කවුද unilever pureit එකක් පාවිච්චි කරන්නේ.

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,571
    10,765
    113
    Nugegoda, Sri Lanka
    මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.

    ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා. 🤣🤣🤣
    Allapu gedara ekage Lat wala ehema set wela ehema nane Linda langata :P Amuthu rasak enna..:lol::lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    අද මම pureit එකක් order කරා. මන් දැන් තමා youtube review බැලුවේ. 🤣🤣🤣,

    ඒකේ filter chenge කරන්න ඔනේද මාස තුනෙන් තුනට වාගේ. මොනවාද තියන අවුල්.
    There is something called autofill. I used that.

    They say that it has a smart stop feature. What it means is if you don't change the chlorine part before it finished the water will stop getting filtered and overflow :-D. It makes a fucking mess

    Also they say that they kill everything using chlorine. But if you keep it close to the sun you will see green color stuff growing inside the transparent compartment.

    Cleaning it isn't easy if you aren't used to doing stuff like that at home. If you don't fit it properly there is a chance of the thing leaking.

    Worst part is if you don't plan ahead to change it using their service you will have to wait for a few days for their technician to come and change it.

    Not gona lie. Used it for around 3,4 years and just gave up. Too much of work machan.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මචන් ගොඩක් පාවිච්චි කරන අය කියනවා අපරාදේ වියදම වැඩි කියලා. මම නම් පාවිච්චි කරලා නෑ. නොර්මල් ෆිල්ටෙර් එකක් හරියන්නේ නැද්ද
    ඔවු බන් දැන් ඉතින් order කරලා ඉවරයි 🤣🤣🤣. කමක් නෑ ටික කාලයක් පාවිච්චි කරන ගමන් ලිද හොදට හදාගන්නවා. ඉඩම තියන ලයින් එකේ ඔන ඉදෝරෙක වතුර තියන හරියක්. පායන කාලෙට අවුලක් නෑ. මේ වැස්ස කාලේට උල්දිය දානවා බන්. ලිද ඉතින් කට උඩටම එනවා. දැන් වැස්ස පායලා දවසක් වෙනවා තාම මේ ගේ වටේට වතුර යනවා ගන්ගාව වගේ. අඩි 12ක් යනකම් යකඩ ඉනිත් ඇබරෙන පට්ට තද කබෝකක් තියේන්නේ. බෑවුමකුත් නෑ. 🤣🤣🤣
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    ඔය ජරාව ගන්න එපා ඕකෙන් වතුර වල බැර ලෝහ, කිවුල අයින් වෙන්නේ නැ. රොඩු ටික විතරයි ෆිල්ටර් වෙන්නේ. TDS Meter එකකින් චෙක් කරල බලන්න. ගන්නවානම් RO ෆිල්ටර් එකක් ගන්න. ගණන් වැඩි එත් බඩු සුවර්.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,791
    113
    recommended. RO filter ekakata wiyadam karanna amaru nam hondama option eka pureit eka. liters 1500 n wage filter kit eka change karanna one. Rs.2000 k withara wenawa kit eka. mamai wifui witharak mainly use karana nisa apita maasa 5k 6k wage use karanna puluwan.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඔවු බන් දැන් ඉතින් order කරලා ඉවරයි 🤣🤣🤣. කමක් නෑ ටික කාලයක් පාවිච්චි කරන ගමන් ලිද හොදට හදාගන්නවා. ඉඩම තියන ලයින් එකේ ඔන ඉදෝරෙක වතුර තියන හරියක්. පායන කාලෙට අවුලක් නෑ. මේ වැස්ස කාලේට උල්දිය දානවා බන්. ලිද ඉතින් කට උඩටම එනවා. දැන් වැස්ස පායලා දවසක් වෙනවා තාම මේ ගේ වටේට වතුර යනවා ගන්ගාව වගේ. අඩි 12ක් යනකම් යකඩ ඉනිත් ඇබරෙන පට්ට තද කබෝකක් තියේන්නේ. බෑවුමකුත් නෑ. 🤣🤣🤣
    හරි මචෝ. ඒ උනාට අපරාදේ ලින් වතුර වලට ක්ලෝරීන් කලවන් කරලා තමයි බොන්නේ වෙන්නේ. අපරාදේ දැන් මොනවා කරන්නද .... (y)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    There is something called autofill. I used that.

    They say that it has a smart stop feature. What it means is if you don't change the chlorine part before it finished the water will stop getting filtered and overflow :-D. It makes a fucking mess

    Also they say that they kill everything using chlorine. But if you keep it close to the sun you will see green color stuff growing inside the transparent compartment.

    Cleaning it isn't easy if you aren't used to doing stuff like that at home. If you don't fit it properly there is a chance of the thing leaking.

    Worst part is if you don't plan ahead to change it using their service you will have to wait for a few days for their technician to come and change it.

    Not gona lie. Used it for around 3,4 years and just gave up. Too much of work machan.
    do u need a technician to change that?
    im doing it myself
    15 min work

    කොච්චර කාලෙකින්ද filter change කරන්නේ
    mama nam godak kal use karanawa
    godak welawata mama witharai eka use karanne
    depend wenne bona wathura pramanaya anuwa tama
    ------ Post added on Jun 6, 2021 at 10:36 PM
     
    • Like
    Reactions: kasun090354t

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේක ඇත්තටම සල්ලි හොයන්න කරන මහ නීච උපක්‍රමයක්. මෙහි උපාංග අලෙවි කර ගැනීමට තාක්ෂණික උපක්‍රමයක් භාවිතා කරනවා. ෆිල්ටර් එකේ කාලය ගත වූ පසු ෆිල්ටර් එක බ්ලොක් කරනවා. මේකට හොදම විසදුම අර දංකොටුවේ මැටි ෆිල්ටර් එකම තමයි. නමුත් ඒකත් උන් දැන් ගිනි ගණන්වලටනේ විකුණන්නේ.. සාමාන්‍ය දැනෙන නීතිය අනුව හිතෙන්නේ මේක මහ නීති විරෝධි වැඩක් කියලා. ෆිල්ටර් එක කාලය ඉකුත් උනොත් බ්ලොක් වෙන්න බැහනේ. මොකද අපි දැන් උපකරණය මිලට ගෙන ඉවරයි. අපිට ෆිල්ටර් නොකර හරි වතුර දෙන්න අපේ ගෙදර තියෙන අපි මිලට ගත්තු උපකරනය කොහොමද කවරුවත් පාලනය කරන්නේ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    Ran Kendiya, Clay Water Filter Lihiriyagama, Dankotuwa Shantha Piyathilaka 077-9922709 076-3034015

    local, healthy, keeps water cool and u only have to replace every 1 or 1.5yrs depending on your usage. filter costs 15000 and internal filter costs 3000 to replace. though the filter costs more, its a long lasting investment compared to money sucking plastic filters like pureit which is designed to block u from using it. Singer is also same. filter costs 4500 but ceramic filter itself costs 2000

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    Allapu gedara ekage Lat wala ehema set wela ehema nane Linda langata :P Amuthu rasak enna..:lol::lol::lol:
    නෑ බන් අහල පහල කවුරුවත් නෑ ඔක්කොම ඉඩම් විතරයි. අපේ ටොයිලට් වල තමා හූනියම වේලා තියේන්නේ. වතුර බැස්ම ගත්තම උඩින් තියේන්නේ ටොයිලට් වල. අඩි 60-70වක් දුරින් තමා ලිද තියේන්නේ 🤣🤣. කබොක් පස හින්දා තමා අවුල තියේන්නේ. කුහර හදාන උල්දිය අරන් යනවා පොලව යටින් වැහි කාලෙට.
    ලිද හොදට බැදලා. වතුර බහින පාරවල් වෙනස් කරාන හරියයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    do u need a technician to change that?
    im doing it myself
    15 min work

    mama nam godak kal use karanawa
    godak welawata mama witharai eka use karanne
    depend wenne bona wathura pramanaya anuwa tama
    ------ Post added on Jun 6, 2021 at 10:36 PM
    You don't need one. I did it myself. The only time I got down a technician was when some pieces broke. Otherwise you can do it alone.

    Also you need to empty the first 20 liters or so before using to drink it. Can become a nuisance.
     
    • Like
    Reactions: kasun090354t

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    Ran Kendiya, Clay Water Filter Lihiriyagama, Dankotuwa Shantha Piyathilaka 077-9922709 076-3034015

    local, healthy, keeps water cool and u only have to replace every 1 or 1.5yrs depending on your usage. filter costs 15000 and internal filter costs 3000 to replace. though the filter costs more, its a long lasting investment compared to money sucking plastic filters like pureit which is designed to block u from using it. Singer is also same. filter costs 4500 but ceramic filter itself costs 2000

    If this is true, I think they need to promote it for the costal areas around kalutara. Those areas have a severe salt water problem when it doesn't rain for a month or so. The water cannot be consumed and water needs to be either bought or supplied through bowsers.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    RO Filter price eka keeyak wage daa.. දැ.පි./
    මම්නම් අපේ factory එකේ production වලට ගන්න එක කෑලි කරලම. මන්ම බඩු අරන් හදලා තියන නිසා වෙනම කෑලි අරන් හදාගන්න දන්නවා දැන්. ඒත් RO system එකෙන් අයන් ඔක්කොම අයින් වෙනවා flow rate අනුව ppm 5-10 අතර ගානටම. ඒකනිසා ඒ වතුර බොන්න හොදද.
    එකෙත් කොහොමත් 100GPD filter එකක් මාස 4කින් විතර මාරුකරන්න වෙනවා. මන් මේ කියන්නේ අපි filter 4ක් දාලා දවසට 1MT වතුර අරගෙන. ගෙදරකටනම් මන් ඔය supply කරන උන්ගෙන් අහපුවාම අවුරුදු 2 විතර පාවිච්චි කරන්න පුලුවන් කිවා. අඩුවටම බඩු හම්බ උන තැන් ටිකක් තියනවා. දැන් මතකනෑ හෙට් office ගිහින් දාන්නම්. මොකද ඔවා එක එකා උන්ට හිතුනු ගනන්වලට විකුනනවා. 🤣🤣

    If this is true, I think they need to promote it for the costal areas around kalutara. Those areas have a severe salt water problem when it doesn't rain for a month or so. The water cannot be consumed and water needs to be either bought or supplied through bowsers.
    ඒකට තමා උන් අර ගග පාරේ ඔක්කොම විනාස කරලා බට line එකක් ගැහුවේ ටිකක් ඇතින් වතුර පොම්ප හයි කරන්න මන් හිතන්නේ. ඒකනම් ඇත්ත තමා water board එකේ වතුර ලුනු රසයි කියපන්කෝ.
    ------ Post added on Jun 6, 2021 at 11:25 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.

    ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා. 🤣🤣🤣
    ඕවා හරියන්නෑ බන්. ro + uv + uf + tds ඔය ඔක්කොම තියන එකක් තමා ලිංවලට හරියන්නෙ. 50ක් වගේ යද්දි ගහගන්න පුලුවන්.

    ඒවලත් ෆිල්ටර් කෑල්ලක් තියනව සුද්ද කරන්න සතියට වතාවක්. තව මාස 3-6 අතරේ ඒක මාරු කරන්න ඕනෙ. රු.400යි වෙන්නෙ.

    ලිදේ වතුර ටිකක් වතුර චෙක් කරන එකෙක්ට දීලා චෙක් කරන්නකො. එතකොට වැඩේ තේරෙයි.

    මම්නම් අපේ factory එකේ production වලට ගන්න එක කෑලි කරලම. මන්ම බඩු අරන් හදලා තියන නිසා වෙනම කෑලි අරන් හදාගන්න දන්නවා දැන්. ඒත් RO system එකෙන් අයන් ඔක්කොම අයින් වෙනවා flow rate අනුව ppm 5-10 අතර ගානටම. ඒකනිසා ඒ වතුර බොන්න හොදද.
    එකෙත් කොහොමත් 100GPD filter එකක් මාස 4කින් විතර මාරුකරන්න වෙනවා. මන් මේ කියන්නේ අපි filter 4ක් දාලා දවසට 1MT වතුර අරගෙන. ගෙදරකටනම් මන් ඔය supply කරන උන්ගෙන් අහපුවාම අවුරුදු 2 විතර පාවිච්චි කරන්න පුලුවන් කිවා. අඩුවටම බඩු හම්බ උන තැන් ටිකක් තියනවා. දැන් මතකනෑ හෙට් office ගිහින් දාන්නම්. මොකද ඔවා එක එකා උන්ට හිතුනු ගනන්වලට විකුනනවා. 🤣🤣

    ඒකට තමා උන් අර ගග පාරේ ඔක්කොම විනාස කරලා බට line එකක් ගැහුවේ ටිකක් ඇතින් වතුර පොම්ප හයි කරන්න මන් හිතන්නේ. ඒකනම් ඇත්ත තමා water board එකේ වතුර ලුනු රසයි කියපන්කෝ.
    ------ Post added on Jun 6, 2021 at 11:25 PM
    මේක පස්සෙ දැක්කෙ :lol:
    ------ Post added on Jun 6, 2021 at 11:27 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද මම pureit එකක් order කරා. මන් දැන් තමා youtube review බැලුවේ. 🤣🤣🤣,

    ඒකේ filter chenge කරන්න ඔනේද මාස තුනෙන් තුනට වාගේ. මොනවාද තියන අවුල්.
    ෆිල්ටර් එකක් 4000+
    එච්චරයි අව්ල.සමහර වෙලාවට මාස දෙකෙන් දාන්න සෙට් වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.

    ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා. 🤣🤣🤣
    කතාවනම් දෝලාවෙන්, ඒ උනාට බොන්නෙ වලකින් ගන්න වතුර, :lol: :lol: :lol: :lol: :lol: මුන්වගේ ගොබිලො තමයි ආන්ඩුවට බුරන්නෙ තමන්ගෙ නොහැකියාව වහ ගන්ඩ..:lol::lol::lol: අඩුම ගානෙ තමන් වතුර බොන වලවත් බැදගන්ඩවත් බැ, ඒ උනාට ටෝක්ස් දෙන්නෙ රට හදන්ඩ,:rofl::rofl::rofl: ඉස්සෙල්ලා වල බැද ගනින් පොන්ස්...:lol::lol::lol::lol:

    @2osama @N A K A M U R A @nicjosh83
     
    • Haha
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බන් අහල පහල කවුරුවත් නෑ ඔක්කොම ඉඩම් විතරයි. අපේ ටොයිලට් වල තමා හූනියම වේලා තියේන්නේ. වතුර බැස්ම ගත්තම උඩින් තියේන්නේ ටොයිලට් වල. අඩි 60-70වක් දුරින් තමා ලිද තියේන්නේ 🤣🤣. කබොක් පස හින්දා තමා අවුල තියේන්නේ. කුහර හදාන උල්දිය අරන් යනවා පොලව යටින් වැහි කාලෙට.
    ලිද හොදට බැදලා. වතුර බහින පාරවල් වෙනස් කරාන හරියයි.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: මම නම් මොකූත් කියන්නෙ නැ,
     
    • Haha
    Reactions: nicjosh83