petroleum

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,උබල වගේ ගු ඇන් පි පො&නයින්ට ඒව පිලිගන්ඩ බැ අලජික්, ඒ උනාට ඇත්ත ඒකම තමයි.. :yes: :yes:

    ඔව්, ධාරිතාවය නොරොච්චෝලෙට සමානයි..
    ------ Post added on Jun 14, 2021 at 8:20 PM
    uba hari Mahinda high way haduwa miniha dura dakka moko kawada hari naya gewaganna bari unta,highway walata wela inna;power plant Kannada bao :ochchara high ways thiywddi;go bba Unp ;JVP unta dura penne na
     
    • Like
    Reactions: mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    අනිව අනිව ප්‍රබාකරන් හොද එකා, ඒකනෙ උබල ඌ දිනල ෆොන්සේක පරදිනකන් බලන් උන්නෙ, මහින්දව දාපන්කො පැත්තකට උබලගෙ ෆොන්සේකත් මහ බල්ලෙක් යකෝ අහිoසක ප්‍රබාට එරෙහිව යුද්ද කරලනෙ :lol: :lol: :lol: :lol:

    නෙට් එකේ ඇති ඕන තරන් හොයල බලපන්
    ------ Post added on Jun 14, 2021 at 8:26 PM

    වෙලාවට පොන්සේකා හිටියේ නැත්තන් නාකි මයිනයි , ගොන් සෙනයි තාම යුද්ද කරනවා , අර හරක් වීර සේකර එක්ක
     
    • Haha
    Reactions: Mugen

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,උබල වගේ ගු ඇන් පි පො&නයින්ට ඒව පිලිගන්ඩ බැ අලජික්, ඒ උනාට ඇත්ත ඒකම තමයි.. :yes: :yes:

    ඔව්, ධාරිතාවය නොරොච්චෝලෙට සමානයි..
    ------ Post added on Jun 14, 2021 at 8:20 PM
    4bVKYx4.png

    rggZ9Nj.png

    නොරෝච්චෝලෝ මෙගා වෝට් නවසීයයි
    සාම්පුර් දෙයි එලියට පන්සියයයි
    එරෝසන් කියයි කැපාසිටි සමානයි
    මේ උදාවුනේ ඌ ගූ වුන වෙලාවයි
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    නෙට් එකේ ඇති ඕන තරන් හොයල බලපන්
    මට හම්බුනේ නැහැ හරියට මුලාශ්‍ර සහිත එකක්. යෝජිත සාම්පුර් එක නොරෙච්චෝලේට සමාන එකක් කියලා තියෙනවා නං ඒක හැදුවාම ලොකු ප්‍රශ්නයක් විසදෙනවානේ. උබ මේ ගැන කියවපු ලිපිය මොකක්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙලාවට පොන්සේකා හිටියේ නැත්තන් නාකි මයිනයි , ගොන් සෙනයි තාම යුද්ද කරනවා , අර හරක් වීර සේකර එක්ක
    යුද්දෙ කරේ සේනාධිනායකයද සේනාධිනායකයට සැලුට් ගහන් උන්න ෆොන්සේකද කියල රටම දන්න එකේ ඔය ගැන තර්ක කරල තේරුමක් නැ..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    යුද්දෙ කරේ සේනාධිනායකයද සේනාධිනායකයට සැලුට් ගහන් උන්න ෆොන්සේකද කියල රටම දන්න එකේ ඔය ගැන තර්ක කරල තේරුමක් නැ..

    පේනවා උඹලගේ මහලොකු නායකය දැන් කරගෙන යන විදිහෙන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    උබ ඔය ලියපු හෑල්ලත් ලිවෙ මහින්දගෙ බලාගාරවලින් ආව විදුලියෙන්,
    ණය අඩු වෙන්නෙ කොහොමද පොන්ස් තොපේ පොන්සි අවුරුදු 5ට ඩොලර් බිලියන කීයකනම් ණය ගත්තද, කොරපු ලබ්බක් නැනෙ ඒත්..
    පිලිගනිං ඔය පොන්නයා තව අවුරුදු 100ක් බලේ හිටියත් ඔච්චර තමා.

    ණය අරගෙන කුලුනු ගහන පොන්නයෙක්ට පුලුවන්ද රටක් ගොඩ දාන්ඩ?
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    පිලිගනිං ඔය පොන්නයා තව අවුරුදු 100ක් බලේ හිටියත් ඔච්චර තමා.

    ණය අරගෙන කුලුනු ගහන පොන්නයෙක්ට පුලුවන්ද රටක් ගොඩ දාන්ඩ?

    අනිවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට හම්බුනේ නැහැ හරියට මුලාශ්‍ර සහිත එකක්. යෝජිත සාම්පුර් එක නොරෙච්චෝලේට සමාන එකක් කියලා තියෙනවා නං ඒක හැදුවාම ලොකු ප්‍රශ්නයක් විසදෙනවානේ. උබ මේ ගැන කියවපු ලිපිය මොකක්ද?
    ඔව් ප්‍රශ්න විසදෙන නිසා තමයි සාම්පූර් බලාගාරෙ ගැන කීවෙ නැත්තන් වෙන දේවල් ගැන කියන්ඩ පුලුවන්නෙ.. හොයාගන්ඩ බැරිනම් මට කරන්ඩ දෙයක් නැත, කියවන හැම එකම කියෙවුවෙ කොහෙද කවද්ද කොතනද කියල උබ මතකෙ තියන් ඉන්නවද????
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    යුද්දෙ කරේ සේනාධිනායකයද සේනාධිනායකයට සැලුට් ගහන් උන්න ෆොන්සේකද කියල රටම දන්න එකේ ඔය ගැන තර්ක කරල තේරුමක් නැ..
    යුද්දේ කරේ මැරී වැටුන රණවිරුවා
    ෆොනී කරේ උන් හරියට මෙහෙයූවා
    නාකි මරා නරි නාටක දැක්වූවා
    උබ ඒ කල ඇද යට මිරිකයි චූවා
     
    • Haha
    Reactions: mmrizmy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිලිගනිං ඔය පොන්නයා තව අවුරුදු 100ක් බලේ හිටියත් ඔච්චර තමා.

    ණය අරගෙන කුලුනු ගහන පොන්නයෙක්ට පුලුවන්ද රටක් ගොඩ දාන්ඩ?
    මහින්ද බලේ උන්න අවුරුදු 11 ඉතාම හොද කාලයක්, යුද්දෙ ඉවර කරා විශාල සoවර්ධනයක් කරා, ණයට ගන්නෙ නැතුව උබලගෙ කාලෙ හදාපු කුකුල් කොටුවක් හරි තියෙනවනම් පෙන්නපන්කො, කියවන්ඩ කලින් අන්න එතකොට පදනමක් තියෙනව කියන හරුපෙට.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ඔව් ප්‍රශ්න විසදෙන නිසා තමයි සාම්පූර් බලාගාරෙ ගැන කීවෙ නැත්තන් වෙන දේවල් ගැන කියන්ඩ පුලුවන්නෙ.. හොයාගන්ඩ බැරිනම් මට කරන්ඩ දෙයක් නැත, කියවන හැම එකම කියෙවුවෙ කොහෙද කවද්ද කොතනද කියල උබ මතකෙ තියන් ඉන්නවද????
    උව්. සමහර මුලාශ්‍ර සහිතව හරියටම මොකක් හරි කියනවා නං ඒක ඩබල් චෙක් කරලා තමයි කියන්නේ. නැත්තං තව කෙනෙක් අපි කියන දේගැන ප්‍රශ්නයක් ඇහුවම නොන්ඩි වෙන්න වෙනවනේ.
     
    • Haha
    Reactions: Sen-lu and mmrizmy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උව්. සමහර මුලාශ්‍ර සහිතව හරියටම මොකක් හරි කියනවා නං ඒක ඩබල් චෙක් කරලා තමයි කියන්නේ. නැත්තං තව කෙනෙක් අපි කියන දේගැන ප්‍රශ්නයක් ඇහුවම නොන්ඩි වෙන්න වෙනවනේ.
    නැ එහෙම නෝන්ඩි වෙන්නෙ නැ,මහින්ද හදන්ඩ ගිය සම්පූර් බලාගාරෙ ගැන රටම දන්නව නොදැන නෙමේ උබල නොදැන උන්නට මට කරන්ඩ දෙයක් නැ, නම කීවම ඇති ඒක හින්ද, තොත්ත බබාලට දේශපාලනේ හරි යන්නෙ නැ..මම නම් ඔය හම්බුනාමයි කියවන ඔක්කොම මතකෙ තියෙන එකෙක්ව. :lol: :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මහින්ද බලේ උන්න අවුරුදු 11 ඉතාම හොද කාලයක්, යුද්දෙ ඉවර කරා විශාල සoවර්ධනයක් කරා, ණයට ගන්නෙ නැතුව උබලගෙ කාලෙ හදාපු කුකුල් කොටුවක් හරි තියෙනවනම් පෙන්නපන්කො, කියවන්ඩ කලින් අන්න එතකොට පදනමක් තියෙනව කියන හරුපෙට.
    මැදමුලනේ කුකුල් කොටුවේ පොර කුකුලා
    අතාගනවා විමලේගේ යට කකුලා
    ඇවන්ට්ගාඩ් කළු සල්ලිය ගමි හකුලා
    අම්මව වුනත් විකුණන් කන මේ කැකුලා
     
    • Haha
    Reactions: mmrizmy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දේ කරේ මැරී වැටුන රණවිරුවා
    ෆොනී කරේ උන් හරියට මෙහෙයූවා
    නාකි මරා නරි නාටක දැක්වූවා
    උබ ඒ කල ඇද යට මිරිකයි චූවා
    මැදමුලනේ කුකුල් කොටුවේ පොර කුකුලා
    අතාගනවා විමලේගේ යට කකුලා
    ඇවන්ට්ගාඩ් කළු සල්ලිය ගමි හකුලා
    අම්මව වුනත් විකුණන් කන මේ කැකුලා
    මේ තියෙන්නෙ රියල්ම ගු ඇන් පි පො&නයට හොද උදාහරණයක්, :lol: :lol: :lol: :lol: