IOC සහ Petroleum

eksudda

Well-known member
  • May 25, 2017
    5,507
    3,121
    113
    ණයට දීම තමයි ලොකුම කේස් එක, එහෙමයි කියල CEB ගෙවන්ඩත් බැ ,මොකද CEB එකත් විදුලිය දෙන්නෙ පාඩු පිට, ඕක විසදන්ඩයි සාම්පූර් බලාගරේ මහින්ද හදන්ඩ හැදුවෙ, ගු ඇන් පි පො&නයො ඒකට කෙලිය, අවුරුදු 5ක් ඉදල එක බලාගාරයක් හැදුවෙ නැ,ගු ඇන් පි පොන්සින්ගෙ කෙරුවාවයි ඔය දෝරෙ ගලන්නෙ..
    @erozan Ethakota CEB eke ayata bonus denne kohmada... Laba nathuwa
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    නැ එහෙම නෝන්ඩි වෙන්නෙ නැ,මහින්ද හදන්ඩ ගිය සම්පූර් බලාගාරෙ ගැන රටම දන්නව නොදැන නෙමේ උබල නොදැන උන්නට මට කරන්ඩ දෙයක් නැ, නම කීවම ඇති ඒක හින්ද, තොත්ත බබාලට දේශපාලනේ හරි යන්නෙ නැ..මම නම් ඔය හම්බුනාමයි කියවන ඔක්කොම මතකෙ තියෙන එකෙක්ව. :lol: :lol:
    ලංකාසීනිවුස් බේගල් රග දක්වනවා
    පාන් කාල කා කිරියට ලොග් වෙනවා
    කොච්චර දැගලුවත් ඌ යලි පචවෙනවා
    එරෝසනයා මහපාරේ පුක දෙනවා
     
    • Haha
    Reactions: mmrizmy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෝස් ප්ලීස්?
    සෝස් මෙහෙමයි වෙනෙනෙ රටෙන් 1/3 ක් කොටි අල්ලන් උන්න, ඉතුරුවගෙනුත් ආසන්නව 1/3 කට කරන්ට් තිබ්බෙ නැ , මොකද නැ කියන්ඩද මොකා හරි,
     
    • Haha
    Reactions: mmrizmy

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේ තියෙන්නෙ රියල්ම ගු ඇන් පි පො&නයට හොද උදාහරණයක්, :lol: :lol: :lol: :lol:
    කවිපද හතර සියුමැළි සිත රිද්දනවා
    එරෝසනය පුක ඌගේ පද්දනවා
    නික් අයිය ඌගෙන් යලි වෙන් වෙනවා
    එරෝසන් අම්මා මැදමුලනේ සැතපෙනවා
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    uJw7kEb.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උව්. සමහර මුලාශ්‍ර සහිතව හරියටම මොකක් හරි කියනවා නං ඒක ඩබල් චෙක් කරලා තමයි කියන්නේ. නැත්තං තව කෙනෙක් අපි කියන දේගැන ප්‍රශ්නයක් ඇහුවම නොන්ඩි වෙන්න වෙනවනේ.

    ඔය ඉරෝසාන් කියන එකා ඉතින් පුරුදු වෙන්න බොරු කියන එකෙක්ද බන්.

    සාම්පූර් වල හදන්න ගියේ 2 × 250 MW (500 MW) බලාගාරයක්. නොරච්චොලේ
    කියන්නේ 3 × 300 MW (900 MW) එකක්. මේ යකා දන්න මගුලක් නෑ. ඔය මොනවහරි කියවනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    සෝස් මෙහෙමයි වෙනෙනෙ රටෙන් 1/3 ක් කොටි අල්ලන් උන්න, ඉතුරුවගෙනුත් ආසන්නව 1/3 කට කරන්ට් තිබ්බෙ නැ , මොකද නැ කියන්ඩද මොකා හරි,
    සෝස් ඉල්ලු විට දෙන්නේ ටොමැටෝ සෝස්
    කෑමට ගනී දින කල් ගිය සැමන් කේස්
    විමලේ සමග තුරුලේ ඉද බලයි රේස්
    එරෝසනගේ ඇට බැන්දේ ලෙදර් ලේස්
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    සෝස් මෙහෙමයි වෙනෙනෙ රටෙන් 1/3 ක් කොටි අල්ලන් උන්න, ඉතුරුවගෙනුත් ආසන්නව 1/3 කට කරන්ට් තිබ්බෙ නැ , මොකද නැ කියන්ඩද මොකා හරි,

    මාරු තර්කෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉරෝසාන් කියන එකා ඉතින් පුරුදු වෙන්න බොරු කියන එකෙක්ද බන්.

    සාම්පූර් වල හදන්න ගියේ 2 × 250 MW (500 MW) බලාගාරයක්. නොරච්චොලේ
    කියන්නේ 3 × 300 MW (900 MW) එකක්. මේ යකා දන්න මගුලක් නෑ. ඔය මොනවහරි කියවනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කොහොමද බොරුවක් වෙන්නෙ, දෙකම ගල් අගුරු, 500 MW කියන්නෙ පොඩි ගානක්ද, මතකෙ තිබ්බෙ දෙකම ධාරිතා සමානයි කියල, මතකෙ තියෙන දේ කියද්දි ඒක පචයක් වෙන්නෙ කොහොමද පො&නයො?? තොපිට වෙලා තියෙන්නෙ කියන දේ දරාගන්ඩ බැරිකම,වෙන මොකුත් නෙමේ.. :lol: :lol: :lol: :lol:

    මාරු තර්කෙ
    ඔව් මරු තමයි මොකෑ නෑ කියන්ඩ මොකා හරි :lol::lol::lol:
    ------ Post added on Jun 14, 2021 at 8:48 PM
     
    • Haha
    Reactions: mmrizmy

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,457
    6,706
    113
    Gedara
    සෝස් මෙහෙමයි වෙනෙනෙ රටෙන් 1/3 ක් කොටි අල්ලන් උන්න, ඉතුරුවගෙනුත් ආසන්නව 1/3 කට කරන්ට් තිබ්බෙ නැ , මොකද නැ කියන්ඩද මොකා හරි,
    හ්ම්ම් උබ උතුරැ නැගෙනහිරට එක වතාවක් හරි ගිහින් තියෙනවද? ඊට එක නගරයක් කියපන් 2005 වෙනකොට කරන්ට් එක නොතිබුන? තව පොඩ්ඩක් ලේසි කරන්නම් එක ප්‍රාදේශීය සබාවක් කියපන් කරන්ට් එක නොතිබුන? දබාන කියන්න එපා!
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Electricity access in Sri lanka over time.
    Share of the population with access to electricity.

    2005 දී 77%+. මොකෙක් හරි බූරුවෙක් කියල තිබ්බ නේද මහින්ද එද්දී රටේ 1/3යි electricity තිබ්බෙ වගෙ කතාවක්.

    මොක්කුද බන් මුන්

    1623683950399.png

    https://ourworldindata.org/grapher/...lectricity?tab=chart&region=Asia&country=~LKA
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    කොහොමද බොරුවක් වෙන්නෙ, දෙකම ගල් අගුරු, 500 MW කියන්නෙ පොඩි ගානක්ද, මතකෙ තිබ්බෙ දෙකම ධාරිතා සමානයි කියල, මතකෙ තියෙන දේ කියද්දි ඒක පචයක් වෙන්නෙ කොහොමද පො&නයො?? තොපිට වෙලා තියෙන්නෙ කියන දේ දරාගන්ඩ බැරිකම,වෙන මොකුත් නෙමේ.. :lol: :lol: :lol: :lol:

    ඔව් මරු තමයි මොකෑ නෑ කියන්ඩ මොකා හරි :lol::lol::lol:
    ------ Post added on Jun 14, 2021 at 8:48 PM

    උඹ හරි
    උඹේ සර් වගේමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හ්ම්ම් උබ උතුරැ නැගෙනහිරට එක වතාවක් හරි ගිහින් තියෙනවද? ඊට එක නගරයක් කියපන් 2005 වෙනකොට කරන්ට් එක නොතිබුන? තව පොඩ්ඩක් ලේසි කරන්නම් එක ප්‍රාදේශීය සබාවක් කියපන් කරන්ට් එක නොතිබුන? දබාන කියන්න එපා!
    2021 කරන්ට් නොතිබෙන ප්‍රදේශ තියෙන එකේ, 2005 නොතිබ්බ ඒව අහන එකම විහිලුවක්,අහනවනම් වැදගත් දෙයක් අහපන් නිකන් මෝඩ ප්‍රශ්න නාහ..

