316 BHP එන්නෙ E85 වලින් වෙන්නැති බන් (with advanced ignition timing)95 ගහන්න සල්ලි තියෙනවා ද බන්ඕවට
92 අවුලක් නැද්ද?316 BHP එන්නෙ E85 වලින් වෙන්නැති බන් (with advanced ignition timing)
Gattot petrol nam gahanna beriye.95 ගහන්න සල්ලි තියෙනවා ද බන්ඕවට
ඔකේ 30න් බ්රෙක් පැඩ් යනවා නේGattot petrol nam gahanna beriye.
Laksha 5, 6 yai neh?ඔකේ 30න් බ්රෙක් පැඩ් යනවා නේරිම් සයිස් එකට ටයර් වලටම කීයක් යයි ද බං
E85 කියන්නෙ 110 Octane. Flex fuel support නම් සමහරවිට 92 පුළුවන් ඇති.92 අවුලක් නැද්ද?
ලංකාවට එන සිවික් sr ex ඕවා 95 විතරයි නේ බන්?E85 කියන්නෙ 110 Octane. Flex fuel support නම් සමහරවිට 92 පුළුවන් ඇති.
එන්ජින් ඩිසයින් එකෙන් / ටියුන් එකෙන් ඩිපෙන්ඩ් වෙනව min RON එක
de-tune කරනව ඇති 95 RON වලට. එහෙම නැත්තම් ෆ්ලෙක්ස් ෆියුල් සපෝට් නිසා 95 අවුලක් නැතුව ඇතිලංකාවට එන සිවික් sr ex ඕවා 95 විතරයි නේ බන්?