මහා බලවතුන් මෙහෙයවන රසායනික පොහොර මාෆියාව සමඟ සටනට සියල්ල සූදානම්...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,251
    113
    රසායනික සහ කාබනික අස්වනු පලදාව සමාන බව පරීක්ෂණයකින් ඔප්පුවෙයි..සිරස කඩේ යන රසායනික පොහොර දොට්ට දාන්න සියල්ල සූදානම් ..😍😍😍




    රජයට සම්බන්ධ වමේ පක්ෂ 11 කින් සැදුම්ලත් සංවිධානයක පක්ෂ නායකයන් හා නියෝජිතයන් අද කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හමුවුණා. අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, විද්වතුන්ද මෙම සාකච්ඡාවට එක්වුණා. රසායනික පොහොර හා කෘමි නාශක, වල් නාශක තහනමට මුහුණ දීම සදහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනයේ අවශ්‍යතාවය, බෙදාහැරීම, දිගු කාලීන හා කෙටි කාලීන වැඩ පිළිවෙල පිළිබද පක්ෂ නායකයින් හා නියෝජිතයින් දැනුවත් කළා. මෙහිදී ඒ ඒ පක්ෂ නායකයන් හා නියෝජිතයන් ප්‍රායෝගිකව පැන නගින ගැටළු රැසක් පිළිබදව සිය අදහස් පලකළා.

    කෘෂි ගම්මාන වැඩපිළිවෙලක් හදුන්වාදෙන ලෙසත් පාංශු පරික්ෂණ රට පුරා ක්‍රියාත්මක කිරීම පිළිබදවත් පක්ෂ නායකයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට ප්‍රශංසා කළා.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන්, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමන්, මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්වුණා.

    අමාත්‍ය වාසුදේව නානායක්කාර (ප්‍රජාත්‍රන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ)
    පැය 03 ක් කාබනික පොහොර වැඩපිළිවෙල ගැන කතා කළා. කාබනික ගොවිතැන නැමති පෙරළිය ගැන අපි කතා කළා. වී ගොවිතැනේ සිට සියලු වගාවන් හා වැවිලි කර්මාන්තයටත් යන ගමනක් යන්නේ. කාබනික පොහොර අවශ්‍යතාවය, නිශ්පාදනය, බෙදාහැරීම ගැන අපි කතා කළා. රසායනික පොහොර සමාගම් ඒ පිටුපස සිටින මහ බලවතුන් මෙම වැඩපිළිවෙලට බාධා කරනවා. සියල්ල අපි ජයගතයුතු හැටි අපි කතා කළා. නිලධාරි තන්ත්‍රය මේ සදහා හොද ආකල්පයක් ඇති කිරීමට අද අපිට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු නිලධාරීන් දුන් දැනුම ඉතා වැදගත්.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
    රජයට සම්බන්ධ වමේ පක්ෂ 11 ක සංවිධානයක් විසින් රජයගත් පොහොර තහනම පිළිබද ඔවුන්ගේ මතය අද අප වෙත ඉදිරිපත් කළා. රජයේ වැඩපිළිවෙලට අවශ්‍ය සියලු සහය මෙම ජාතික වැඩපිළිවෙලට ඔවුන් ලබා දෙන බව ප්‍රකාශ කළා. මේ පිළිබදව නිසි දැනුම, ඉදිරි වැඩපිළිවෙල පිළිබද පුළුල් දැනුමක් ලැබුණු බව ඔවුන් ප්‍රකාශ කළා. පක්ෂ නායකයන්, එම පක්ෂ වල නියෝජිතයන් ඇතුළු මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් විද්වතුන් මීට එක්වුණා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ (ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂය)
    කෙටි කාලීන දිගු කාලීනව මේ සදහා වූ වැඩපිළිවෙල පිළිබද අපි අද දැනුවත් වුණා. මේ දැවැන්ත විප්ලවී වෙනසට දිය යුතු සියලු සහය අපි ලබා දෙනවා. කාබනික පොහොර ගොවි විප්ලවය ජයග්‍රහණයට අපේ සහය දෙනවා.

    අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ලා (ජාතික කොංග්‍රසය)
    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලේ මේ ආර්ථිකය ගේන්න හැදුවා. වස නැති ආහාර අපේ ජනතාවට දෙන්නට ඕන. අපිට අවශ්‍ය දේ අපිම හදන්න ඕන. ඒ සදහා අපේම පොහොර යොදන්න ඕන කියන ප්‍රතිපත්තියට අපේ සියලු සහය ලබා දෙනවා.

    රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර (ජාතික නිදහස් පෙරමුණ)
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෘෂිකර්මාන්තයේ වැවිලි කර්මාන්තයේ පෙරළියක් කරන්න ගත් නව වැඩපිළිවෙල පිළබදව මිත්‍යා මත යනවා. ඒ සදහා වූ සාර්ථක වැඩපිළිවෙලක් මීට මුහුණ දිය හැකි වැඩපිළිවෙලක් තිබෙන බව අද ඔප්පු වුණා. මේ විප්ලවීය වෙනස වෙනුවෙන් අවශ්‍ය සියලු සහය අපි ලබා දෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි.
    ජනාධිපතිතුමා ගත්ත තීරණය ඉටු කරන්න පුළුවන්ද යන්න අපි සොයා බැලුවේ. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ පැහැදි කිරීමෙන් මේක කරන්න පුළුවන් කියන එක ඔප්පු වුණා. සියලුදෙනා මෙය ජය ගන්නට උදව් කරන්න ඕන.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න (ශ්‍රී ලංකා මහජන පක්ෂය)
    කාබනික පොහොර භාවිතය හා රසායනික පොහොර තහනම පිළිබදව තීරණයට සියලු සහය ලබා දෙනවා. ඒ සදහා අප කැප වෙනවා. යල කන්නයේ පොහොර ප්‍රශ්න විසදීමට ඇමතිතුමා මැදිහත් වෙලා තියෙනවා. ඒ පිළිබදව ස්තූතිය පළ කරනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග (යුතුකම ජාතික සංවිධානය)
    මෙම අරගලය අනිවාර්යෙන්ම ජයගත යුතුයි. ත්‍රස්තවාදය වගේම මෙම අභියෝගත් අප ජයගත යුතුයි. මේ තීරණය වෙනුවෙන් අපි හැමදාම සටන් වදිනවා. ඒ වෙනුවෙන් වූ කැපවීම අපි අගය කරනවා.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ
    වැවිලි කර්මාන්තයට අදාල භෝග සඳහා කාබනික පොහොර යෙදවීම, අවශ්‍යතාවය, නිෂ්පාදනය සඳහා වූ වැඩපිළිවෙලක් අප සතුයි. අවුරුදු 03 ක සැලැස්මක් සහිත වැඩපිළිවෙලක් ඉදිරි දින වලදී අපි ජනාධිපතිතුමාට බාර දෙනවා. මේ පෙරළිය සඳහා වැවිලි භෝග හා සුළු අපනයන භෝග වගාවන්ට යොමු කිරීමට අවශ්‍ය සියලු වැඩපිළිවෙල අප සතුයි.

    – midea unit
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    පොර දාන්න ඕනෙ නැති හින්ද වගා කරන්න යන වියදම අඩුවෙනවා > සීනි මිල අඩුවෙනවා > මිනිස්සු සීනි වැඩියෙන් කනවා > දියවැඩියා ලෙඩ්ඩු වැඩිවෙනවා :P
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,251
    113
    කෝ මේ සජබයියෝ ටික @hirashgeff @89mora @lilman @hasithayad @kasun090354t @Smartm

