ඇයි තව සමහර බස් තිබ්බේ යටට ලෑලි ගහපුව. ඒ ලෑලි අතරින් පතර හිල් වලින් පාරත් පේනව. බයත් හිතෙනවා

ඔය කන්නාඩි නෙමෙයි ඔර්ජිනල් 70 දශකයේ ආපු ටාටා බස් වල තිබ්බෙ,පොඩි රවුම් කන්නාඩියක් ඇතුලේ තිබුනේ...ඔය උඩ ගහලා තියෙන කන්නාඩියෙන් ඩරයිවර් අය්යා පිටි පස්සේ ඉදගෙන ඉන්න කෑලි දිහා බලන්ඩ ගිහින් තමයි බස් එක ගිහින් හැප්පෙන්නේ![]()
ලි තමයි ඔර්ජිනල් ටකරං බස් වල ආවේ පස්සෙ එවා ගලවලා තහඩු ගෑහැව්වා සමහරක් ඩිපෝ,ඔය බස් සමහරක් පදවි ප්රප්ති වලට හැදුවා අයින් කරපු එවා,මතකද ??ඇයි තව සමහර බස් තිබ්බේ යටට ලෑලි ගහපුව. ඒ ලෑලි අතරින් පතර හිල් වලින් පාරත් පේනව. බයත් හිතෙනවා
ඒ රස්නෙ දැනිල ගියා කියහන්කො මේක කියවද්දි.ඉස්සර ඔවා කඳු අදිනකොට තමයි මරු,ඉස්සර ගෙදර එනකොට කන්දක් අහු වෙනවා ඔය කන්ද අද්දන්න කලින් ඩරයිවර් බුලත් විටක් එහෙම කාල සුජානම් වෙන්නෙ,බලන්න ඔනේ ඉතින් රඟේ,මම ගොඩක් වෙලාවට ඉන්නෙ ඔය ඉන්ජින් පෙට්ටිය ලඟ,කන්ද රේස් කරගන බොහොම හිමිට උඩට අද්දනකොට අර එන්ජින් පෙට්ටිය ඇතුලෙන් එන රස්නේ කකුලට වදිනවා එක නම් පුදුම සනිපයක්...මරු
Godak welawata oya mechanism eka ala wela, gal gediyak athulata hira karala tiyenne seat eka eha meha wenawataඔය ඩ්රයිවින් සීට් එකේ මචං කරකවලා උඩට පහලට ඇජස්ට් කරන්න කෑල්ලක් තියෙන්නේ. අපි කරන්නේ ඩ්රයිවර් අන්කල් එනකම් ඒක කරකවලා කරකවලා සීට් එක පාතටම කරනවා. එදා ඩ්රයිවර් අන්කල් උස කෙනෙක් වුනොත් පොර සෑහෙන වෙලාවක් ඒක ආපස්සට කරකවනවා සීට් එක හරිගානට ගන්න.