    Electricity access in Sri lanka over time.
    Share of the population with access to electricity.

    2005 දී 77%+. මොකෙක් හරි බූරුවෙක් කියල තිබ්බ නේද මහින්ද එද්දී රටේ 1/3යි electricity තිබ්බෙ වගෙ කතාවක්.

    මොක්කුද බන් මුන්

    View attachment 130801

    https://ourworldindata.org/grapher/...lectricity?tab=chart&region=Asia&country=~LKA
    https://ourworldindata.org කොටින්ටත් කරන්ට් දීල :lol: :lol: :lol: :lol: ගු ඇන් පි පො&නයො ඉතින් ඉල්ලන් බලු වෙන්නෙ,
    ------ Post added on Jun 14, 2021 at 8:58 PM
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    2021 කරන්ට් නොතිබෙන ප්‍රදේශ තියෙන එකේ, 2005 නොතිබ්බ ඒව අහන එකම විහිලුවක්,අහනවනම් වැදගත් දෙයක් අහපන් නිකන් මෝඩ ප්‍රශ්න නාහ..

    ඉතින් උඹ කියන දේ බලපන්කෝ.
    ටික ටික සැර බහිනවනේ

    2021 කරන්ට් නොතිබෙන ප්‍රදේශ තියෙන එකේ, 2005 නොතිබ්බ ඒව අහන එකම විහිලුවක්,අහනවනම් වැදගත් දෙයක් අහපන් නිකන් මෝඩ ප්‍රශ්න නාහ..

    https://ourworldindata.org කොටින්ටත් කරන්ට් දීල :lol: :lol: :lol: :lol: ගු ඇන් පි පො&නයො ඉතින් ඉල්ලන් බලු වෙන්නෙ,
    ------ Post added on Jun 14, 2021 at 8:58 PM

    එකියෙන්නේ එක වැරදි තොරතුරු දාන site එකක්ද
    ------ Post added on Jun 14, 2021 at 9:01 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,457
    6,706
    113
    Gedara
    2021 කරන්ට් නොතිබෙන ප්‍රදේශ තියෙන එකේ, 2005 නොතිබ්බ ඒව අහන එකම විහිලුවක්,අහනවනම් වැදගත් දෙයක් අහපන් නිකන් මෝඩ ප්‍රශ්න නාහ..

    https://ourworldindata.org කොටින්ටත් කරන්ට් දීල :lol: :lol: :lol: :lol: ගු ඇන් පි පො&නයො ඉතින් ඉල්ලන් බලු වෙන්නෙ,
    ------ Post added on Jun 14, 2021 at 8:58 PM
    උබනෙ ගොන් ෆකෝ මෙතන රටේ 2/3 කරන්ට් එක තිබ්බෙ නෑ කිව්වෙ . කිව්වා නම් ඔප්පු කරපන් ගොන් ෆොන්නයා.. එක ප්‍රාදේශීය සබාවක් කියපන් ෆොන්නයෝ අඩුම තරමෙ? ඩ්‍රයිවර් පද්ද කෙබර කෙල කෙල යනවා !! ත්‍රීවීලර් කොල්ලන්ට තියෙනවා උබට වඩ මොලේ
     
    • Like
    Reactions: mmrizmy

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    2021 කරන්ට් නොතිබෙන ප්‍රදේශ තියෙන එකේ, 2005 නොතිබ්බ ඒව අහන එකම විහිලුවක්,අහනවනම් වැදගත් දෙයක් අහපන් නිකන් මෝඩ ප්‍රශ්න නාහ..

    https://ourworldindata.org කොටින්ටත් කරන්ට් දීල :lol: :lol: :lol: :lol: ගු ඇන් පි පො&නයො ඉතින් ඉල්ලන් බලු වෙන්නෙ,
    ------ Post added on Jun 14, 2021 at 8:58 PM

    උබ නම් සිරා මී හරකෙක් බන්. ගොන් කතාවක් කියල ඒක ගොඩ දාන රෙනව රීමක් හතර අතේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: mmrizmy