    .මෙන්න උඹලගේ එකෙක් track පැනල සිරසට බනිනවා 🤭
    මමනම් සිරසේ පෙන්නන හැමදේම හරියි කියන්නේ නෑ ..සිරස කියන්නේ සජිත්ගේ චැනල් එකනේ.. 🤗🤗🤗
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,677
    22,824
    113
    අම්බකිස්ස
    පොර දාන්න ඕනෙ නැති හින්ද වගා කරන්න යන වියදම අඩුවෙනවා > සීනි මිල අඩුවෙනවා > මිනිස්සු සීනි වැඩියෙන් කනවා > දියවැඩියා ලෙඩ්ඩු වැඩිවෙනවා :P
    වැරදී...දාන්න පෝර නැති නිසා අස්වැන්න අඩු වෙනවා> අස්වැන්න අඩු නිසා සීනි නිශ්පාද්නය අඩු වෙනවා>මිල වැඩි වෙනවා>සීනි කන එක අඩු වෙනවා>දියවැඩියාව අඩු වෙනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    වැරදී...දාන්න පෝර නැති නිසා අස්වැන්න අඩු වෙනවා> අස්වැන්න අඩු නිසා සීනි නිශ්පාද්නය අඩු වෙනවා>මිල වැඩි වෙනවා>සීනි කන එක අඩු වෙනවා>දියවැඩියාව අඩු වෙනවා
    සීනි නොහදාම හිටියනං ඉවරයි වගේ එහෙම බැලුවම. කැමති එකෙක් ගෙදර වත්තේ උක් වවාගනිල්ල සීනි දෙන්නේ නෑ කිව්වා නං හරි
     
    • Haha
    Reactions: Kodiya97

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,566
    36,829
    113
    කෑගල්ල
    ගහකට පෝර ටිකක්වත් දාලා තියන උන්ද මේ 🤣🤣🤣🤣🤣. අඩුම තරමේ මිරිස් පැලයක්වත් හිටවලා තියන පොන්නයෝද. @nicjosh83 ගූ වහලෝ දන්න පකක් කතාකරපන් ගොන් පකයා.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,251
    113
    අන්තිමට මේ කරන වැඩේ වගකීමක් ගන්න කෙනෙක් නෑ. ගොවියටයි මහජනතාවටයි කෙලවෙන්නෙ
    මොකද නැත්තේ ගෝඨා තමයි මේක රටටම විතරක් නෙමේ මුලු ලෝකේටම ඇහෙන්න කිව්වේ නිර්භීතව... 🤗 🤗 🤗
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගහකට පෝර ටිකක්වත් දාලා තියන උන්ද මේ 🤣🤣🤣🤣🤣. අඩුම තරමේ මිරිස් පැලයක්වත් හිටවලා තියන පොන්නයෝද. @nicjosh83 ගූ වහලෝ දන්න පකක් කතාකරපන් ගොන් පකයා.
    මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.

    ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා. 🤣🤣🤣

    නෑ බන් අහල පහල කවුරුවත් නෑ ඔක්කොම ඉඩම් විතරයි. අපේ ටොයිලට් වල තමා හූනියම වේලා තියේන්නේ. වතුර බැස්ම ගත්තම උඩින් තියේන්නේ ටොයිලට් වල. අඩි 60-70වක් දුරින් තමා ලිද තියේන්නේ 🤣🤣. කබොක් පස හින්දා තමා අවුල තියේන්නේ. කුහර හදාන උල්දිය අරන් යනවා පොලව යටින් වැහි කාලෙට.
    ලිද හොදට බැදලා. වතුර බහින පාරවල් වෙනස් කරාන හරියයි.

    කසුන් ලොකු talk දෙන්න කලින් ලිඳ හදාගත්තනම් මොකෝ..... නැත්නම් උඹ හැමදාම වතුර බොන්නේ වැසිකිලි වලෙන් :ROFLMAO: 🖖
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    කෝ මේ සජබයියෝ ටික @hirashgeff @89mora @lilman @hasithayad @kasun090354t @Smartm

    .මෙන්න උඹලගේ එකෙක් track පැනල සිරසට බනිනවා 🤭
    ඇයි තොපේ මහ එකාම ට්‍රැක් පැනල සිරසෙ එකෙක් ගත්තෙ. අනුංගෙ ඇහේ රොඩ්ඩ හොයන්න කලිං තමංගෙ පරාලෙ හොයල හිටපිය පොන්නයා
     
    • Haha
    Reactions: nicjosh83